කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් තරුණ මකරා නොහොත් අයන් ෆිස්ට්ගේ දෙවැනි ආගමනය යාලට අරගෙන ආව. මතකද දන්නේ නැහැ කට්ටියට මේ කොමික් චරිතයේ අලගිය-මුලගිය තැන් ගැන. පහුගිය කතා මාලාවේ පලවෙනි එපියේදී ඒ ගැන පොඩි විස්තරයක් දුන්නා. කෝකටත් එක්ක ඔන්න ආයෙත් ඒක මතක් කරගෙනම යන්නම්. ඒ විදියටම. මුලින්ම කියන්න ඕන කොමික් වලට ව…

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් තරුණ මකරා නොහොත් අයන් ෆිස්ට්ගේ දෙවැනි ආගමනය යාලට අරගෙන ආව. මතකද දන්නේ නැහැ කට්ටියට මේ කොමික් චරිතයේ අලගිය-මුලගිය තැන් ගැන. පහුගිය කතා මාලාවේ පලවෙනි එපියේදී ඒ ගැන පොඩි විස්තරයක් දුන්නා. කෝකටත් එක්ක ඔන්න ආයෙත් ඒක මතක් කරගෙනම යන්නම්. ඒ විදියටම.
මුලින්ම කියන්න ඕන කොමික් වලට වඩා පොඩ්ඩක් වෙනස් විදියකට තමයි කතාව යන්නේ, සමහර තැන් වෙනස් විදියට කතාවේ තියෙන්නේ උදාහරණයකට රැන්ඩල්ගේ මව්පියන් මියයන විදිය එහෙම. අයන්ෆිස්ට්ගේ හැකියාවන් ගැන කියනවනම්.
- විශිෂ්ඨ දේහ ශක්තිය ඇති අයෙක්.
- ද්වන්ධ සටනෙහි නිපුණයෙකි.
- වෙනත් අයගේ මනස හා සම්බන්ධ වීමට හැකියාව පවතී.
- කුන් ලු මාෂල් ආට්ස් සහ තවත් බොහොමයක් සටන් ක්‍රමයන් සහ ඒවායේ භාවිතා කරන ආයුධ හැසිරවීමේ ප්‍රවිනයෙකි.
- ආධ්‍යාත්මිය ශක්තිය නොහොත් “චි” භාවිතයෙන් තමන්ගේ භෞතික සහ මානසික හැකියාවන් සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉහල තැනකට අරගැනිමේ හැකියාව පවතී.
- තමන්ගේ ස්නායු පද්ධතිය හසුරුවාගැනීම මගින් තමන්ගේ වේදනාව යටපත් කරදැමීමට සහ තමා විසින්ම සුව කරගැනීමටත් අනෙක් අයව එසේ සුව කිරීමටත් යම් හැකියාවක් ඇත. නමුත් මෙය සිදුකල පසු නැවත සිදුකිර්මට යම් කාලයක් ගතවේ. (Recover time)
- ඔහුට තම චි මගින් මාන අතර (Dimensions) සම්බන්ධිත ස්ථාන (Nexus Points) සෑදීමට හැකියාවක් ඇත.
ඒ වගේම ඩැනියල් කියනේ මාවල් විශ්වයේම ඉන්න මාෂල් ආර්ට් ශුරයින් අතර දෙවන ස්ථානයේ රැඳෙන චරිතය (Marvel Top 10 Martial Artists). ඉතිං දැන් කතාව පටන් ගන්නේ වසර ගණනාවක් තිස්සේ මියගියා කියල හිතාගෙන හිටිය රැන්ඩල් හදිසියේම තමන්ගේ දේවල් හොයාගෙන පැමිණීමත් එක්ක. මම මිට කලින් බයිස්කෝප් මංසලට සවිස්තරාත්මක ලිපියක් ලිව්ව. කිසිම ස්පොයිල් වීමක් වෙන්නේ නෑ ඒක කියෙව්ව කියල.
“පහුගිය කතා මාලාව පුරාම සිද්ධවුණේ අතුරුදහන් වෙලා හිටිය කෝටිපතියා නැවත තමන්ගේ උරුමයන් ලබාගන්න කරපු සටන ගැන. කුන් ලු වලදී හෑන්ඩ් එකත් එක්ක සටන් කරපු අයන් ෆිස්ට් වන ඩැනිට මෙහෙදී මිචම් ප්‍රමුඛ හෑන්ඩ් එකට මුහුණ දෙන්න වෙනවා, හැබැයි මේ වෙනකොට හෑන්ඩ් එක දුර්වලයි කියලයි මේ කතාවෙන් තේරෙන්නේ. ඒ වගේම හෑන්ඩ් එකේ කොටස් දෙකක් තියනවා කියල මේ වෙනකොට කට්ටියට දැකගන්න ලැබිල තියනවනේ. ඔය අතරවාරයේ කුන්ලු වලිනුත් කෙනෙක් එනවා එයාලගේ අයන් ෆිස්ට්ව නැවත ද්වාරය මුර කරන්න අරගෙන යන්න. පිට දේසක්කාරයෙක්ට තමගේ දෙයක් ලැබීම නිසාවෙන් අමනාපෙන් ඉන්න පාටයි මිනිහ නම් ඉතින් ඔය දේවල් අතරේ ජෝ, කොලින්, හැරල්ඩ්, වර්ඩ් සමග හෑන්ඩ් කල්ලිය සමගින් තමා අයන් ෆිස්ට් කරලියට බැස්සේ. එහෙනම් බලමු මෙදා සැරේ මොකද වෙන්නේ කියල. මෙදා මොනාද වෙන්නේ කියල. අද කතාංගයට imdb 8.1ක් ලැබිලා තියෙනවා. මෙදා සැරේ කතාව ඇක්ෂන් බහුලයි කියල කියන්නේ. තාම සේරම බැලුවේ නම් නැහැ. මම ආයේ එන්නේ අවසාන කොටස අරගෙන. දෙවැනි කොටස ලහිරු අරගෙන ඒවි. ගිහින් එන්නම්….. ” 😀
” කවදාවත් හතුරට සටන් භුමිය තෝරාගන්න දෙන්න එපා,
හැම වෙලාවකම තමන් සවිමත් ස්ථානයක සිට සටන් කරන්න. ”
~ අයන් ෆිස්ට් ~
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
13,756 downloadsDownload Marvels.Iron_.Fist_.S02E01.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
78 comments
Lasa_Sadaru
කවිශල් රසින්ත (කවී)
නියමයි විමා අයියේ... බොහොම ස්තූතියි සබ් එකට..
sachintha
නියමයි ශාන් සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ එහෙනම් ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsandalu vihanga
එල එල
V.T.Piyumal
ෙ එෑන්ක්ස් ෝ
Bandaramudiyansi
ඔක්කොම හොදයි මග නතර කරන එක තමා අවුල. අර westworld එකට season 2,එකට තවම පිලිතුරක් හම්බුන් නැ. ඉතින් ටිවි කතා ගන්න හිතෙන් ණැ
Chämàrá Sâmpáth
තමුන් ඔක්කොටම කලින් පියවි සිහියෙන් ඉන්න වෙලාවක සයිට් එකට ගොඩ උනා නම් හොදයි. මොකද වෙස්ට්වර්ල්ඩ් ආව දවස් වලම අන්තිම කොටස දක්වාම සබ් ලබා දුන්නා. ටීවී සීරිස්වල පේජ් එකක් අප්ඩේට් වෙලා නැති නිසා හිතන්න එපා සබ් දීලා නැහැ කියලා. අඩුම තරමේ එක්කෝ උඩ තියෙන සර්ච් බාර් එකේ සර්ච් කරලා බලන්න. එහෙම නැත්තම් සබ් කරන කෙනාවත් දන්නවා ඇතිනේ. කලින් පෝස්ට් කරපු එකක සබ් කරන කෙනාගේ ප්‍රොෆයිල් එක ක්ලික් කලා නම් ඒ කෙනා මෙතෙක් කරපු සබ් ඔක්කොම එනවා. ඔය දෙකවත් නොකර සබ් නැහැ.මග නවත්තලා කිය කියා මේ විදිහට කමෙන්ට් දාන එකේ කිසිම තේරුමක් නැහැනේ.
Ravindu Rukshan
මුකුත් කියන්න එපා ෆ්‍රෙන් එයා Westworld බලල මානසිකව වැටිල ඉන්නෙ තාම Recover වෙන ගමන් ඉන්නෙ ටික දවසකින් මීටර් වෙයි
Bandaramudiyansi
එහෙම දැනුවත් කෙරුවනම් ඉවරනෙ මිනිහො ඔහොම කැගහන්නෙ ලැජ්ජයි හලො
Chämàrá Sâmpáth
යන යන හැම තැනක වෙස්ට්වර්ල්ඩ් නෑ අරක නැහැ මේක නැහැ කිය කියා නැහෙන්නේ මමනේ.
අනික සර්ච් කරලා බලලා කියන්න පොඩි එකෙක් නෙවේයිනේ.lakmal16304
Harakuth tv series balanawa neh ehenam
Bandaramudiyansi
Yana yana tana qwe .ana kollo wadak balam idu.mama tamungan ahuwa na .tamun kauda
ලහිරු ප්‍රසාද්
මේකයි මුදියන්සෙ බොස්, යන යන තැන කියලා අදහස් කලේ සයිට් එකේ වෙන පෝස්ට් වලත් ඔයා කමෙන්ට් දෙකක් හෝ තුනක්ල් දාලා තිබ්බා වෙස්ට්වර්ල්ඩ් සීසන් 2 ඉතුරු සබ් ඉල්ලලා. ඒවට පිළිතුරු නොලැබුනානම් නොලැබුනෙ වෙස්ට්වර්ල්ඩ් එකේ උපසිරැසි ඒ ආව දවස් වලම දීලා ඉවර කරපු නිසා. ඔයාට මොකක් හෝ උපසිරැසියක් හොයාගන්න ඕන නම් දකුණු පැත්තෙ තියෙන සර්ච් බාර් එකේ අදාල නම නිවැරදිව ටයිප් කරන්න. ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඕකට කවුරුත් සන්ඩු වෙන්න ඕන නෑ. ප්‍රශ්නෙ විසදෙන්න ඇති කියලා හිතනවා.
විමා
පාවිච්චි කරන ජාතිය කියනවකො මුදියන්සේ...
ඔය තරම් ? :Dකෞශල්‍ය දුෂ්‍යාන්
චාමරයට මළ පැනලා මුදියන්සේ.තමුසේ සේප් එකේ කැපෙනවා.
Kungfuuu
බොහොම ස්තුති බ්‍රො මේක එනකන් තමයි අපි බලන් හිටි යෙ ඉතුරු ටිකටත් දෙන්න සහො සුබ පතුම්!!!!
dsdkavishka
Thenks bro, niyamai
tharindu gunarathna
thanks
chathura_sam
supiri...thnk u vima bro....
Ravindu Rukshan
තැන්ක්ස්
Thamanna
එල කිරි පන
Rumesh Perera
Thank you bro.. Cheers!
lakmal16304
Thanks bro
Ayesh Prashan
Hammo Denakan Hitiye, Thank You
Kanchana
Thanx sahoooo
SamithaSNP
Niyamai Brother... Danakam balan hitiye.. Thanks..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..ඔන්න මේකනම් සබ දෙනකම් බලාගෙන හිටපු එකක්. කලින් එක වගෙම හොදට ඇති කියලා හිතනවා..බුදුසරණයි..ජය වේවා!
tharindu12
download link ekk nadda :3
Dasun20
Thank you soo much saho
Anit tikath taggala dagena yamu❤️Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේකට සබ් එනකම් බලන් හිටියේ...
Luke Cage එකෙයි මේකෙයි සබ් එකටම....
Marvel week එකක් වගේ.suranuwan
thanks bro...
Kavinda Athukorala
තෑන්ක්ස් බොක්ක
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
4devinda
එනකම් බලාගෙන හිටියේ.
උපසිරැසි සඳහා බොහොම ස්තුතියි.. .Udara Damith Dissanayaka
ඔයා දුන්න ලිපිය කියෙවුවා කාලෙකට කලින්
ස්තුතියි මේකටAurora s
සුපිරිම තමා එනකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ. ජය වේව
Mr.pamz
THANKS BRO
ප්‍රසාද් රත්නායක (Prasad)
ammoh fattama
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Kasun A.
upasiresiyata thuthi shan saho,jaya!
Induvara namal
Elaw
lahiru sadaruvan
thank you so much aiye
D.Chamara
niyami sahoo niyamai
darshana100
godak thanks yalu mama me kiyanna haduwa vitarai season 2 danna kiyala thanks a lot brother
කෞශල්‍ය දුෂ්‍යාන්
සබට තුති විමා.දෙනකං බලං හිටියෙ බාගෙන...
Kulanjana Maduranga
subta thanks saho...keep it up...
DilanDilshan
amme athi yanthan ekath awa..thankz sahoo..digatama meka sub demuu..jaya wewa..
kelumchathuranga
thanks
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
madawaththa
Tnx broh..
krish kd
money hesit eke sub parakkune
Hasimax1
thanks bro
Sadeepa Harshana
thanks sub akakta
s.s.m
tz sub ekata.....
Nimesh sasanka
sub ekata thanx saho
Dilshan madushanka
thnx
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
yomalravindu
Sub ekata thanks..........
sasala
thanks
priyan99
thanks bro sub ekata
Advertisement



Tnq Broo..