Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E15] | එහෙයි වස්තුවේ… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕන කථා මාලාවට දැන් දැන් ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර හරිම අඩුයි.. මට පුදුම කථා මාලාව එන්න එන්න රසවත් වෙද්දී එහෙම වෙන්නේ ඇයි කියන එක. කමක් නෑ කොහොම වෙතත් හැමදාම තමන්ගේ අදහස් පල කරලා අපිව දිරිගන්වන යාළුවන් කීප දෙනා වෙනුවෙන් හරි, කරන වැඩේ උපරිමෙන් කරන්න මම උත්සාහ කරනවා ඉදිරියටත්. අද ලිපිය ග…

Marvels Agents of S H I E L D

මුලින්ම කියන්න ඕන කථා මාලාවට දැන් දැන් ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර හරිම අඩුයි.. මට පුදුම කථා මාලාව එන්න එන්න රසවත් වෙද්දී එහෙම වෙන්නේ ඇයි කියන එක. කමක් නෑ කොහොම වෙතත් හැමදාම තමන්ගේ අදහස් පල කරලා අපිව දිරිගන්වන යාළුවන් කීප දෙනා වෙනුවෙන් හරි, කරන වැඩේ උපරිමෙන් කරන්න මම උත්සාහ කරනවා ඉදිරියටත්.

අද ලිපිය ගොඩක් දික්ගස්සන්න මම කැමති නැහැ. කෙලින්ම කියන්නම් අද කොටසේදී වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. මතක ඇති ගියවර කොටසේ අවසානයේදී පෘථිවියට එනවා, ඇස්ගාඩියන්වරියක් එයාගේ නම, ලෝරලායී, ඒ වගේම මෙවර කොටසේදී එනවා එයාව අල්ලන්න සිෆ් ආර්යාව. තෝර් පළමු චිත්‍රපටිය බැලුව අයට නම් අනිවාර්යයෙන්ම සිෆ් ආර්යාවව මතක ඇති, ලෝරලායී පෘථිවියට එන්නේ පෘථිවියේ ජීවත්වන පිරිමින්ව වශී කරගෙන පෘථිවිය තම පාලනය යටතට ගන්න. ඒක නවත්තන්න තමයි සිෆ් ආර්යාව එන්නේ, මේ දෙන්නාගේ ගැටුමට මැදි වෙනවා අපේ ෂීල්ඩ් කණ්ඩායම, පිරිමින්ව දැලේ දාගන්න මේ ලෝරලායීගේ දැලට අහු වෙනවා අපේ ෆිට්ස් කොලුව සහ පරීක්ෂක වෝර්ඩ් ඉතින් මොකක් වෙයිද අවසානයේදී.. ඔයාලම බලන්න එහෙනම්.

ඉංග්‍රීසි උපසිරස ඉක්මනින්ම මට ලබාදීලා ඔයාලා වෙනුවෙන් හැකි ඉක්මනින් මේ සිංහල උපසිරස අරන් එන්න අවස්ථාව සැලසුවේ වාසල සහෝ. ඔහුටත් සුපුරුදු පරිදි ස්තූතිවන්ත වෙන ගමන් සමුගන්නවා. සියුලු දෙනාටම ජයම වේවා….!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 76f10701265dd4c07f222143921534161d5086a1 245 MB කොපිය මෙතනින් බාගන්න 3679278336f899ae06ba0d18449d58309f01e147 835 MB කොපිය මෙතනින් බාගන්න 4d47921ee9bfc8313839f40e0f602f075480a0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,406 downloadsDownload Marvels.Agents.of_.S.H.I.ELD_.S01E15.zip110 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

5,406 downloadsDownload Subtitles110 KB

83 comments

  1. chandima

    niyamai onna mama bawa maga balagana unna..... thaz &amp; suba patum...

    1. dasun disanayaka

      mamath baawooooo
      thanks

  2. Saketha pulasthi

    මාත් බානවා

  3. නලින්

    නියමයි ශ්‍රීමාල් සහෝ මෙක ඇත්තටම දැන්නම් නැගලම යනවා..

    ටික ටික තමයි සුපිරි විරයෝ කරලියට එන්න ගන්නේ

    ස්තුතියි ‍සහෝ

    ජය වේවා!

  4. Lahiru

    235MB link eka wada nehene. machan. poddak balanna. anyway thanks 4 sub

  5. K. Anton priyashantha

    Thanks Bro!

  6. Lahiru

    aulak ne machan hash coe eken gaththa. Thanks lot. keep going... (y)

  7. ගයාන් රූකාන්ත (ජෝනා)

    මමත් හිතන්නේ දැන් දැන් ප්‍රතිචාර අඩුයි තමා
    අපේ කස්ටියට පොඩි හරි අප් එකක් එන්නේ ඔයාලගේ අදහස් වලින්
    ඉතින් ඒ ගැනත් හිතන්න හොදේ ..!
    සබට තුති මචෝ ඔන්න ගත්තා ..

  8. Saman Prasad ( Black Panther )

    thanks thanks

  9. nuvan

    oyata comments adu unata meka balana aya godae. a nesa keep it up macha...................

  10. shani

    තෑන්ක්ස්.

  11. VisH

    thanks machan

  12. “චූටී මල්ලි”

    මන් හිතන්නෙ දැන් ටීවී
    කතා වැඩි නිසා
    කට්ටියගෙ තෝරාගැනිමේ අවස්තා වැඩි වෙලා
    ඒ නිසා කමෙන්ට් දාන අය බෙදිලා නිසා
    එකකට වැටෙන කමෙන්ට් ගාන අඩුයි
    ඉස්සර කතාවයි 2යි නෙ තිබ්බෙ
    ඒ නිසා
    එක කොටසකට ගොඩක් කමෙන්ට් වැටුනා
    දැන් එහෙම නෑ
    කොහොම නමුත් නිකන් අරන් යන අයට මන් කියන්නෙ
    අඩුතමෙ තෑන්ක්ස් කියලවත් යන්න කියලයි
    සබට තුති
    ඔබට ජය.......

    1. යශෝධ

      මමත් ඒකට එකඟයි සහෝ...

  13. chamath

    කොමෙන්ට් අඩුයි කියල tv එක අතරමග නවත්තන්න නම් හදන්න එපා සහෝ.කවුරු නැතත් අපි නම sheild එක එනකන්නම්යි ඉන්නේ.මොනදේ කරලා හරි සුබ එකනුම් ඕනේ සහෝ.ස්තුතියි අපි වෙනුවෙන් කපවෙනවට. ස්තුතියි ස්තුතියි sub එකට

    1. යශෝධ

      ඒ ගැන සැකයක් තියාගන්න එපා සහෝ... අනිවා කතාව දිගටම දෙනවා.. ලිපියෙන් කිව්වා වගේම අපිව දිරිමත් කරන ඔයාලා වෙනුවෙන් උපරිමෙන් කැප වෙනවා... ජයම වේවා...!

    2. chamath

      thanx bro

  14. Thilina

    බොහොම ස්තූතී...

  15. Thilina

    බොහොම ස්තූතී

  16. හර්ෂ ලහිරු

    එලකිරිස් මචෝ මං නම් කලින්ම ඩවුන් දාලා සබ දෙනකන් ඉන්නේ :P
    අනිකත් මේවගේම දෙමු :D ජය

  17. Sam

    thnks saho...sub denakn tamai hamadama baln inne..jaya..

  18. irshaad

    අනේ සොරි මචෝ කමෙන්ට් දාන්න බැරි වෙන එකට
    මොනවත් නිසා නෙමෙයි.....ඒකටත් කම්මැලි කම තියෙන්නෙ...
    ඔන්න අද තමයි ඉතින්....
    එල වැඩක්.....මම ආසාවෙන් follow කරන TV series එකක් තමා....
    සිංහල සබ් දීලා කතාව තවත් තේරුම් කරලා දෙනවට ගොඩක් තැන්කු...!!!

  19. dinidu madushanka

    ela ela saho jaya wewa

  20. das

    elzz. Thanks broo

  21. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  22. nadeesha

    එහමෙ කියන්න එපා මචන් අපි අනිව බලනවා

  23. Pahansith Goonetilleke

    එල එල හැමදාම මේක දෙනකල් බලාගෙන ඉන්නේ ..... බොහොම ස්තුතියි සහෝ සබ් එකට..... දිගටම දෙමු... ජය :)

  24. Dhanushka

    Thankssssssssss

  25. Sujith

    Thanx bro!! :D keep it up!!

  26. kusal

    kataawanam hodai
    digatama denna !
    meeke comment karanakota denna tiyena goda dakkama pissu hadenawane !

  27. Sithira

    tnax macho.......... mama hari hadissiyen hitiye balanna

  28. Nilanka

    dan storya niyamai. digatama sub dendoooo!!!!!!!!!! Thanks....

  29. Ganidu

    Subtitle eka download karanna bane?

  30. CHAMEE

    denakal balagena hitiyee
    thanks sub walata....

  31. Kasun

    Ela bro

  32. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  33. Guest

    sinhala sub link 1a weda nathooo...
    plz hadanna pluwndoooo....

  34. tharinda

    api innawa sahoo.baya wenna epa
    meka ennath kalin api torrent baagena inne sahoge sub eka ganna
    Jaya wewa sahoo..

  35. මදූ

    බොහෝම ස්තූති මචන්...

  36. dd miraj

    mcn meke sub file aka downlode karanna benne

  37. Ashen

    Sub eka baaanna behene......
    aiyooooooo

  38. dilshan

    ස්තුතියි

  39. dasun disanayaka

    patta mamath baaaanawa superb dan maru...... thanks mcn

  40. Najika

    Machan sub eka banna baha,fatal error ekak enawa,please fix it soon!!!!!!!!!!!!!

  41. යකා මියා

    Thanks Bro!

  42. damii

    thanks machooo... wedi wediyen lebewa

  43. Ayesh

    elakiri . sub ekata thanks

  44. chanuka wijesundara

    comment adui kiyala duk wenna epa meka ekkenak downlord kala kiyanne thawa 4 denekwath balanawne

  45. madush

    ගොඩක් ස්තුති සහෝ ඇගිලි ගනිමින් උන්නෙ මෙක බලන්න එත් ප්‍රස්නයක් තියනව සින්හල සබ් එක බගන්න බැහැනේ කෞරු හරි මට එක ඊමෛල් එකකින් එවනවද ස්තුති ඉක්මන්ට ලබුනොත් ගොඩ....

  46. madush

    [email protected] ----මෙක තම මගේ ඊමෛල් එක

  47. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මොකද මේ බාගන්න බෑ කියන්නෙ. මම මේ දැනුත් බැලුවා බාගන්න පූලුවන් නේ. ජය෴෴ :P :P

  48. harsha

    ස්තූතියි ඔබට මට නම් මේ කතාව ගැන කිසිම දෙයක් කියන්න බෑ ඒ මම තවම මේ කතාවේ කිසිම කොටස බලලා නැති නිසා නමුත් ඔක්කෝම එකතු කරගෙන ඉන්නවා කතාව සම්පූරනයෙන් ඉවර උනහම වන් ශොට් බලලා දානවා. මම "ස්ලීපි හෙලෝ" බැලුවෙන් එහෙමයි

  49. යශෝධ

    ස්තූතියි හාමෝගෙම අදහස් වලට... කමෙන්ට්ස් එනකොට මොනවද අප්පේ කරන්න බැරි.. කරන දේ ආසවෙන් කරන්න පුළුවන් වෙන්නේ එතකොටනේ...
    සබ් එක දැන් අවුලක් නැතුව බාගන්න පුළුවන්...
    සියල්ලන්ටම ජයම වේවා......! :-D

  50. Thish

    Pattai ah... Thanx....

Load more comments