Watch Trailer

Intelligence [S01 : E10] | ස්නායුමය විෂක්… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි යාළුවනේ ඔන්න ඉතිං මට මේ සතියේ එපියත් කලින් අරන් එන්න පුළුවන් උනා. එහෙනම් සුපුරුදු විදියට පසුගිය කොටසේ සිද්ද උනු දේවල් ටිකක් මකත් කර ගනිමු නේද? පසුගිය සතියේ ජින් කොන්ග් ආපහු ගේබ්‍රියල්, ලිලියන් ඇතුළු පිරිස හොයාගෙන ආවා මතක ඇතිනේ. අපේ ගේබ්‍රියල් පොඩි පිස්සුවකුත් නැටුවනේ අර E.M.P එක නිසා එයාගේ මො…

Intelligence

හොදයි යාළුවනේ ඔන්න ඉතිං මට මේ සතියේ එපියත් කලින් අරන් එන්න පුළුවන් උනා.

එහෙනම් සුපුරුදු විදියට පසුගිය කොටසේ සිද්ද උනු දේවල් ටිකක් මකත් කර ගනිමු නේද? පසුගිය සතියේ ජින් කොන්ග් ආපහු ගේබ්‍රියල්, ලිලියන් ඇතුළු පිරිස හොයාගෙන ආවා මතක ඇතිනේ. අපේ ගේබ්‍රියල් පොඩි පිස්සුවකුත් නැටුවනේ අර E.M.P එක නිසා එයාගේ මොලේ තියෙන චිප් එක පොඩ්ඩක් අවුල් වෙලා. ඒත් ඉතිං චිප් එක නිසා ගේබ්‍රියල් රොබෝ කෙනෙක් වෙලා නැති බවත් අපිට අන්තිමට කතාවෙන් තේරුම් ගන්න පුළුවන් උනා කියලා මට හිතෙනවා.

ඉතිං අද කතාව පැත්තට හැරෙමුකෝ එහෙනම්. අද කතාවෙදි අපිට මුණ ගැහෙනවා ලිලියන්ගේ තවත් නෑදෑයෙක්. ඒ කවුද කියලා මම කියන්න යන්නේ නැහැ. අද කතාවෙදි සිද්ද වෙන්නේ එක මිනිහෙක් ස්නායු විෂක් යොදා ගන්නවා සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට රසායනික අවියක් මුදා හරින්න. ලිලියන්ට මේක ගොඩක් වැදගත්. මොකද එයා වැඩිපුරම ආදරය කරන කෙනෙක් සැන් ෆ්‍රැන්සිස්කෝ වල ජීවත් වෙන නිසා. ඉතිං ගේබ්‍රියල් සහ රයිලි සමග මෙදා සැරේ ලිලියනුත් සැන් ෆ්‍රැන්සිස්කෝ යනවා.

ඉතිං කතාව බාගෙන බලන්නකෝ, කවුද මේ අවිය මුදා හරින කෙනො, ඇයි එයා මෙහෙම කරන්නේ සහ වැදගත්ම දේ ලිලියන් ඇතුළු පිරිසට මේ ප්‍රහාරය නවත්වන්න පුළුවන් වෙයිද කියලා….

ඊළග කොටසින් ඉක්මනින්ම හමුවෙමු.

Intelligence (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 6a262f0f0101496bd8312705d4aabcbbe3b35452 275 MB කොපිය මෙතනින් බාගන්න a876a44d2889f022edafe7604e806722c63103ba 870 MB කොපිය මෙතනින් බාගන්න 4129b48a383c8ce70c320949a9e5991df02be4cd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,632 downloadsDownload Intelligence.US_.S0.1E.10.zip109 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sureni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,632 downloadsDownload Subtitles109 KB

29 comments

  1. Ayesh

    niyama tv series 1. digatama denna. thank you

  2. shani

    thanks

  3. හර්ෂ ලහිරු

    නියමයි ස්තුතියි සුරේනි :D ජය

  4. Sam

    thnks sis..

  5. chandima

    සුරේනි අතුරුගිරි තැන්ස් නියමයි දිගටම ඔන සුබපැතුම්. ඔන්න මමත් බැවා.

  6. Asitha

    Thanx bro....!! Baiscope new look is awesome :) (y) well-done Team Baiscopelk.com

  7. Asitha

    Ooopz...., Thanx sis Sureni :)

  8. darshana

    tnxxxxxxx.....man me kavadada meka danne kiyala bala hitiye,,,,,,anith ekat ikmanata danna......

  9. ගයාන් රූකාන්ත (ජෝනා)

    පරක්කු වෙනවා කීවට ඔය දීලා තියෙන්නේ
    ඔන්න ගත්තා සබට තුති අක්කේ....!

  10. chamath

    thanx sureni

  11. harsha

    පරක්කු වෙනවා කිව්වට පරක්කු නෑනෙ. ස්තූතියි සුරේනි ඔන්න එහෙනම් බෑවා

  12. “චූටී මල්ලි”

    එල
    කිව්වට
    එච්චර පරක්කුවක් උනෙ නෑ නෙ
    සබට තුති
    ඔබට ජය.......

  13. Sanjaya

    Thanks

  14. Tharindu Perera

    parakku venava kivvata davasak kalin dila thiyenne oyaaa.....
    thanks akke sub ekatahh............fatta fatta...
    kathavath supiriyata yanavaa........
    man me balan inne gebriyalui raili yaluvenakan........

  15. Nipuna

    supirima Tv series ekak tama itin...digatama dendoooo....

  16. danushka

    thanks sahodare,,,,

  17. dinidu madushanka

    ela ela saho jaya wewa

  18. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝදරිය උපසිරැසියට​......දැන්නම් එන්න එන්නම කතාව රසවත් වෙනවා.දිගටම දෙමු.ජය​! :P :P :P

  19. dev

    bohoma stuti sahodari... .

  20. Nilanka

    thanks sis. Jaya weewa!!!!

  21. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  22. dilshan

    ස්තුතියි

  23. dasun disanayaka

    maru maru thawath denna

  24. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. nalaka

    thank u sis..

  26. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ… දිගටම දාන්න …… ජයවේවා……!!!!

  27. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා..! 👍

  28. nishshanka ruwan

    ස්තුතියි :)

  29. Dilusha Nuwan

    Thanks Sureni!