කොහෙමද කට්ටියට!හිතපු නැති විදියට තවත් උපසිරසියක් අරන් එන්න ලැබුනා ඉක්මනටම. මෙ අයන් ෆිස්ට් අවසාන කොටසට පෙර කොටස භාර උනේ නිර්මාණි සහොදරියට එත් ඇයට හදිසියේ අසනිප උන නිසා එක කරලා දෙන්න පුළුවන්ද ඇහුවා මගෙන්. ඉතින් පුළුවන් ඉක්මනට උපසිරසිය කරලා ඇරන් ආවා ඔයාලා ගාවට. හරි පසුගිය කොටසෙදි අවසානයේ අපිට දකින්න ල…

කොහෙමද කට්ටියට!හිතපු නැති විදියට තවත් උපසිරසියක් අරන් එන්න ලැබුනා ඉක්මනටම. මෙ අයන් ෆිස්ට් අවසාන කොටසට පෙර කොටස භාර උනේ නිර්මාණි සහොදරියට එත් ඇයට හදිසියේ අසනිප උන නිසා එක කරලා දෙන්න පුළුවන්ද ඇහුවා මගෙන්. ඉතින් පුළුවන් ඉක්මනට උපසිරසිය කරලා ඇරන් ආවා ඔයාලා ගාවට.
හරි පසුගිය කොටසෙදි අවසානයේ අපිට දකින්න ලැබුනා කොලින්ව හැන්ඩ් එකේ වදකාගාරයකට අරන් ගිහින් එයා බෙරිලා ගියපු විදිය ගැන. අද කොටස තුල දකින්න ලැබෙන්නේ ඩැනි නැවත අයන් ෆිස්ට් ලබා ගන්න විදිහ සහ තව ලොකු සිද්දි ටිකකුත් වෙනවා එවා ඉතින් ඔයලා බලලම තිරනය කරන්න. අවසාන කොටස අපේ සහොදර උපිසිරැසි කරුවෙක් ගෙන් ලැබෙයි. කොහොම හරි මේ කතා මාලාවත් ඔයාලට ඉක්මනට අරන එන්න ලැබුනා කියලා හිතනවා
ඉතින් එහෙනම් තවත් උපසිරසි ගැන්විමකින් හමු වෙමු!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,143 downloadsDownload Marvels-Iron-Fist-01x12.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධිර-මාලන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධීර මාලන්
Subtitles
45 comments
chameera
Ashan Iranga
thx a lot for the effort bro.....
Nirodha uthpala
Niyama mekath deela tava eakai broooo ohoma yan digatama yan
Udara Damith B/K
මේවට තමයි අවුරුදු ගිෆ්ට් කියන්නේ
දවසට එකක් දෙනවනේSanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
බයිස්කෝප්වාසීන් හැමෝටම ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..
ජය වේවා..බුදුසරණයි..Nadun
Next eka aurudata kalin oneee..
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
ජය වේවා !!!
Viraj
Ade ikmanata anthima sub akath karala dennoo!!a wagema sub aka dunna sudira brota thanks!!!
janith parasanga perera
Ekenma bn thnx subta aluth auruddata kalin next episode akatath sub dila parana aurudde ganudenu ivara kramu neda bro
nuwan
thanks bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----නව වසර සුබම සුබ නව වසරක් වේවා!
Rakitha
කාටද යකෝ මේ ආච්චි වැහිල තියෙන්නෙ, පිස්සො වගේ සබ් දෙන්න. බොරුවට හොඳේ. අපිත් කැමතියි මෙහෙම සබ් දෙනවට.. එහෙනම් ලබන්නාවු සිංහල අලුත් අවුරුද්ද ඔබ සැමට ජයග්‍රාහි වසරක් වේවා...
AWNCK
Thanks Bro....
Kasun
බොහොම ස්තූතියි සහෝ......
rock
thanx bro
Silent$
Thnxxxxxxxxxxxxxxxxx !!!!!!!!!! Siyalu Denata Subama Suba aluth Awuruddak Wewa !!!!!!!!!!!!!
Ravindu Rukshan
thx
Wimansa
Thanks mchn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan
Thanks Bro.
Dave Shan
Suba Aluth Aurudda Sahoo Jaya...
Deiyo E13 Dennakoo adama Plz...Sudheera Kasun
thanks yalu.. sub ekata
Prabuddha Kulatunga
meka senikawa dilane.patta.thank u bro.. anik ekat senikawama demu :D :D
kelum chathuganga abeysekara
thanks
Ash Gunawardana
Thnkzzz broooooo
Chalana
thnx bro... Suba Aluth Auruddak weva sahoo...
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
ඉලන්දාරියා
එල කිරි වැඩක් කොල්ලෝ...තෑන්ක්ස් හොදේ ....
හැමෝටම ලබන්නාවු සිංහල අලුත් අවුරුද්ද ඔබ සැමට ජයග්‍රාහි වසරක් වේවා…Sadeepa
සබ් එකට thanks සහෝ
Dasun
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.......
ජය වේවා..........එල්.සී. දමැල්
බොහොම ස්තූතියි
Asanka Gayan RZ
Koo epi 13
Krishan Madusanka
iron first eke siyaluma epi walata sub dunnu oba samata sthuthiyi
අසිත
elama saho thanks
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
PDROX
tanx bn
Viraj
sub ekata thanks saho..
Bhagya madushan
thanks
Sajeevi
Thanks
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
lakshan
ගොඩක් ස්තූතියි
Pramukmili
Thanx bro..............
Anonymous
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️
Advertisement


sub 1ta tnkx saho............