ඔන්න ඉතිං අයන් ෆිස්ට් දෙවනි සමයෙ දෙවනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් කොටස පටන් ගත්තෙම ලොකු සටනකින්. මේ වෙනකොට ඩැනි රෑන්ඩ් නගරයෙ ආරක්ෂකයෙක් විදිහට ක්‍රියා කරනවා. මොකද ඩෙයා ඩෙවිල් මේ වෙනකොට අතුරුදන් වෙලා ඉන්න එකත් හේතුවක්. ඇයි කියලා ඩිෆෙන්ඩර්ස් බලපු අය දන්නවා. කොහොම වුනත් ඩැනි සල්ලි අරන් ගිය රථයක…

ඔන්න ඉතිං අයන් ෆිස්ට් දෙවනි සමයෙ දෙවනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් කොටස පටන් ගත්තෙම ලොකු සටනකින්. මේ වෙනකොට ඩැනි රෑන්ඩ් නගරයෙ ආරක්ෂකයෙක් විදිහට ක්‍රියා කරනවා. මොකද ඩෙයා ඩෙවිල් මේ වෙනකොට අතුරුදන් වෙලා ඉන්න එකත් හේතුවක්. ඇයි කියලා ඩිෆෙන්ඩර්ස් බලපු අය දන්නවා. කොහොම වුනත් ඩැනි සල්ලි අරන් ගිය රථයක් මංකොල්ල කන්න හදපු එකක් නතර කරනවා. අද කොටසින් දැන ගත්තෑකි කාටද මේක අයිති කියලා. මේ වෙනකොට චයිනටවුන් වල කල්ලි දෙකක් ඉන්නවා. ඒ තමයි හැචට් සහා ගෝල්ඩන් ටයිගර් කියන කල්ලි දෙක. මේ අය අතර තමයි මේ සේරම ගැටුම් ඇතිවෙන්න පටන් ගන්නෙ.. 

ඩැනි රෑන්ඩ් සමාගමේ අයිතිකාරයෙක් වුනත් ඩැනි සාමාන්‍ය විදිහට පොඩි රැකියාවක් කරගෙන කොලීන් එක්ක පාඩුවෙ ජීවත් වෙනවා. එතකොට රෑන්ඩ් සමාගම කරගෙන යන්නෙ වෝඩ් මීචම් විසින්. ඩැනි තමන්ගෙ රස්සාව කරන අතරතුර මෙයාට කාන්තාවක් හම්බවෙනවා මේරි කියලා. මේරි මුලින්ම ඩැනී එක්ක හිතවත් වෙනවා. හැබැයි අපිට පහුගිය කොටසෙ දකින්න ලැබුන විදිහට මේරි කියන්නෙ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මොකක් නමුත් හොරයක්, මිස්ටරි ගතියක් තියෙන කෙනෙක්. මෙයා ඇත්තටම මොකටද මේ ලෑස්ති වෙන්නෙ. ඒක තාම දැනගන්න කලින් වැඩියි. ඉස්සරහට බලමු නේ.

ඩැනි සහා කොලීන් රෑ කෑමකට ගිහින් එද්දි තමයි ඩැනීගෙ කුන්-ලන් වල මිත්‍රයෙක් එහෙමත් නැත්නම් සහෝදරයෙක් වගේ වුන ඩාවෝස්ව හම්බවෙන්නෙ. ඩාවෝස්ට ඩැනී එක්ක කතා කරන්න ඕන වෙනවා. දන්නවනෙ ඩාවෝස් ඩැනී එක්ක අමනාපෙන් ඉන්න විත්තිය කාරණා කිහිපකයට. එකක් ඇවිත් ඩැනි කුන්-ලන් වලින් ආව එක, අනික තමන්ට උරුම වෙන්න තිබුන අයන් ෆිස්ට් ඩැනීට උරුම වෙච්ච එක. ඉතිං ඔය දේවල් පිළිබඳව දෙන්න අතර කතා බහක් ඇතිවෙනවා.ඒ වගේම මේ කතා සමයෙත් සුපුරුදු පරිදි ඩැනී කුන්-ලන් වල ඉදපු කාලය සහා වෙච්ච සිදුවීම් පිළිබඳ දැක ගන්න පුළුවන් ඔයාලට. මේ කොටස ගැන කියන්න අවශ්‍යය නෑ. ඔයාලම බලන්න. එහෙනම් මම ගියා.

Hail Marvel!!

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,303 downloadsDownload Marvels.Iron_.Fist_.S02E02.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

12,303 downloadsDownload Subtitles29 KB

50 comments

  1. lahiru sadaruvan

    thank you so much brother...

  2. Kanchana

    Thanx sahoo

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. darshana100

    very best thanks thanks thanks

  5. dsdkavishka

    Thenks bro

  6. Shansenarathne

    Tnx mcn

  7. chathura21630

    tnx

  8. SamithaSNP

    Thanks Brother..

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  10. Chathura_sam

    බොහොම ස්තුතියි ලහිරු සහෝ! ජය!!

  11. Kulanjana Maduranga

    subata thanks...

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  13. lakmal16304

    thanks

  14. kelumchathuranga

    thanks

  15. DilanDilshan

    thada thada sahooo...

  16. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  17. Shan

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට.. ;)
    ජයවේවා!

    1. Shan

      කියන්න අමතක වුනා, ඔන්න vote 1කුත් දැම්මා.. :P

  18. Dasun20

    Thnx bro❤️

  19. madawaththa

    Tnx broh..

  20. tharidu sagara

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට..
    ජයවේවා!

  21. Lakshan

    Thanks Bro.

  22. Ayesh Prashan

    Thank You

  23. Hasindu1999

    Thnx bro

  24. Kasun A.

    upasiresiyata thuthi lahiru saho,jaya!

  25. Mr.pamz

    thanks brother

  26. Udara Damith Dissanayaka

    අයන් කොල්ලෝ පරිස්සමෙන්

  27. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    පට්ට Series එක...
    ඉතුරු ඒවාත් ඉක්මනටම දෙමු...

  28. suranuwan

    thank you...

  29. V.T.Piyumal

    Thanks bro sub ekat

  30. s.s.m

    tz sub ekata.....

  31. futureomega

    thanks...

  32. dush135

    ela

  33. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  34. sasala

    thanks oba kala upakaarayata

  35. priyan99

    thanks bro sub ekata

  36. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  37. Thilesh De Silva

    බොහෝම ස්තුති උපසිරැසිය ලබා දුන්නට .. ඔබට ජය

  38. Dave

    Thanx broh

  39. Sherlock holmes

    Elama thanks

  40. roshan345

    thanks br0000

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Sajithlakshan

    thanks ...........................

  43. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නට බොහෝම ස්තුතියි...

  44. Ara N Madhu

    Thanks alot malli....

  45. Naveen Rangana

    Thank You Very Much for The Subtitle................

  46. Anu

    Thanks

  47. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  48. Pramukmili

    Thanxx bro..........

  49. Sandun

    thanks