Watch Trailer

Iron Fist [S01: E10] with Sinhala Subtitles | හෑන්ඩ්..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම 10 වෙනි කොටස අරගෙන ආයේ ආවා. මේක ඇත්තටම දෙන්න හිටියේ මම නෙමෙයි. ඩිල්ෂාන් කාලිංග අයියා. ඒත් එයාට තිබුණු කාර්යබහුලත්වය නිසාම එයාට බාගයයි කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් දැනටමත් පරක්කු වෙලා තියෙන එකේ මම ඉතිරි ටික කරලා දෙන්න ගත්තා. මම අරගත්තේ අද හවස. අද රෑම කොහොමහරි ඉවර කලා. එහෙනම් අපි කතාව…

ඔන්න මම 10 වෙනි කොටස අරගෙන ආයේ ආවා. මේක ඇත්තටම දෙන්න හිටියේ මම නෙමෙයි. ඩිල්ෂාන් කාලිංග අයියා. ඒත් එයාට තිබුණු කාර්යබහුලත්වය නිසාම එයාට බාගයයි කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් දැනටමත් පරක්කු වෙලා තියෙන එකේ මම ඉතිරි ටික කරලා දෙන්න ගත්තා. මම අරගත්තේ අද හවස. අද රෑම කොහොමහරි ඉවර කලා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

 

කලින් කොටසේ දකින්න ඇතිනේ කොලින් ට විෂක් වැදිලා මැරෙන්නයි ගියේ. ඒ වගේම බකුටෝ ඇවිල්ලා ඩැනී ට කියනවා එයාගේ චී ශක්තිය පාවිච්චි කරන හැටි වගේම ඒකෙන් ලෙඩ සනීප කරන හැටි. ඒකෙන් කොලින් ට සනීප වෙනව වගේම ඩැනීගේ ශක්තිය නැති වෙලා ගියා. ඊට පස්සේ ඩැනීව අරගෙන ගියා. ඒ කොහෙටද?ඒ වගේම ගාඕ දන්නවා බකුටෝ ගැන. ඒ කොහොමද? ඒක අද ඔයාලට බලාගන්න පුළුවන්. කොලින් ඩැනීව අරගෙන ගියේ ආරක්‍ෂිත තැනකට ගෙනියනවා කියලනේ. ඉතින් මොකක්ද මේ ආරක්‍ෂිත තැන? ඩැනීට මොකක්ද වෙන්නේ? ඇත්තටම බකුටෝ කියන්නේ කවුද? කොලින් කියන්නේ කවුද ? ඒ වගේම ජෝ ගියානේ තාත්තා හම්බවෙන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ජෝ ට ආපහු රෑන්ඩ් සමාගම ගන්න පුළුවන් ද? ඒකට මොකක්ද කරන්නේ? අහ තව දෙයක්. අර ඩැනී පස්සෙන් කෙනෙක් ආවා නේද? ඒ කෙනා කවුද සහ ඒ කෙනා එන්නේ මොකටද කියල අද බලාගන්න පුළුවන්…. එහෙනම් තව උපසිරසියකින් හමුවෙමු. ප. ලි. : ඉතිරි උපසිරසි තුන අනිවා ඉදිරි දවස්  තුනේදී ලැබෙයි. ජයවේවා….. ~ දසන් බුද්ධික ~

 

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,873 downloadsDownload Marvels.Iron_.Fist_.S01E10.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

3,873 downloadsDownload Subtitles31 KB

43 comments

  1. Asanka Gayan RZ

    tnxxxxxxxxxxxxxxx
    tikak late tama eth sub ekak karanna lesi nane bn. danna un vitarane danne dan nati un ka gahuvata e nisa shep

  2. dulaa

    amboooo thnkzz gdkkk

  3. Legolas Greenleaf

    thanks mchn sub ekata

  4. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    ජය වේවා !!!

  5. Kaviya

    Patta bro ✌✌✌

  6. Silent$

    Thnnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  7. AWNCK

    Thank uuuuuuuuuuuuuuuuuuu

  8. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!

  9. Nirodha uthpala

    Obata jaya bro digatama demu

  10. rock

    patta. thanks bro.. ituru tikath damu neda ekmanatama..

  11. MeNu

    Adee mekata tnx kynne na kyla htan hitiye ammapa. Davs kykda avada meka balanna.. Anyway tnq bn..amik eva davs 3n denam kiwwa eka nm elamai

  12. Nipun Pavithra

    Haffoi daaalaaa.... බොහොම sthuthiyi සහෝ..... දවස් gaaanaක් chek කොරla baලුවා...... එල එල .... ඉතුරු tikaත් දාmu.........

  13. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි----

  14. Sadeepa

    එල එල ඉතුරු තුනත් ඉක්මනට දාන්න.සබ් එකට ස්තුතියි.

  15. Ravindu Rukshan

    thx

  16. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
    ජය වේවා..බුදුසරණයි..

  17. Nirodha uthpala

    Bro oyage fifty shades of greay movi eakata brrip eakata sub eaka hadala dala na bn please oyata velavak teyenava nam eaka br rip eakata update karanna

  18. Ashan Iranga

    thx a lot bro for the sub.....one of the best TV series i hv watched

  19. nuwan

    thanks bro..අවුරුද්ද අස්සේ කනවා නේද කට්ටක් ..

  20. nuwan

    thanks bro

  21. Udara Damith B/K

    බොහෝම ස්තුතියි

  22. Nimesh

    Enakl blan hitiye...puluwn ikmnta dunnata thanxx bro...

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  25. Prabuddha Kulatunga

    ikmanata dunnata bohoma sthutiy saho.. :D

  26. shan

    thanx bro.
    good job.

  27. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ...

  28. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  29. chameera

    tnks sahoo

  30. Ashan Iranga

    thx a lot for Ur effort bro....waiting for others as well

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. sanjeewa

    thanks malli, ela wedak , jaya wewa . . . .

  33. Chalana

    thnx bro... siyalu Denata Subama Suba aluth Awuruddak Wewa !!!!!!!!!!!!

  34. Viraj

    sub ekata thanks saho..

  35. Sajeevi

    Thanks

  36. Wolwerine.

    thanks for sub.

  37. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  38. poorna akalanka

    හැම සබ් එකටම කමෙන්ට් දාන්න බැරිවෙන්න පුලුවන් .. ඔබේ සේවාව ඉතාමත් වටිනවා මචන්

  39. Supun

    'Baywath' film ekta sub eka dendooo...

  40. lakshan

    බොහොම ස්තූතියි සහෝ

  41. Bimnisha

    උපසිරැසියට ස්තූතියි ✨️

  42. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️

  43. Sandun

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.