හරි ඔන්න එහෙනම් පුලුවන් ඉක්මනට ඊලඟ එපියත් අරගෙන ආවා.පොඩ්ඩක් පරක්කුයි තමා හැමදාම මේ වගේ පරක්කු නොකර ඉස්සරහට මීට වඩා කලින් එපිය දෙන්න මම උපරිම උත්සාහ කරන්නම්. හරි ගිය සතියෙනෙ වැඩේ පටන් ගත්තෙ. විඩෝ හැමදාම වගේ ගිය සතියෙ මොලෙන් ගේම ගහන්න පටන් ගත්තා.මේ පාර විඩෝ රීජන්ට් විදියට තෝර ගන්නෙ සනීගෙ හොඳම හතුරෙක්…

හරි ඔන්න එහෙනම් පුලුවන් ඉක්මනට ඊලඟ එපියත් අරගෙන ආවා.පොඩ්ඩක් පරක්කුයි තමා හැමදාම මේ වගේ පරක්කු නොකර ඉස්සරහට මීට වඩා කලින් එපිය දෙන්න මම උපරිම උත්සාහ කරන්නම්.
හරි ගිය සතියෙනෙ වැඩේ පටන් ගත්තෙ. විඩෝ හැමදාම වගේ ගිය සතියෙ මොලෙන් ගේම ගහන්න පටන් ගත්තා.මේ පාර විඩෝ රීජන්ට් විදියට තෝර ගන්නෙ සනීගෙ හොඳම හතුරෙක් වෙච්ච නතානියල්.ටිල්ඩා විඩෝගෙන් අයින් වෙලා ගිහින් දැන් ඉන්නෙ ක්විනින්ගේ කලින් ගෑනු කෙනා එක්ක.ඒ අතරේ විඩෝගෙ හිරකාරයා වෙලා ඉඳපු බැජීවත් බේර ගන්න ටිල්ඩට පුලුවන් වෙනවා.. ආහ් දැන් ටිල්ඩා නෙමෙයි අයන් රැබිට්.තව.. සනීගෙ ලමයා හෙන්රිටත් අර බලේ තියෙනවා කියලා සනී දැනගන්නවා. ඒ ගැන වැඩි විස්තර මේ එපියෙදි බලා ගන්න පුලුවන්.. තව දෙයක් ගිය සතියෙ පිල්ග්‍රිම් කියලා කෙනෙක් එක්ක අලුත් සෙට් එකක් ගේමට බහිනවා.. ඒ ගැනත් වැඩි විස්තර මේ එපියෙදි බලා ගන්න පුලුවන්..
එහෙනම් මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න. අනිත් එක වෙනදා වගේම කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා .. මේක සබ් කලේ කම්පිටර් එකක් අතින් වත් අල්ලන්නෙ නැතුව.. සියලුම දේ කලේ ෆෝන් එකෙන්.ඊලඟ සතියෙ එනකම් මම ගියා. ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,344 downloadsDownload Into-the-Badlands-S03E02.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
88 comments
Nimesh sasanka
Supunchinthaka
machan sub eka hariyata wedada front eka ehema?
PrashasthiWeerasinghe
na bn hari ekaa dapanko
maduranga
katawa yana widiyata 3rd season ekakuth hadawi wage
Supunchinthaka
meka 3rd season eka tama bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයnalaka222n4
ela machan...
Chathukandy
Thanks brother..
Kawi Jayasinghe
Tnx brdh
max rock
thanks
nalaka222n4
ane machan font eke awlak tiye sub ake..
hadaganna widiha kiyanawada machan. kawru hari.indunil0912
thnx sahooo sub walata...good luck
samathandi
thanks
dil123
sub eka sinhala penen nette ei,,,
buddhi
saho font eke awulk tiye hdagnna widihak kiyndko
MTRPWIJEWARDANA
thx saho
Gayan Darshana
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය100
Sub eakata thanx
shan AC
thnx bro....
Supunkb
Elama macnnn thankzz sub ekata.....
s.s.m
tz sub ekata...... jayawewa!!
Suranjan
Thanks machan.......jayawewa......!
rmesbandara
Thnx bro
DilanDilshan
ela ela thankzz
Lakshan
Thanks Bro.
Pradeepkumara
Tnx broo
උදයංග සම්පත් හතරසිංහ
ස්තූතියි සහෝ
darshana100
superb thanks saho
A.P Dissanayake
සිංහල උපසිරැසියට ස්තූතියි....
Hasi1992
Thanks
nalinda594
good job
Thilan Durage
Superb... Thanks bro....
ThusharaIndunilRathnayaka
sub ekata thanks shan
Kanchana
Thanx daho
Buddhi Jayasanka
tnx yalu.
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
podda
thanks!!!!
SPrasa
tHANK YOU
chandimal helapita
sub eka sinhala penene nane
Dinuka Lakshan
SINHALA pennanne nahane machan..kalin ewa wada
harinda
sub pen na macho
Kasun A.
sabata thuthi udara saho.jaya!
suranuwan
thanks...
Thisal
thanks
Dilruk lahiru
Elzz digatama sub denna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
smartmalan
meke font eka mt pennan naha... mokakda ona font eka
ushan@hett
thankx broooo!!!
Kanchaka
Thanks bro
ireshdulshan
meke sinhala font pennanne nane. symbles wagayak penne mokada karanna ona
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DilanDilshan
meke font eka mokakda.pennanne nane.plese reply..
Mawan Geethanjana
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




amme sub enakal blan hitiye..thnax mchn