හරි ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන සුපුරැදු විදියට මේ පැත්තට ආවා.වෙනදා වගේම ටිකක් පරක්කු වුන එක ගැන සමාව ඉල්ලනවා. ගිය සතියෙ මොකද වුනේ කියලා මතක ඇතිනෙ. පිල්ග්රිම් කියන ඩයල් එක ගැන ටිකක් වැඩිපුර විස්තර ටිකක් ගිය සතියෙ තිබුනනෙ.පොර අලුත් අස්රාවක් හදන්න තමයි හිතාගෙන ඉන්නෙ.මේ සතියෙදිනම් පිල්ග්රිම් ප…

හරි ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන සුපුරැදු විදියට මේ පැත්තට ආවා.වෙනදා වගේම ටිකක් පරක්කු වුන එක ගැන සමාව ඉල්ලනවා.
ගිය සතියෙ මොකද වුනේ කියලා මතක ඇතිනෙ.
පිල්ග්රිම් කියන ඩයල් එක ගැන ටිකක් වැඩිපුර විස්තර ටිකක් ගිය සතියෙ තිබුනනෙ.පොර අලුත් අස්රාවක් හදන්න තමයි හිතාගෙන ඉන්නෙ.මේ සතියෙදිනම් පිල්ග්රිම් පේන්න නෑ.එම්.කේට විඩෝගෙන් ගැලවීමක් නැති පාටක් ගිය සතියෙ පේන්න තිබ්බට මේ කොටසෙදි තත්වය ටිකක් වෙනස් වෙනවා.සනී බැජී එක්ක හෙන්රිගෙ ලෙඩේ හොඳ කරන්න කලින් තාපසාරමෙ ඉඳපු මාස්ටර්ව හොයාගෙන යුධ පෙරමුණ හරහා යන්න පිටත් වෙනවා.. යුධ පෙරමුණේදි මොකද වෙන්නෙ කියලත් මේ කොටසෙදි බලාගන්න පුලුවන්.ලිඩියට නතානියල්ව මුණ ගැහෙනවා..ඒ අස්සෙ ලිඩියට නතානියල් එක්ක කලින් සම්බන්ධයක් තිබ්බා කියලත් බලාගන්න පුලුවන් වෙනවනෙ.. විඩෝ ලිඩියට ගිවිසුමක් ගහන්න කතා කරනවා.. ඒකට මොකද වෙන්නෙ කියලත් අද බලාගන්න පුලුවන්.. හරි කතාව ගැන ඒ ඇති.
මේ කොටසට 8.3 IMDB අඟයක් ලැබිලා තියෙනවා.. කලින් සීසන් වලට වඩා ඩවුන්ලෝඩ්ස්තුත් මේකට තියෙන එකේ පුලුවන් ඉක්මනට ඊලඟ එපියත් අරගෙන එන පොරොන්දුව පිට මම යනවා.. වෙනදා වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.. ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
59 comments
losaka
Anura@Pradeep
අපි කතාවක් ,ලස්සනට බලන්නේ මචන් උබලා නිසා
ස්තුතියි හැමෝටමIroshan Kumar
Thanks bro
dsdkavishka
Thenks fattama meka denakanmai unne macho
100
Sub eakata thanx
Chamodsathsara
Thnks machn...e unt mechchra parkku wela dunnam eke watinakma aduii...mkd etakota api katawa 4,5 park balala rasa widala tinne...khmhri dunnane itin...tada kora ..ilaga epiyat ikmnt gemu
Gathsara Umesh
Bhooooooom sthuuthiyi ayyee....
Athmyi...
Jayen jym wewaa..navindumovinda
ela.......................
lakkevishu18
Thankz sahooo ✌️
Chathukandy
Thanks bro....
Nimesh sasanka
thanx saho...balan hitiye sub enakal
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun A.
upasiresiyata thuthi udara saho.jaya!
piumalkumara
Tnx machooo... Elama...
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාDilruk lahiru
Elzzzzz thanx for the sub
Ayesh Prashan
Thank You
s.s.m
tz sub ekata..... jayawewa!!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Mawan Geethanjana
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා
Shashmithakausith
late wela hri sub dena eka loku deyak, tnx broh. Ilaga sub ekath kohoma hri denna.
උදයංග සම්පත් හතරසිංහ
තෑන්ක්ස් මචං.. දවස් ගාණක් තිස්සෙ බලාගෙන හිටියෙ.. ජය වේවා....!
Kumara97911
Tq so much bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජයSudheera Kasun
Thanks Bro...!
Udara Damith Dissanayaka
වාව්
shanukakesh
thnx bro
samathandi
thanks mahooo
podda
thanks bro!!!
ThusharaIndunilRathnayaka
sub ekata thanks broo.....!
Osindu Dissanayake
sub ekata thanks
jaya wewaLakshan
Thanks Bro.
Suranjan
Thanks machan.....jayawewa......!
Asitha.pramoth
thanx bro
Rahula thero
Tq
baiscope Pavan
Elm.ikmnt dannooo
Dushan Tharuka
thanks...jaya wewa !!!
Panther
thanz brother
suranuwan
thanks bro.
kavindanas
thanks bro sub akata
Alfakillion
Good work bro
Achi
තැන්ක්ස් බන්
Buddi
Thanks..........
Kavindugayashan
Thanks bro e4 ekath ikamnta diyan
Thisaridu
4 ona bro
dsdkavishka
4 sub eka plz
Ostin_Gunathilaka
thnx mcn. puluwan nm kalin epiya ganath chuttak kiyla danna. mataka na oi sub parakkuine, et bln innam itin english bane. koma hari thnx
Danushka63
Thnx mcn.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
darshana100
superb saho thanks
Advertisement




ස්තුතියි ශාන් ජය වෙිවා !!!