Watch Trailer

Marvels Luke Cage [S02 : E03] Sinhala Subtitles | මේක මගේ වැයික්කිය! [සිංහල උපසිරසි සමඟ]

මේ සූදානම ලූක් කේජ් දෙවැනි කතා සමයේ තුන්වැනි කොටස ඔබ හමුවේ තබන්නයි.. ඉතින් අපි කීපදෙනෙක් එකතුවෙලා පටන්ගත්ත වැඩේ 03 සහ 04 කොටස් සදහා උපසිරසි ගැන්වීමේ වගකීම පැවරිලා තියෙන්නෙ මට. හරි එහෙමනම් අපි බලමු අද කතාවේ මොකෝ වෙන්නෙ. කැරපොත්තා හමුවට යන ලූක් කේජ් අන්තිමේ නතර වෙන්නෙ කැරපොත්තාගෙ අඩුබඩු කැඩෙන්නම තලලා…

මේ සූදානම ලූක් කේජ් දෙවැනි කතා සමයේ තුන්වැනි කොටස ඔබ හමුවේ තබන්නයි.. ඉතින් අපි කීපදෙනෙක් එකතුවෙලා පටන්ගත්ත වැඩේ 03 සහ 04 කොටස් සදහා උපසිරසි ගැන්වීමේ වගකීම පැවරිලා තියෙන්නෙ මට. හරි එහෙමනම් අපි බලමු අද කතාවේ මොකෝ වෙන්නෙ.

කැරපොත්තා හමුවට යන ලූක් කේජ් අන්තිමේ නතර වෙන්නෙ කැරපොත්තාගෙ අඩුබඩු කැඩෙන්නම තලලා පොඩි කරලා දාලා තමා. ඉතින් පස්සෙ ලූක්ම උදව්වට කතා කරනවා ක්ලෙයාර්ට. හැබැයි ක්ලෙයාර් ඇවිත් කරන්නේ ගිලන් රථයකට කතා කරන එක ඒ වගේම මිස්ටිට. හැබැයි මිස්ටිට ඇරෙන්න වෙන පොලිසියට කියන්න යන්නෙ නෑ. ඉතින් අන්තිමේ පොලිසියත් ඒක දැනගන්නවා. මිස්ටි ඇවිත් ලූක්ට හොදටම දෝෂාරෝපණ එල්ල කරලා ලූක්ව එතනින් බේරලා යවනවා හැබැයි.. ඔය අස්සේ මරියා ලොකුවටම දගලනවා අවි ගණුදෙනුව සිද්ද කරන්න. හැබැයි දැන් කැරපොත්තාත් නැති එකේ අන්තිමට ඉතුරු වෙන්නෙ ජැමෙයිකන් සැට් එක. ඒ කියන්නෙ යාඩිලා විතරයි..

ඉතින් යාඩිලාගෙ ලොකු තැන නයිජල්ව මරලා දාලා අවි ගණුදෙනුව තමන් විසින්ම කරන්න තමා ලැස්තිය. ඒ වගේම මරියා බලාපොරොත්තු උනාටත් වඩා වැඩි මුදලක් ඒ වෙනුවෙන් ලබා දෙනවා. ඔය අස්සේ මරියා වෙනදා වගේම තමන්ගෙ සමාජ සේවා කටයුතු එහෙමත් කරගෙන යනවා.. ඒ වගේම මරියාගෙ දුව ටිල්ඩාවත් තමන්ගෙ වසගයට ගන්න මරියාට හැකි වෙනවා. ලූක් කේජ්ටත් ඕන නැති මගුලක් නෑනේ.. ඉතින් ඔන්න මිනිහා ගිහින් යාඩිලා එක්ක වලියක් දාගන්නවා.. කොහොමහරි අද වෙච්ච දේවල් නිසා ක්ලෙයාර් තීරණය කරනවා ලූක්ගෙන් වෙන් වෙන්න.. යාඩිලාත් ලූක්ට වෙඩි වදින්නේ බෝම්බ වදින්නේ නෑ කියලා ගේම අතාරින්න ලැස්ති නෑ වගෙ පේන්නේ..

හොදා එහෙමනම් මම මේ කොටහා ගැන ඕනෑවටත් වඩා විස්තර කිව්වද මන්දා? අවුලක් නෑ කොහොමත් දැන් කස්ටිය බලලා නෙව ඉන්නවා ඇත්තේ.. එහෙනම් ඊළග කොටහින් ඉක්මනට හමුවෙමු.

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,365 downloadsDownload Marvels-Luke-Cage-S02-E03.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

2,365 downloadsDownload Subtitles32 KB

18 comments

  1. dsdkavishka

    Thenks aiya

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  3. Ayesh Prashan

    Thank You

  4. Kanchana

    Thanx sahoooo

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සසුපිරි වේගෙන් සබ් දෙනවනේ....
    ඉතුරු ටිකත් මේ වගේ ඉක්මනටම දෙමු....

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Udara Damith Dissanayaka

    මන්නම් තම බලලා නැතෝ
    එල

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  9. V.T.Piyumal

    Thanks sub ekat

  10. Kasun A.

    upasiresiyata thuthi madhukapriya saho,jaya!

  11. Kulanjana Maduranga

    subata thanks....

  12. Sanjeewa2010

    thnxxxxxxxxxxx

  13. priyan99

    thanks bro sub ekata

  14. madhushi1.amarasinghe

    Thanks alot

  15. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  16. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  17. Kavinda

    sab akata thanks saho

  18. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!