මතක ඇති පසුගිය කොටසෙ අන්තිමට ලූක් කේජ්ට හක්ක හිරි වැටෙන්න පාරවල් ටිකක් වැදුනා. කට්ටිය බුෂ්මාස්ටර් ගැන දැන් දන්නවනෙ, මිනිහටත් ලූක්ට වගේම ශක්තියක්, හයියක් ඒවගේම වෙඩි නොවදින හමක් තියෙනවා. හැබැයි මේවා මෙයාට ලැබෙන්නෙ ලූක්ට ලැබෙනවට වඩා වෙනස් විදිහකට. ඒ වගේම බුෂ්මාස්ටර්ගෙ මේ ශක්තිය මං හිතන විදිහට තාවකාලික…

මතක ඇති පසුගිය කොටසෙ අන්තිමට ලූක් කේජ්ට හක්ක හිරි වැටෙන්න පාරවල් ටිකක් වැදුනා. කට්ටිය බුෂ්මාස්ටර් ගැන දැන් දන්නවනෙ, මිනිහටත් ලූක්ට වගේම ශක්තියක්, හයියක් ඒවගේම වෙඩි නොවදින හමක් තියෙනවා. හැබැයි මේවා මෙයාට ලැබෙන්නෙ ලූක්ට ලැබෙනවට වඩා වෙනස් විදිහකට. ඒ වගේම බුෂ්මාස්ටර්ගෙ මේ ශක්තිය මං හිතන විදිහට තාවකාලිකයි. කෙසේ වෙතත් බුෂ්මාස්ටර් හාලම් වල වීරයට මදි නොකියන්න පහිගිය කොටසෙදි නෙළුවා. ඉතිං මේ වගේ කෙනෙක් ගුටි කාලා වැටුනාම ඒක පැතිරෙන්නෙ නැතුව තියෙයිද? හපොයි නෑ පැය කිහිපයක් යද්දි මුළු හාලමේම කතා වෙන්නෙ ලූක්ට වෙච්ච සංතෑසිය ඇතැම්මු ඩිවිඩි පවා මේ සිදුවීමෙ ගහලා විකුණනවා.
ඔය කලබගෑනි අතරෙ මතකනෙ ක්ලෙයාර්ත් ලූක් එක්ක අමනාප වෙලා යනවා යන්න. ඒ නිසාම ලූක්ටත් එතනින් පිටවෙන්න වෙනවා. ඔය සිදුවීම් අතරෙම මිස්ටි සහා ලූක් දෙන්නා හිස නැති මළ කදක් හොයාගන්නවා. එතන තිබ්බ දෙයක් මගින් ලූක් බෙහෙත් ඖෂධ වෙළඳ සැලක් හොයාගෙන යනවා. ලූක්ට දැනගන්න ඕන වුනේ බුෂ්මාස්ටර් මේ වෙළදසැලෙන් යමක් මිල දී ගත්තද කියලයි. ඒ වගේම මෙතනදි ලූක්ගෙ වේදනාව අඩුවෙන්නත් මේ වෙළඳසැලේ ඉන්න ගැහැණු ළමයා බෙහෙතක් දෙනවා.
ඔය අතරෙම තමයි බුෂ්මාස්ටර් හාලම් පැරඩයිස් වලට එන්නෙ. මෙතනදි මරායා සහා බුෂ්මාස්ටර් අතරෙ යම් කතා බහක් ඇතිවෙනවා. මෙතනදි පැහැදිලි වුන එක දෙයක් තමයි බුෂ්මාස්ටර්ගෙ පවුල සහා මරායගෙ පවුල අතර පැරණි සම්බන්ධකමක් තියෙන කාරණය. කෙලින්ම නොකිව්වත් වහෙන්ඔරෝ බාසාවෙන් බුෂ්මාස්ටර් ඒක කියනවා. බුෂ්මාස්ටර් ලූක්ට පහර දීපු එකත් එක්කලා මෙතනදි හැමෝම වගේ බුෂ්මාස්ටර්ට පොඩි බයක් දක්වනවා. ඒත් ඉතිං මරායගෙ කට කියන්නෙ පාලනය කරගන්න පුළුවන් ජාතියෙ එකක් නෙවෙයිනෙ. කොහොම වෙතත් බුෂ්මාස්ටර් හාලම් පැරඩයිස් වලට ඇවිත් නිකන්ම කතා කලා විතරක් නෙවෙයි ඒකෙ යටි අරුථ තර්ජනය කිරීමක් හා සමානයි. ඉතිං 5 වෙනි කොටස ගැන මතක් කරන්න යන්නෙ නෑ. ඔයාලම බලලා කැමතිනම් අදහසක් දක්වලා යන්න. එහෙනම් මම ගියා.
#Hail Marvel!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,204 downloadsDownload Marvels-Luke-Cage-S02-E05.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
18 comments
sachintha
Kulanjana Maduranga
subata thanks saho...keep it up...
Ayesh Prashan
Thank You
Kanchana
Thanx sahoo
Kasun A.
upasiresiyata thuthi lahiru saho,jaya!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
ලුක් ලුක්
පරිස්සමෙන්Sanjeewa2010
thnxxxxxxxxxxx
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සුපිරි දවසට එපි දෙක 3ක් දෙන එක...V.T.Piyumal
Sub ekata thanks bro
priyan99
thanks bro sub ekata
madhushi1.amarasinghe
Thanks alot
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
D.Chamara
BOHOMA STHUTHI SAHOO
Kavinda
sub akata thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය