Watch Trailer

The Last Kingdom [S02:E01] with Sinhala Subtitles | දෛවයේ ගමන්මග. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට… මම හිතාගෙන හිටියෙනම් මේක දෙන්න නෙවෙයි.. ඒත් සුපර්ගර්ල් සහ 100 කතාමාලාවන් මාසයක පමණ කාලයක් විරාම ගැනීම නිසා මට මේ වෙනුවෙන් වෙන් කරන්න අවැසි කාලය ලැබුනා. ඔන්න ඒ නිසා මේක දෙනකම් බලාන හිටපු අයට දැන් බලන්න පුළුවන්..ලාස්ට් කින්ඩම් පළමු කතාමාලාව මං දුන්නේ 2015 විතර.. අවුරුදු දෙකකට පස්සේ තම…

The Last Kingdom 2015 TV (2015)

කොහොමද කස්ටියට… මම හිතාගෙන හිටියෙනම් මේක දෙන්න නෙවෙයි.. ඒත් සුපර්ගර්ල් සහ 100 කතාමාලාවන් මාසයක පමණ කාලයක් විරාම ගැනීම නිසා මට මේ වෙනුවෙන් වෙන් කරන්න අවැසි කාලය ලැබුනා. ඔන්න ඒ නිසා මේක දෙනකම් බලාන හිටපු අයට දැන් බලන්න පුළුවන්..ලාස්ට් කින්ඩම් පළමු කතාමාලාව මං දුන්නේ 2015 විතර.. අවුරුදු දෙකකට පස්සේ තමා මේකේ දෙවැන්න විකාශය වෙන්නේ.. කෝකටත් කියලා කලින් කතාමාලාව නොබලපු අය වෙනුවෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්කො එහෙමනම්.

පළමු කතා සමයේ දකින්න ලැබුනේ සාමකාමීව පැවති එංගලන්ත භූමියට ඩේන්වරු ආක්‍රමණ එල්ල කරනවා. ඔවුන් නොතම්බ්‍රියාව  සම්පුර්ණයෙන්ම පාහේ යටත් කරගන්නවා. බෙබන්බර්ග් කියන්නෙත් නොතම්බ්‍රියාවට අයත් රාජ්‍යයක් මෙහි පාලකයාව මරා දමා ඔහුගේ පුත්‍ර උත්‍රඩ්ව රැග්නා විසින් වහලෙක් විදිහට ගෙනියනවා. මුලින් වහලෙක් වුනත් පස්සේ මේ උත්‍රඩ් හැදෙන්නේ රැග්නාට පුතෙක් වගේ තමයි.  කෙසේ වෙතත් කජාර්ටන් නම් පුද්ගලයකුගේ ආක්‍රමණයෙන් රැග්නා මියයාමත් සමග උත්‍රඩ් ආරක්ෂාව පතා සැක්සන් රජෙක් වෙන එංගලන්තයේ අවසන් රාජධානිය වෙන වෙසෙක්ස්හි ඇල්ෆ්‍රඩ් වෙත පලා එනව.. ඊටපස්සේ ඇල්ෆ්‍රඩ් එක්ක එක්කහු වෙලා තමන්ගේම අයට විරුද්ධව යුද්ද කරන එක තමයි උත්‍රඩ් කරන්නේ. අන්තිමේ ඔහු එතන්ඩන් සටනෙන් පස්සේ සිය දෛවයේ මාවත දිගේ උතුරට ආ ගමන ගැන දෙවැනි කතාමාලාව දිවෙන්නේ..එහෙමනම් මේ ටික ඇති වෙයි.. ඉක්මනින්ම දෙවැනි කොටසත් රැගෙන එන පොරොන්දුව පිට මා සමු ගන්නවා…

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරි යන අවුරුද්දක්ම වේවා.

The Last Kingdom (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

 

575 downloadsDownload The.Last_.Kingdom.S02E01.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

575 downloadsDownload Subtitles32 KB

21 comments

  1. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
    බයිස්කෝප්වාසීන් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..
    ජය වේවා..බුදුසරණයි..

  2. Gathsara Umesh Kumara

    Sthuthi karann wachne..oya thmyi mm dnn widht wedim upasiresi pramany sathiykt karannee...mm hithnnee oyaa 4pp pannyi wage

  3. nadun

    suba aluth auruddak wenna onehhhh.... !!!!!
    shaaa ela honde saho...
    niyamai niyamai Vikings iwara unata passe ptta palui..
    meka kawadda denne kiyala bala bala hitiye..
    godakk tankuuuuuu honde......

  4. R.D

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට. ඩව්න්ලෝඩ් කලත් තාම බලන්න බැරි වුණා. දැන් ඉතින් සිංහලෙන්ම බලන්න පුළුවන්.

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Jeewantha

    S01 එකත් සුපිරියටම තිබුණා මේකත් ඒ වගේ ඇති කියලා හිතනවා. දිගටම සබ් දෙන්න. බොහොම ස්තුතියි.

  8. madawa

    niyamai broo... anee ikmanata dynnnn

  9. dilan

    අපිට නම් රැග්නා ගෑවුනත් ඇති..ජය වේවා සබට

  10. Viraj

    sub ekata thanks saho..

  11. buddhika senanayaka

    TNX SAHO SUB AKATA

  12. Udara Damith B/K

    බොහොම ස්තූතියි

  13. LSM HUSKAA

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  14. sachith183

    Godak Thanks Bro

  15. sahancharuka

    Thank you

  16. Rumesh Asanka

    thank you

  17. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  18. Shihan

    Tnx sub ekata

  19. ND

    ela

  20. Dewadithya

    Thanks for sub!

  21. Anonymous

    elama