Watch Trailer

Iron Fist [S01: E03] with Sinhala Subtitles | තමන්ගේ දේ වෙනුවෙන් නැගීසිටීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ ගොඩවෙන්නේ සුපුරුදු මාවල් Netflix ටෙලි කතාමාලාවක් සමගයි. මේ සීරිස් විශේෂයක් තියෙනවා. මොකද මෙයා තමයි Defenders කතාමලාවෙහි අවසන් සාමාජිකයා. මට නම් පුද්ගලිකවම කතාව මාර විදිහට හිතට ඇල්ලුවා හරියට Daredevil ගානටම වගේම Jessica Jone හා Luke Cage එක්ක බලද්දී මේක නම් දාහෙන් සම්පතක්. නමුත් මේක ප…

ඔන්න එහෙනම් මේ ගොඩවෙන්නේ සුපුරුදු මාවල් Netflix ටෙලි කතාමාලාවක් සමගයි. මේ සීරිස් විශේෂයක් තියෙනවා. මොකද මෙයා තමයි Defenders කතාමලාවෙහි අවසන් සාමාජිකයා. මට නම් පුද්ගලිකවම කතාව මාර විදිහට හිතට ඇල්ලුවා හරියට Daredevil ගානටම වගේම Jessica Jone හා Luke Cage එක්ක බලද්දී මේක නම් දාහෙන් සම්පතක්.  නමුත් මේක පොඩ්ඩක් හැලහැප්පීම් වලට ලක් වෙච්ච සීරිස් එකක් උනා. ඒ මොකද කිව්වොත් කුණු තක්කාලි දර්ශකයේ අගය අඩුවෙන් ලැබුණේ. අනික IMDb දර්ශකයේ අගයත් දැන් 8.1/10 දක්වා අඩු වෙලා තියෙනවා. අනික මේ වෙද්දී බොහෝ දෙනෙක් කතා වෙනවා මෙතෙක් නිර්මාණය වුනු චාටර්ම කොමික් බෙස්ඩ් එක මේක කියලා. ලංකාවේ උන්දලා නෙවෙයි ඉතින්. පිටරට අය. අපේ අය නිකන් පැති වලට බෙදිලා රණ්ඩු උනාට ඒ මිනිස්සු කියන දේවල් වලට පුළුල් අර්ථයක් තියෙනවා.

කලින් කොටසේ මතක ඇතිනේ වෝඩ් වගේම ජෝයි එකතු වෙලා ඩැනී ව පිස්සන් කොටුවකට ගිහින් දැම්මා. එතන හෙන විකාර ගොඩක් සිද්දවුණේ. හැරල්ඩ් කාරයාට හැමදේම දැනගන්න ඕන වුණේ. මේ නිසා මෙයා ගිහින් ඩැනී ගෙන් හැමදේම විස්තර අහගත්තා අර හිමාලයේ ගුවන්යානා අනතුරින් පස්සේ වුණේ මොකක්ද කියලා. හැරල්ඩ් ඇයි අර උස ගොඩනැගිල්ලක එලියට නොයා ඉන්නේ කියන එක නම් තාමත් අභිරහසක්. ඩැනී ට එලියට යන්න බැරි වුනා මොකද එයාට එයාගේ බලය ලබාගන්න බැරි වුනා ඒ පිස්සන් කොටුවෙන් එයාට මත්වෙන බෙහෙතුයි එක එක විකාර බෙහෙතුයි බලෙන්ම දුන්න නිසා. මේ නිසාමයි එයා කොලීන්ට කතා කලේ. නමුත් කොලීන් උදව් කරන එක ප්‍රතික්ෂේප කලා. මේ දෙන්නා අතරේ දුරකථන සංවාදයක් ගිය බව දැනගෙන හැරල්ඩ් වෝඩ්ව යැව්වා මොකද වෙන්නේ කියලා බලන්න. කොලීන් ඩැනීවආරක්ෂා කලා. ඒත් වෝඩ් කාරයා කිව්වනේ ලියවිල්ලක් දෙන්නම් අත්සන් කරන්න කියලා. ඒකෙ තිබුණේ ඩැනී කොලීන්ටත් හිරිහැර කරපු මානසික රෝගයක් තියෙන මිනිහෙක් කියලා බොර්වට ගොතපු කතා. කොලීන් වෙලාවට ඒකත් ප්‍රතික්ෂේප කලා. මේ අතරේ ජෝයි මහන්සි උනා මේ ඉන්නේ ඇත්තටම ඩැනී ද කියලා දැනගන්න. එයා කරපු වැඩේ තමයි පෙබල්ස් පැකට් එකක් යැව්වා මානසික රෝහලට. මේ දෙන්නා ඉස්සර පොඩි කාලේදී පෙබල්ස් කන්න ගත්තම දුඹුරු පාට එව්වා අයින් කරලා හැම එකක්ම කාලා තියෙනවා. ඉතින් ඩැනීට ලැබුණු පාර්සලෙන් එයා දුඹුරු පාට හැම පෙබල්ස් එකක්ම එයා ලග ඉතිරි කරලා ඉතිරි පෙබල්ස් ආයේ ඒ පාරසලේම දාලා කොලීන් එයාව බලන්න ආපු වෙලාවේ ඒක එයාගේ අතේ ජෝයිට යවනවා. එතනින් තමයි ජෝයි දැනගත්තේ මේ ඉන්නේ ඩැනී කියලා.

හැරල්ඩ් වෝඩ්ට කිව්වේ නැහැ ඩැනී ව මරන්න කියලා. හැරල්ඩ් කිව්වේ ඩැනී ව වෙනත් ආරක්‍ෂිත තැනකට ගිහින් දාන්න වැඩ බලාගන්න කියලා. නමුත් ඒ වෙනුවට ඩැනීට හොදටම ගැහෙව්වා ඒකෙ ඇතුලේ ඉන්න අය ලව්වා. එතැනදී තමයි අයින් ෆිස්ට් එයාට ආරුඩ වෙන්නේ. එතන හිටිය අයට ගහලා එයා එලියට පැනගත්තා. හැරල්ඩ් ඩැනීව බලලා එද්දී එයාගේ ජනේලේ එයාට අනතුරු ඇගවීමක් ගහලා තියෙනවා. අද කොටසදී බලාගන්න පුළුවන් ඩැනී එලියට ආවට පස්සේ මොකද කරන්නේ කියලා. කලින් ෂෝස් වලදී එහෙම දැකලා තියෙන හුරු පුරුදු කෙනෙක් එක්ක ඩැනී ගේමට බහිනවා තමන්ගේ දේවල් අරගන්න. එතකොට ජෝයි, එයා ඇත්තටම විශ්වාස කරනවා ඇතිද මේ ඉන්නේ ඩැනී රෑන්ඩ්මයි කියලා? එයා ඩැනීට උදව් කරයිද? එතකොට හැරල්ඩ්ට තර්ජනයක් වෙන කෙනා එනවා හැරල්ඩ්ව මුණගැහෙන්න. මොනවයින් මොනවා වෙයිද කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

ගිහින් එන්නම්. ඊලග උපසිරැසියෙන් හමුවෙමු. ජය!.

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Iron.Fist.S03.WEB.X264-DEFLATE Marvels.Iron.Fist.S03.720p.WEB.X264-DEFLATE Marvels.Iron.Fist.S03.1080p.WEB.X264-DEFLATE Marvels.Iron.Fist.S03.2160p.WEB.X264-DEFLATE

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,557 downloadsDownload Marvels.Iron_.Fist_.S01E03.zip55 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

4,557 downloadsDownload Subtitles55 KB

61 comments

  1. silent$

    Thnxxxxxxxxxxxxxxxxxx Pattaaaaaaaaaaaaa

  2. Suraj

    Ela bro.. thanks. Good luck!!!

  3. එල්.සී. දමැල්

    ස්තුතියි සාමර :)

  4. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    බුදුසරණයි..ජය වේවා..

  5. Kasun Lakshan

    Meka sub eka daalada blanna eeeye site eketa awa 50 paarakata wada....... Hammo godaaakk sthuthiyi saho...
    Wadi wadiyen labenna ona... Kathawa nam suppa...

  6. Gathsara Umesh

    Bohoom sthuthiy ayyeee

  7. Ranga Gabriel

    thanks bro !

  8. akalanka

    tikak pissu kathawak num thama.meke kungu wala active gathiyak na

  9. KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..

  10. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  11. lakmal

    ela broooooooo

  12. Prabuddha Kulatunga

    dawasata eka ganewat dennooo. meka pattama ekak ne :D Thank u sub walata :D :D

  13. Malith

    Ela ela dwasata eka gane denda barida

  14. Tharindu S Gamage

    Thank you very much Bro, Waiting for next one

  15. Zeal

    Thanx mcn.. enakam balan hitiye patta amaruwen,, sub karana wade amarui kiyala terenawa.. eth dawasata 100k witara log wela balanawa sub 1ka dalada kiyala.. adanam hitata patta gammak awe.. thanx sirawatama...

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

  16. Nirodha uthpala

    Thx bn iteru tikath ikmanatama diyan bata jaya

  17. Berry

    බොහොම ස්තූතී සහෝ

  18. Sandika Wijerathna

    NEYAMI ME KATAW OYATA GODAK TAHNKS

  19. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  20. Sajeevi

    Thanks

  21. Menuka Dilhan

    suppa thx sub ekata.

  22. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  23. Ravindu Rukshan

    thx

  24. tharindu gunarathna

    thanks

  25. Kasun Widusha

    Tnx mcn

  26. ටෘ තමන්න

    හම්මට බඩු ඇවිත් .

  27. pramesh

    iron fist eke sinhala ikmana dapallakoo plz

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Krishan Madusanka

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.අනිත් ඒවත් ඉක්මනට දෙන්න හැකියාව ලැබෙන්න ඕන කියලා ඉල්ලනවා

  30. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ.
    ජය වේවා.

    ඊගාව ටිකත් ඉක්මනට දෙන්න ඒනම්..

    Due to copyright issues, we do not provide any torrent links.
    Marvels.Iron.Fist.S03.WEB.X264-DEFLATE
    මේක වැරදී නේද??
    මේම නේ එන්නෙ
    Marvels Iron Fist S01E03 WEB X264-DEFLATE[ettv]

  31. Udara Damith B/K

    ela

  32. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  33. Udara Damith B/K

    The.Avengers. 2012
    ෆිල්ම් එකට සබ් නෑ නෙ

    1. Udara Damith B/K

      සොරි තිබුණා

  34. Ruwan

    E04 ekatath ikmanata diyan Machn..Iwasan Inna ba

  35. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  36. අසිත

    elama saho thanks

  37. DIMUTHU

    Patta Series eka. ANE IKMANATA OKKOMA DENNAKO PLZ PLZ....... Thanks oyata......

  38. සීරාන් කුලසිංහ

    බොහෝම ස්තූතී සහෝ..

  39. mnm

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
    ජය වේවා...

  40. Priyalal

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
    ජය...෴෴

  41. lahiru

    thanks bokkah

  42. AWNCK

    Thank u

  43. charuka

    ithuru tikath takgala dennooooooo

  44. alvis

    ela bro

  45. Kla us

    Thanks Saho

  46. Malith Rubasinghe

    උපසිරසියට ස්තුතියි සහෝ...

  47. sanjeewa

    Thanks malli, ela wedak....

  48. Ravin

    Thanks for the Sub

  49. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...සුපිරි කතාවක්...
    කුණු තක්කාලි එකේ කියනවට වඩා ratings නම් තියෙන්නම ඕනේ...

  50. Kemal Harshan

    ela..... tnx

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.