යාළුවනේ කොහොමද ඉතිං, ඔන්න එහෙනම් මේ සතියේ එපිය කලින්ම අරන් එන්න පුළුවන් උනා. ඒකට ඉතිං ඔයාලට වගේම මටත් ගොඩක් සතුටුයි. ලබන සතියේ එපිය නම් මෙහෙම දෙන්න බැරිවෙයි. ඒ ගැන දැන්ම බලාපොරොත්තු තියාගන්නේ නැතිව ඉදිමු කොහොමටත්. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. මේ සැරේ නම් අකමැත්තෙන් උණත් පසුගිය කොටස්වල සිද්ද උනු…

යාළුවනේ කොහොමද ඉතිං, ඔන්න එහෙනම් මේ සතියේ එපිය කලින්ම අරන් එන්න පුළුවන් උනා. ඒකට ඉතිං ඔයාලට වගේම මටත් ගොඩක් සතුටුයි. ලබන සතියේ එපිය නම් මෙහෙම දෙන්න බැරිවෙයි. ඒ ගැන දැන්ම බලාපොරොත්තු තියාගන්නේ නැතිව ඉදිමු කොහොමටත්.
හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. මේ සැරේ නම් අකමැත්තෙන් උණත් පසුගිය කොටස්වල සිද්ද උනු දේවල් මතක් කරන්න වෙනවා. මොකද මේ කතාවට ඒවත් සම්බන්ධ නිසා. ඔයාලට මතක ඇතිවේ ජින් කොන්ග්ව. අර කැසිඩි වෛද්‍යතුමාව පැහැරගෙන ගියේ මුලුම කොටසේදි. එයා දැන් ඉන්නේ චීනේ හිර ගෙදරකනේ. මතක ඇතිනේ කට්ටියට ලිලයන් එයාව ගේබ්‍රියල්ගේ බිරිද අමීලියා ගැන තොරතුරු ලබාගන්න චීන ආණ්ඩුවත් සමග හුවමාරැ කරගත්තා. අද කතාවෙදී සිද්ද වෙන්නේ එයුගේ පුනරාගමනයක්. ජින් කොන්ග් සයිබර් බල ඇණියට ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ වගේම තමයි ගේබ්‍රියලුත් පිස්සු නටන්න පටන් ගන්නවා මේ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් විදියට. ඒත් ජින් කොන්ග්ට ඕන කරන්නේ ගේබ්‍රියල්ව නෙවෙයි නම් ලැයිස්තුවක්.
හොදයි ඉතිං ජින් කොන්ග්ට මොකද්ද ඕන කරන්නේ ගේබ්‍රියල් නටන පිස්සුව සහ ඒකට හේතුව දැන ගන්න ඉතිං කතාව බලන්නකෝ. එහෙනම් ලබන සතියේ කොටසින් හැකි ඉක්මනින් හමුවෙමු.
130 MB කොපිය මෙතනින් බාගන්න 5b322cc5873066ce2ea806922a0695e894ca7f24 260 MB කොපිය මෙතනින් බාගන්න e1c2356017f5584b45c7812faf79608b2fc9bd82 350 MB කොපිය මෙතනින් බාගන්න 5cbc0aa14ac84b3fc1142840dbb4f1ee03ad64ae 810 MB කොපිය මෙතනින් බාගන්න 48a927fbcdba5b5ec332575ad8380fdec23c94d8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,684 downloadsDownload Intelligence.US_.S0.1E0.9.zip120 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sureni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
39 comments
Saketha pulasthi
Rocky 119
Thanks Dear... Mekanam Supiri Kathawak....
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)මාලක
Thanks Brother. Denakam Hitiye. Denatama banna dala iwarai..
nishan
thanx
nalaka
thank you sister
Lahiru
Thanks sis...!!!
ගම්බට්ටා
ඔන්න ගත්තා ... ජයවේවා........
shani
thanks
Sujith
thank you sis!! :)
harsha
සෑහෙන්න කලින් ඇවිල්ලානේ. කියලා තියන විදිහට ඊලඟ එක නොසෑහෙන්න පරක්කුවෙයි වගේ. වේලාසනින් සබ් එක දුන්න එකටත් ඊලඟ එක පරක්කුවෙනවා කියලා කලින් කියපු එකටත් ස්තූතියි
යශෝධ
ස්තූතිය සහෝදරී උපසිරසට.... ජයම වේවා... පරක්කු වෙනවයි කීවාට ඉතින් එහෙමටම පරක්කු කරන්න එපා හොදේ.. ජය..!
Sanjaya
Thanks....
Tharindu Perera
me epiya davas 2 n genallaneee......fatta fatta akkaee....meka mechchara kalin genavee ilaga eka henata parakku vei vagee......
aulak naha puluvan ikmanin genna...
thanks akke sub ekatahhh.....
echcharama parakku karannath epa hodeee....නලින්
ස්තුතියි සුරේනි සහෝදරියේ
ජය වේවා!
dinidu madushanka
thanks sister
shan
I most like this TV series thanks sister
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි :D ජය
Yashan
thanx sis...!!!
sachesc
ගොඩාක් ස්තූතියි සබ් ලබාදුන්නට...!!!
dev
bohoma stuti saho... .
sureni athurugiri
සහෝදරවරුනි, වරදවා වටහා ගන්න එපා. ලබන සතියේ එපියත් හැකි ඉක්මනින් දෙනවා. මේ සතියේ තරම් කලින් දෙන්න බැරි වේවි. ඒත් පසුගිය සතිවල දුන්න වගේ සෙනසුරාදා ඉරිදා වෙනකොට අනිවා සබ් එක දෙන්න පුළුවන් වේවි.
harsha
ඒ කියන්නේ පරක්කු නෑනේ හැම දාම දුන්න දවසට දෙනවා. ඉතින් තවත් මොනවද ස්තූතියි සුරේනි
danushka
thanks sahodare,,,,jaya wewa!!!
manoj
niyamai ela
Achintha Sameera
සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ් එකට
ගයාන් රූකාන්ත (ජෝනා)
පරක්කු උනත් කමක් නැ මීලග එපියත්
දෙනවනේ අනිවා ඉතින් ඔන්න මේකත් ගත්තා
අක්කේ සබට තුති ජය වේවා දිගටම දෙමුdilshan
thanks
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madawa
ela ela....niyama kathawak...
“චූටී මල්ලි”
එල ස් “සුරේනි අතුරුගිරි
සබ ගත්තා
සබට තුති
ඔබට ජය........tharanga
thnkz so much machan........
Pradeep
ස්තූතිය සහෝදරී සබ් ලබාදුන්නට, ජයවේවා…
සශිංද්‍ර
අක්කේ නියමයි
සබ් එක දුන්නට තැන්ක්ස්
ලබන සතියේ එකත් කලින්ම දෙන්න ඕනේ
ජයවේවාdarshana
meka nam supiri,,,,ikmanata anit eka denna.....
Sani malli
AKKE 10 KOTASA HETA ENAWA EEKATH IKMANATA DAANNA
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.... ජයවේවා....... නියමයි.... ස්තුතියි ඔයාට....
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා..! 👍nishshanka ruwan
ස්තුතියි :)
Advertisement

Me sub ekata thaanks saho