Watch Trailer

Iron Fist [S01: E05] with Sinhala Subtitles | නගරයට හෙරොයින් [සිංහල උපසිරැසි සමඟ]

මේ දවස්වල කට්ටියගේ ජනප්‍රියම ටී වී කතා මාලාව අයන් ෆිස්ට්නේ. මාවල් වලින් ආව සුපිරිම කතාවක් තමයි ඉතින් මේක. ඉතින් අද මේ ඔයාලා එකතු වෙන්නෙ මාවල් අයන් ෆිස්ට් කතාවේ පස් වැනි කොටසත් එක්කයි. අද එපියට රේටින් මීටරේ 8.2ක් කැරකිලා තියෙනවා. මතකනේ ඉතින් ගිය සතියෙ උන දේවල්. ඩැනීට හම්බවෙනවා මැරුණා කියලා හැමෝම හිත…

මේ දවස්වල කට්ටියගේ ජනප්‍රියම ටී වී කතා මාලාව අයන් ෆිස්ට්නේ. මාවල් වලින් ආව සුපිරිම කතාවක් තමයි ඉතින් මේක. ඉතින් අද මේ ඔයාලා එකතු වෙන්නෙ මාවල් අයන් ෆිස්ට් කතාවේ පස් වැනි කොටසත් එක්කයි. අද එපියට රේටින් මීටරේ 8.2ක් කැරකිලා තියෙනවා. මතකනේ ඉතින් ගිය සතියෙ උන දේවල්. ඩැනීට හම්බවෙනවා මැරුණා කියලා හැමෝම හිතන් ඉන්න හැරල්ඩ් මීචම්ව. පේන විදිහට එයා හෑන්ඩ් එකත් එක්ක ඩීල් එකක ගහල වගෙයි. කො‍හොම උනත් හැරල්ඩ් පවා හෑන්ඩ් එකේ අතකොලුවක් වෙලයි ඉන්නෙ.

ඒ වගේම ඩෑන් දැන් එයාගේ තාත්තගේ කම්පැනි එකේ වැඩටත් ආව ඔන්න. මිනිහට තාම පුරුදුත් නෑ වගේ නැද්ද.සහ මතකනේ ආයුධ ගත්ත මිනිස්සු ටිකක් එනවා ජොයිව මරන්න ඒ කට්ටියව එව්වේ යන්ග් හායි චින්ග් විසින්.කොහොම උනත් එයත් බය වෙනවා හෑන්ඩ් කියලා අහපු ගමන්. අන්තිමේදි ඩෑන්‍ට පණිවිඩයක් එවනවා දැක්කනේ යන්ග් .අද දැන ගන්න පුලුවන් ඒ මොකද්ද කියලා. අදත් ගොඩක් රසවත් කොටසත් ඔයාලට බලා ගන්න පුලුවන්. එහෙනම් ගිහින් එන්නම්. දිගටම අපත් සමග රැදිලා ඉන්න.

ඔබට ජය.

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Iron.Fist.S01E05.WEB.X264-DEFLATE

 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,247 downloadsDownload Marvel-s-Iron-Fist-01x05.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

4,247 downloadsDownload Subtitles31 KB

58 comments

  1. silent$

    Thnxxxxxxxxxxxxx

  2. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
    බුදුසරණයි..ජය වේවා..
    සහෝලා කවුරුහරි කෙනෙක් scorpion එකට සබ් එකක් දෙන්න පුලුවන්නම්..!

    1. Udara Damith B/K

      අලුත් කොටස තාම නෑ නෙ
      අනිත් ඒවාට දීලානේ තියෙන්නේ

    2. Sanindu Lakkitha

      20ta dunnada bn? Giya satiye apu ekata?

    3. Udara Damith B/K

      ekatanam nee
      පස්සේ දේවක අයියා දෙයි එයාට වැ ඩ වැඩි ඇති අනිත් ටීවී ඒවත් දුන්නේ නැත්තේ

  3. Udara Damith B/K

    තැන්ක්ස්
    අනිත් කොටහෙන් මුණගැහෙමු

  4. Kla us

    තැන්ක්ස් සහෝ

  5. Nerun Kalpajith Fernando

    දැන් දවස ගානේ සබ් එක දෙනවනේ... ඒ තමයි සතුට මාගේ... තැන්කූ

  6. Eranga Sandaruwan

    එනකල් බලන්
    උන්නා වගේ

    ඊගාව කොටහා එනකල් බලන් ඉන්නම්

    බෝම ස්තූතියි බ්‍රෝ..
    ජය වේවා..

  7. Pradeep M Gamlath

    thanks bro...!

  8. Prabuddha Kulatunga

    elama bro..thank u very much.. dawasata eka gane dihallako meka senikawa.. iwasan inna ba..e taram patta :D

  9. සචින් කෙවින්

    Thanx සහෝ සබට. එලම.
    Scorpion අලුත් සබ් එක තාම නෑ නේද? දැන් ගොඩක් දවස් ඉඳලා බලගෙන ඉන්නවා. කවුරුහරි බාර අරන් ඉක්මනට දෙන්න පුලුවන් නම් ලොකු පිනක්.

  10. lahiru

    thanks bokkala

  11. vinodh seeran

    බොහෝම ස්තූතී සහෝ සබ් එකට...

  12. nuwan viraj

    Sab ekata thankz saho scropian eke sub eka denta puluwanda gda dawasak edan balagena enne

  13. Sisila Prasad

    පට්ටයි මචෝ.
    දෙනකම් බලාගෙන හිටියෙ.
    ජයවේවා!!!

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Kaviya

    Tq bro

  16. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
    ජයෙන් ජයම වේවා...!!

  17. KAVINDA GAMAGE

    බොහෝම ස්තූතී සහෝ

  18. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  19. himesh madushanka

    දවස ගානෙ සබ් එක දෙන එකනම් වටිනව ඈ..දිගට්ම දෙමු..ස්තූතීයි..

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. wasantha

    පට්ටම
    සහෝ...ස්තූතියි...

  22. Malith Rubasinghe

    උපසිරැසියට බොහොම ස්තූතියි…

  23. Kasun Widusha

    Tnx mcn

  24. Tharaka Lahiru

    ගොඩක් ස්තූතියි

  25. Sajeevi

    Thanks

  26. Nirodha uthpala

    Yako goda kalikin niyamai saho thx for dub digatama demu obata jaya

  27. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!!

  28. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....

  29. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  30. Pathum Chamara

    Thx..ilaga awath ikmanata dennako

  31. Janith S Lakshan

    Next ep eke sub ek tm ndd bn

  32. Manju

    how Can I download films????

  33. Ravindu Rukshan

    thx

  34. tharindu gunarathna

    thanks

  35. Udayanga

    Dawsat eka ganewt sub denna puluwn wenna kyl wish kranw blnna asa kthawk anit sub tikawt ikmnt denna good work good luck

  36. Amalka Himeshan

    Thanks

  37. chameera

    thanks bro

  38. Ravin

    Thanks for the Sub

  39. Isuru

    E06 dannako

  40. hashan

    E 06 sub ekath ikmanata dannna mcn.download karan balan inne sub eka enakan

  41. MeNu

    Tnq bm.. E6 one ikmta

  42. Viraj

    sub ekata thanks saho..

  43. AWNCK

    Thanks Bro....

  44. chalana

    thnx bro...

  45. Dasitha147

    bohoma sthuthie saho! jaya!

  46. Supitha

    thanks bro

  47. lakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි

  48. Milinda Sadaruwan

    thank you bro

  49. Rasidu

    Thanx

  50. lol_bro

    thx machn

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.