එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ දහතුන් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පහුගිය කොටසින්: තැඩිකස් විසින් සොයාගන්න ඔහුගෙ පියා කැරැක්ටිකස්ගෙ…
එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ දහතුන් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?
පහුගිය කොටසින්:
තැඩිකස් විසින් සොයාගන්න ඔහුගෙ පියා කැරැක්ටිකස්ගෙ මායාමය සේයා ජලයෙන් බේන්ලීන්ලා සුව කරන්න පුළුවන්. සෙබැස්තියන් සහ තැඩිකස් එකතු වෙලාමේක විකුණනවා. මේ අතරෙ මිනිස්සුන් පැහැරගෙන බේන්ලීන්ට මරා දමන්න විකුණන කල්ලියක් කොටු කරගන්න රිචඩ් ඇතුළු පිරිස සමත් වෙනවා. ඒත් මෙ සටනෙදි කාරා මියගියත් ඇය කාටත් නොදැනෙන්න බේන්ලීන් කෙනෙකු වී නැවත එනවා. තැඩිකස් සහ සෙබැස්තියන්ගෙ වෙලඳාම ගැන දැනගන්න රිචඩ් ඇතුලු පිරිස වෙළඳ සැලට එනවා. එහිදි සෙඩ් නිමවනවා සේයා ජල උල්පත තියෙන තැනට සිතියමක්. අල්පත සොයා යද්දි කාරා බේන්ලීන් කෙනෙක් බවට අනාවරණය වුනත් තැඩිකස් තම ජිවිතය කාරා අතින් නැති කරගෙන කරාට තවත් දිනක් ලබාදෙනවා. මළවුන්ගෙ ලෝකයට යන තැඩිකස්ට වද දී රහ්ල් උල්පත තියෙන තැන දැනගෙන එතන පැල්මක් ඇති කරනවා. අවසාන මෙහොතෙ කාරා සුව කරන්න සේයා ජලය ස්වල්පයක් ලබාගන්න රිචඩ් සමත් වෙනවා. නැවත සුව වෙන කාරා ජීවි හුස්ම මඟින් තැඩිකස්වත් බේරගන්නවා.
අද කොටසින් :
ගාර් කියන මෘගයන් විසින් කෙයිලන්ව පැහැරගෙන යනවා. එවැනි දෙයක් කරන්න පුළුවන් පුහුණු කල ගාර්ලගෙන් පමණක් බව සෙඩ් ප්‍රකාශ කරනවා. මධ්‍ය දේශයෙ පුහුණු කල ගාර්ලා අයිති එක පුද්ගලයයි ඉන්නෙ ඒ රොතන්බර්ග් වල අධිපතියා මාග්‍රේව්. ඇයි මාග්‍රේව්ට කෙයිලන්ව වුවමනා?මේ ගැන දැනගන්නත් කෙයිලන් බේරගන්නත් රිචඩ්, කාරා සහ සෙඩ් රොතන්බර්ග් බලා පිටත් වෙනවා. තව දෙයක් මේ රොතන්බර්ග් ප්‍රාකාර වලින් ඇතුලෙදි කිසිදු මායාවක් ක්‍රියාකාරි නැහැ. ඉතින් බලන්නකො මායාවෙන් තොරව රිචඩ් ඇතුළු අපේ වීරයො කෙයිලන් මුදාගන්න මොනවද කරන්නෙ කියලා. ඔවුන්ගෙ උපක්‍රම සාර්ථක වෙයිද කියලා.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,100 downloadsDownload Legend.of_.the_.Seeker.S-02E-13.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
29 comments
Nawoda
Reandy Eranga
oya gollo hemotama Gotaka Thanks........... mama hithanawa Super Natural Season 2 iwara nisa me Tv serisa ekath oya gollo ikamanata iwara karai kiyala.
SHANI
thanks
හර්ෂ ලහිරු
එලකිරි කැලුමා :D ජය
Darshana
Kalum aiye sub ekata thanks...
Sadu
thankxxxxxxxxxx kalum aiye.baiscop ekata jaya.ayeth api ikmanatama hamba wemuko.ahema neda?
Sisira Hegoda
Thanks.
chandima
niyamai thaz
nalaka
thanks kaluma
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)danushka
thanks machan,,,,
prabhath
thanks ithuru tkakt ikmanta dennako
Rama
Thankx machan.... Jaya weva.........
Tharindu
Thanx saho.ilaga ekath ikmanatama demu
Ishara
ade meka denakan hitiye
godak thank bro....:D:D:D:D:D:D:Dme
Thanks
ayesh
thank you.niyamai
yenu
thank you....
රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
supun kavinda
legend of the seekar so2 eke ituru kotas tiket sub danawa neda
නලින්
ස්තුතියි කැළුම් අයියා සිංහල උපසිරැසියට.
ජය වේවාTHISAL
පුලුවන්නම් ඉතුරු සබ්ස් ටිකත් ඉක්මනට දෙන්න. බයිස්කෝප් එකට ස්තූතියි...
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……………buddhika
thanks machan,, anith eke sub ekath ikmanata denna thanks...
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Kingdomd
Thanks bro
Kawshan98
thanx
A JAYANATH
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා....Lahiru Lakshan
thanks....
Advertisement
![Legend of the Seeker [S02 : E13] | කුමරිය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/Legend-of-the-Seeker1.jpg)

හුරේ....... අද මම පලවෙනියා
මුලින්ම ඩව්න්ලෝඩ් කරෙත් මම ජය වෙවා !!!!සහොදරයා
ඊලඟ එනකන් බලන් ඉන්නව