Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 25] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

මින් ක්යුට ඕනේ කොහොමහරි ජි ආ සමඟ කාලය ගත කරන්න අවස්ථාවක් හදාගන්න. ඉතින් එයා කෑම හදලා අවසන් වුණාට පස්සේ ජි ආට වගේම පායිට ඩොක්ටර් හොන්ග්ටත් ඒවගේ රස බලන්න දෙනවා. ඒ වගේම ඒකෙන් ඔහු ගොඩක් සතුටට පත් වෙනවා. ආහාර අරගෙන ඉවර වුණාට පස්සේ ඔවුන් පිඟන් ආදිය සෝදන්න යනවා. ඒ වෙලාවේදී ඩොක්ටර් හොන්ග් උපක්‍රමශීලීව මින…

 

මින් ක්යුට ඕනේ කොහොමහරි ජි ආ සමඟ කාලය ගත කරන්න අවස්ථාවක් හදාගන්න. ඉතින් එයා කෑම හදලා අවසන් වුණාට පස්සේ ජි ආට වගේම පායිට ඩොක්ටර් හොන්ග්ටත් ඒවගේ රස බලන්න දෙනවා. ඒ වගේම ඒකෙන් ඔහු ගොඩක් සතුටට පත් වෙනවා. ආහාර අරගෙන ඉවර වුණාට පස්සේ ඔවුන් පිඟන් ආදිය සෝදන්න යනවා. ඒ වෙලාවේදී ඩොක්ටර් හොන්ග් උපක්‍රමශීලීව මින් ක්යුට ජි ආව මුණ නොගැසෙන්න කටයුතු කරනවා. ඉන් පසු මින් ක්යු ආපහු ඩොක්ටර් හොන්ග් සමඟ සෝල් බලා පිටත් වෙන්න යනවා. අවසානයේ ඔහු ඇත්තටම සෝල් බලා ඔවුන් සමඟ පිටත් වෙනවා. ටික දුරක් ධාවනය කළාට පස්සේ ඩොක්ටර් හොන්ග් වාහනය නවත්වා ෆාමසියකට යනවා. ඒ අතරේදී තමයි ආජී 3ගෙ ෆෝල්ඩර් එකක් ලීක් වෙලා කියලා ඔහු දැනගන්නේ. ඉක්මණින් යාමට වාහනයට එන ඔවුන් දකින්නේ මින් ක්යු නැවතත් අතුරුදන් වී ඇති බවයි. ඉතින් ඔහු මින් ක්යු සොයාගෙන නැවත ජේජු දෙසට යනවා. ඒ වගේම නැවතත් ජි ආව මුණගැසෙන මින් ක්යු ආවත් ඔහුගේ මාලය ජි ආ ළඟ තිබෙනු දැකීමෙන් මින් ක්යු සියල්ල දැනගන්නවා වගේම ඔහුගේ ඇලජික් එක නැවත ඇතිවෙන්න පටන් ගන්නවා!!!

ඉතින් ජි ආට එතැනදී කරන්න අවශ්‍ය දේ ගැන කිසිම අදහසක් ගන්න බැරි වෙනවා. නමුත් ඇගේ වෙලාවට ඩොක්ටර් හොන්ග් එම අවස්ථාවේදී එතනට එනවා. ඔහුට ඩොක්ටර් ඔහ් ලබා දී ඇති උපදෙස් අනුව මින් ක්යුට අදාළ එන්නත ලබා දෙන්න පුළුවන් වෙනවා. නමුත් මින් ක්යුගේ තත්ත්වය අසාධ්‍යයි. ඉතින් ඩොක්ටර් ඔහ් පුළුවන් හැම ආකාරයකටම මින් ක්යුට ප්‍රතිකාර ලබා දෙනවා. මේ ප්‍රතිකාරත් එක්ක සුවය ලබන මින් ක්යු ආයෙමත් අවදි වුණහම අහන්න ලැබෙන්නේ නම් එච්චර හොඳ ආරංචි නෙවෙයි. ඩොක්ටර් හොන්ග් මින් ක්යු වෙනුවෙන් ආජි 3 හ්වන්ග් ඩු වන් ට ලබා දීමට ලියවිල්ලක් අත්සන් කරනවා. ඒ වගේම ඔවුන් මින් ක්යු වෙනුවෙන් තමන්ට කළ හැකි සියල්ල කිරීමට උත්සහ කරනවා.

ඉතින් මේ කොටසේදී කුමක් වෙයිද? මින් ක්යු තමන්ව රැවටූ පුද්ගලයන් වෙනුවෙන් කුමන ආකාරයේ දඬුවම් ලබා දේවිද? එහෙනම් ඔයාලා මේ කොටසත් රසවිඳින්න. අපි 26 වෙනි කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,110 downloadsDownload Im-Not-a-Robot-E25.zip15 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,110 downloadsDownload Subtitles15 KB

16 comments

  1. Chami.S

    Thanks..
    Good Luck..

  2. Danushka adikari

    Thanks!!!!!!! for sub.

  3. Shiromal

    Thanks for sub..
    good luck..

  4. Dil600627

    ස්තුතී බයිස්කෝප් ඒකට.අක්කෙ ඔයාටත්.ඉස්සර කතා බැලුව තෙරුම මොකද්ද කියල දන්නෙ නෑ.දැන් එහෙම නෑ ඒ ඔයාල නිසා.Good Luck baiscope.......All the best

  5. sasala

    thanks nangi

  6. geeganagamage

    බොහොම ස්තුතියි නංගි

  7. dagi1

    niyemaiiii tankzz mara gathiii
    exolage dramath damu

  8. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි නංගො..ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු..

  9. uvi

    බොහොම ස්තුතියි

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  11. TharakaWAS

    subata thanks

  12. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. jbatm1990

    thank u so much.....

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.