ඔන්න එහෙමනම් ඉක්මනට අරන් ආවා ලූක් කේජ් දෙවැනි කතා සමයේ හතරවන කොටසත් ඔබ වෙතට. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ දැකගන්න ලැබුනා ලූක් කේජ් නයිජල්ව හොයාගෙන ගිහින් එතන උන්න යාඩිලා එක්ක ප්‍රශ්නයක් දාගත්තා කියලා. ලූක් එතනින් ලොක්කා වගේ ආවට මොකද යාඩිලාගෙ ලොක්කා ලෑස්ති නෑ ගේම අතාරින්න.…

ඔන්න එහෙමනම් ඉක්මනට අරන් ආවා ලූක් කේජ් දෙවැනි කතා සමයේ හතරවන කොටසත් ඔබ වෙතට. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
ගිය සතියේ දැකගන්න ලැබුනා ලූක් කේජ් නයිජල්ව හොයාගෙන ගිහින් එතන උන්න යාඩිලා එක්ක ප්‍රශ්නයක් දාගත්තා කියලා. ලූක් එතනින් ලොක්කා වගේ ආවට මොකද යාඩිලාගෙ ලොක්කා ලෑස්ති නෑ ගේම අතාරින්න. අන්තිමේ අපිට දැකගන්න ලැබුනා මිනිහම ඇවිල්ලා ලූක් කේජ්ට බිම වැටෙන්නම නෙළනවා. මේකේ විශේෂත්වය තමයි මිනිහා ලූක්ට ගහන්නේ නිකන්ම අතින් පයින් විතරයි. කිසිම ආයුධයක්වත් විශේෂ උපකරණයක්වත් නෑ. අන්තිමේ මිනිහගේ නම බුෂ්මාස්ටර් කියලා තමයි කියන්නෙත් ඔන්න.
හාර්ලම්වල වගේම හැම තැනකම දැන් කතාවෙන්නේ ලූක් කේජ් ජැමෙයිකන් හාදයෙක්ගෙන් බිම වටෙන්නම ගුටි කෑව එක. ලූක්ටත් ඒ පාරවල් සෑහෙන්න දරුනුවටම වැදිලා වගෙ පේන්නේ. ඊටත් හපන් වැඩේ කියන්නෙ ක්ලෙයාර් ලූක්ව දාලා ගිය එක. ඉතින් දැන් ලූක්ගෙ උදව්වට ඉන්නෙ අතකුත් නැති මිස්ටි නෝනා විතරයි නෙව. කොහොමහරි මේ දෙන්නත් දැන් බුෂ්මාස්ටර්ගෙ පස්සෙ තමා යන්නෙ. ඔය අතරේ අපේ බුෂ්මාස්ටර් හාදයා යනවා පැරඩයිස් හාර්ලම් එකට. ගිහිල්ලා බුෂ්මාස්ටර් වයින් චුට්ටක් එහෙම තොල ගාලා දැනෙන නොදැනෙන ගාණට මරියාට තර්ජනයත් කරලම තමා පොර එන්නේ.
හොදා එහෙමනම් දැන් පැහැදිලියි නෙව මේ බුෂ්මාස්ටර්ගෙ අරමුණ මොකක්ද කියලා. ඒ තමා හාර්ලම්වල බලය අල්ලාගැනීම. ඉතින් අපි බලමු ලූක් කේජ් ඒක නවත්තන්න මොනවගේ දෙයක් කරාවිද කියලා. එහෙමනම් මීළග කොටහ අපේ තවත් සහෝදර උපසිරසිකරුවෙක් අරන් එයි.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,226 downloadsDownload Marvels-Luke-Cage-S02-E04.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
16 comments
sachintha
V.T.Piyumal
Thanks bro sub ekat
Kasun A.
upasiresiyata thuthi madhukapriya saho,jaya!
Kulanjana Maduranga
subata thanks.....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ayesh Prashan
Thank You
Udara Damith Dissanayaka
මරු ...........
Sanjeewa2010
thnxxxxxxxxxxx
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සුපිරි වැඩක්...priyan99
thanks bro sub ekata
madhushi1.amarasinghe
Thanks alot
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Kavinda
sub akata thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය