Watch Trailer

Iron Fist [S01: E13] with Sinhala Subtitles | අවසානය! [සිංහල උපසිරැසි සමඟ]

මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ අවසන් කොටස සමඟින්. මේ කොටස් මාලාව බයිස්කෝප් කණ්ඩායමේ හැමෝම එකතු වෙලා කරපු කණ්ඩායම් ක්‍රියාවක්. ඉතින් ඒ වෙනුවෙන් සහභාගී උන නිලුපුල්, චාමර, ප්‍රනීත්, සුධීර, අශාන් , ඩිල්ශාන්, දසන්, යසිරු, අචින්ත ඇතුළුසියලු දෙනාටම ස්තුති කියන ගමන් අයන් ෆිස්ට් පළමු කතා මාලාව අද අවසන් කරනවා.…

මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ අවසන් කොටස සමඟින්. මේ කොටස් මාලාව බයිස්කෝප් කණ්ඩායමේ හැමෝම එකතු වෙලා කරපු කණ්ඩායම් ක්‍රියාවක්. ඉතින් ඒ වෙනුවෙන් සහභාගී උන නිලුපුල්, චාමර, ප්‍රනීත්, සුධීර, අශාන් , ඩිල්ශාන්, දසන්, යසිරු, අචින්ත ඇතුළුසියලු දෙනාටම ස්තුති කියන ගමන් අයන් ෆිස්ට් පළමු කතා මාලාව අද අවසන් කරනවා. ඊට කලින් කියන්නම් කලින් සිදුවූ දේවල් ගැන. 

තමන්ගේ හිමිකම් තියන, තමන්ව උපතින්ම උරුම තැනට මරණින් නැගිටලා ආව ඩැනි රෑන්ඩ් හට මිචම්ලගෙන් ලැබුනේ බොහොම අපුරු  අන්දමේ පිළිගැනීමක්, කුන් ලු වලදී හෑන්ඩ් එකත් එක්ක සටන් කරපු අයන් ෆිස්ට් වන ඩැනිට මෙහෙදී මිචම් ප්‍රමුඛ හෑන්ඩ් එකට මුහුණ දෙන්න වෙනවා, හැබැයි මේ වෙනකොට හෑන්ඩ් එක දුර්වලයි කියලයි මේ කතාවෙන් තේරෙන්නේ. ඒ වගේම හෑන්ඩ් එකේ කොටස් දෙකක් තියනවා කියල මේ වෙනකොට කට්ටියට දැකගන්න ලැබිල තියනවනේ. එහෙම උනත් ඒක නිකම් කොහොඹ ගැහෙ එතුන කරවිල වැල වගේ කියලයි අපිටනම් තේරෙන්නේ. ඔය අතරවාරයේ කුන්ලු වලිනුත් කෙනෙක් එනවා එයාලගේ අයන් ෆිස්ට්ව නැවත ද්වාරය මුර කරන්න අරගෙන යන්න. පිට දේසක්කාරයෙක්ට තමගේ දෙයක් ලැබීම නිසාවෙන් අමනාපෙන් ඉන්න පාටයි මිනිහ නම් ඉතින් ඔය දෙඅවල් අතරේ ජෝ,  කොලින්, හැරල්ඩ්, වර්ඩ් සමග හෑන්ඩ් කල්ලිය සමගින් දෝලනය වෙන රෑන්ඩ්ගේ ඉරණම අද කොයින් විදියට විසඳේවිද කියල බලාගන්න ඔබට බාරයි. ඩිෆෙන්ඩර්ස් සමගින් හමුවෙමු 😀

 

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Iron.Fist.S01E13.WEB.X264-DEFLATE

 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,928 downloadsDownload Marvels-Iron-Fist-S01E13.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

2,928 downloadsDownload Subtitles30 KB

58 comments

  1. Asanka Gayan RZ

    1

  2. sasindu weerakoon

    2
    Elama..kollllo..kathawama apita ikkkmanata dunnata..

  3. silent$

    Patttaaaaaaaaaaaaaaaaaa

  4. Ashintha

    ThaQ bRoh

  5. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  6. එල්.සී. දමැල්

    Thanks hasaa aiya

  7. Prabuddha Kulatunga

    thank u.. :D :D :D

  8. Kamal

    Thanx Saho

  9. kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  10. lakmal

    ela aaa saho

  11. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
    ගොඩක් කස්ටියටනම් මේක එච්චරම හරිගියේ නැති සීරිස් එකක්. ඒත් මම බලපු හොදම ටී.වී සීරීස් වලින් එකක්.. සහෝලා ඔක්කොටම බොහෝම ස්තුතිය..
    ජය වේවා..බුදුසරණයි..

  12. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    නව වසර සුබම සුබ නව වසරක් වේවා!

  13. AWNCK

    Thanks bro.... Thank u every thing.....

  14. D.Chamara

    oya hamotama bohoma sthuthi jaya....

  15. dileepa

    thanks sub ekat
    iron fist season 2 k enwada?

  16. අසිත

    elama saho thanks

  17. Eranga Sandaruwan

    16
    උප සිරෑසියට බෝම ස්තූතියි....
    ජය වේවා

    මේකේ සීසන් 2 එයිද??

    1. Nirodha uthpala

      2020 vath vei

  18. Ravindu Rukshan

    thx

  19. Chalana

    thnx bro...

  20. Nirodha uthpala

    Sub deepu okkotama mage isthuthiya hasa aiiyatah thx for last sub digatama demu obata jaya

  21. Udara Damith B/K

    නිලුපුල්, චාමර, ප්‍රනීත්, සුධීර, අශාන් , ඩිල්ශාන්, දසන්, යසිරු, අචින්ත .හසන්ත වික්‍රමරත්න
    ඔක්කොටොම ස්තුතියි මේකට උපසිරස ඉවරවෙනකල් දුන්නට
    ඔක්කොටොම අලුත් අවුරුද්ද මෙවුව එකක්ම වේවායි පතනවා
    තවත් ටීවී එකකට මේ විදිහට දෙන්ඩ ...

  22. Kasun Widusha

    Tnx aiya

  23. ranil danushka

    Thanx machanla sub walata.ubala hinda meka beluwa.13 reason why ekatath sub dipalla....ubalata jaya

  24. Sudheera Kasun

    Thanks bro...!

  25. kelum chathuganga abeysekara

    thanks

  26. sanjeewa

    Thanks, jaya wewa . . . . . .

  27. chameera

    sthuthi obta...

  28. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  30. Kaviya

    Tq bro

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Janith De Silva

    Thank u very much....

  33. Lakshan

    Thanks Bro.

  34. tharindu gunarathna

    thanks

  35. Ysa

    තෑන්ක්ස් මචන්ලා ඔක්කොටම... :D

  36. Viraj

    sub ekata thanks saho..

  37. Dimuthu Kulathunga

    Anith Season ekath denakan balan innawa.....

  38. Sajeevi

    Thanks

  39. Wolwerine.

    thanks for sub.

  40. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  41. KuMu

    Tnx bro sub eka dunnata.ewagema me series eke sub dipu hemotoma tnx.

  42. Manoj

    anthima epiyatama comment 1 danawa kiyala hithalama 1 husmata epi 13ma download kala. sub walata godak thnks

  43. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ

  44. HASHIzzz

    Thnx saho

  45. lakshan

    ගොඩක් ස්තූතියි

  46. Dilan*

    mekanam patta sahoo..thankzz..se02 awama ekat ikmanin denna.jaya wewa.

  47. Sumudu Madushan

    Thanks mcn.anit season 1t ikmanatama danna..

  48. Chanu mikhail

    thanks bro

  49. Induvara namal

    Elama broooooo

  50. Kasun Kalpadeeth

    season 2 aawooooooooooo, sub oone

Load more comments