Watch Trailer

Marvels Daredevil [S01 : E04] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, ඊයේ කොටස රසවිදින්න ඇති කියලා හිතනවා. සුපුරුදු පරිදි මතක් කරන්නම් පසුගිය කොටසේ සිදුවුන දේවල්. මතකනේ මර්ඩොක් සහ ෙෆාගී සමාගමට ලැබුන දෙවන නඩුව ගැන. අපේ නීතිඥයින් දෙන්නා නඩුව දිනන්න සමත් උනත්, මිනිමරුවාට ජීවත් වෙන්න නම් ලැබුනේ නැහැනේ. ඒ වගේම මේ හැම දෙයක්ම පිටුපස ඉන්න දුෂ්ටයාව ඊයේ කොටසේ අ…

Marvels DaredevilTV 2

කොහොමද යාළුවනේ, ඊයේ කොටස රසවිදින්න ඇති කියලා හිතනවා. සුපුරුදු පරිදි මතක් කරන්නම් පසුගිය කොටසේ සිදුවුන දේවල්. මතකනේ මර්ඩොක් සහ ෙෆාගී සමාගමට ලැබුන දෙවන නඩුව ගැන. අපේ නීතිඥයින් දෙන්නා නඩුව දිනන්න සමත් උනත්, මිනිමරුවාට ජීවත් වෙන්න නම් ලැබුනේ නැහැනේ. ඒ වගේම මේ හැම දෙයක්ම පිටුපස ඉන්න දුෂ්ටයාව ඊයේ කොටසේ අන්තිම හරියේදී අපිට දැකගන්න ලැබුනා මතක ඇති කියලා හිතනවා. විල්සන් ෆිස්ක්. ඒ වගේම ඩෙයාඩෙවිල්ටත් මේ නම අහන්න ලැබුනා. ඒත් මෙයා දන්නේ නැහැ මේ කවුද කියලා. නම විතරයි දන්නේ. මේ විල්සන් ෆිස්ක් කියන්නේ කවුද කියලා ඔයාලට විස්තර කෙලාත් හොදයි කියලා මං හිතුවා. එහෙමනම් අපි බලමු මේ විල්සන් ෆිස්ක් කියලා කියන්නේ කවුද කියලා.

විල්සන් ෆිස්ක්(කින්පින්)

කින්පින් නැත්නම් විල්සන් ෆ්ස්ක කියන්නේ මාවල් විශ්වයේ ඉන්න තවත් සුපිරි දුෂ්ටයෙක් ( supervillain). මෙයා සප්යිඩර් මෑන්, පනිෂර් සහ ඩෙයාඩෙවිල් කොමික් කතා වල දුෂ්ටයෙක් හැටියට ඉදලා තියෙනවා.  ඒ වගේම තමයි මෙයා නිව්යෝර්ක් නගරයේ ඉන්න පාතාලයෙක් හැටියට තමයි  හදුන්වා දීලා තියෙන්නේ. කින්පින් එහෙම නැතන්ම විල්සන් ෆිස්ක් කියන කොමික් චරිතය හදුන්වලා දීලා තියෙන්නේ පමණට වඩා මහත ශරීරයකින් යුතු සුදු පැහැති සූට් අදින හැරමිටියක් අරගන යන පුද්ගලයෙක් හැටියටයි. හැබැයි මේකේ නම් ටිකක් විතර වෙනස් වගේ නේද? මෙයා මුලින්ම පෙනී ඉදලා තියෙන්නේ 1967  The Amazing Spider-Man #50 වෙනි කොටසේදී. සුපුරුදු පරිදි  Stan Lee සහ John Romita දෙන්නා තමයි මෙයාව නිර්මාණය කරලා තියෙන්නේ.

කතාවේ හැටියට ෆිස්ක් කියලා කියන්නේ නිව්යෝක්වල දුප්පත් කොලු ගැටයෙක්, මොයා ඩොන් රිගලෙටෝගේ අපරාධ කල්ලියත් එක්ක එකතු වෙලා තියෙනවා. පස්සේ කාලකදී ඩොන් රිගලෙටෝගේ ශරීර ආරක්ෂාකයා (බොඩිගාර්ඩ්) වගේම දකුණු අත බවට පත් වෙලා තියෙන්නේ මේ ෆිස්ක් තමයි. පස්සේ කොහොම හරි මෙයා රිගලෙටෝව මරලා එයාගේ ආරාධ රාජධානිය මෙයාගේ පාලනය යටතට ගන්නවා. අපිට මුල්ම කතාවේදී අහන්න ලැබෙනවා රිගලෙටෝ විශ්‍රාම ගිය බව. ඒ වගේම පසුගිය කොටසින් දැනගන්න ලැබුනා රගලෙටෝ විශ්‍රාම ගිහින් තියෙන් කොටස් වලින් කියලා. එ වගේම මෙයා හයිඩ්‍රාවන්ගේ සතුරෙක් කියලා තමයි සදහන් වෙන්නේ. අන්තර්ජාලයේ සදහන් වන පරදි ෆිස්ක් වෙනෙසා කියන කාන්තාව සමග විවාහ වෙලා පුතෙක් ලබනවා. පස්සේ මේ වෙනේසා නිසා ෆිස්ක් හොද පුද්ගලයෙ‍ක් බවට පත්වන බවත් සදහන් වෙනවා.

එහෙම නම් ඉතිං කතාව බලන්නකෝ. අද කතාවේ සිදවෙන්නේ මොනවද කියලා නොකියා ඉන්නම්, ඔයාලම බලන්නකෝ එහෙනම්.

ඊළඟ කොටසින් හමුවනතුරු ජය වේවා…!!!

 

Daredevil (2015) on IMDb

 

 

126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න

BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE

316 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න

E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7,966 downloadsDownload Daredevil.1x04.baiscopelk.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          Next episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

7,966 downloadsDownload Subtitles51 KB

41 comments

  1. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    අදත් කොටසක් දිලා තියෙන්නෙ.
    අද මම එක වගෙ.
    වැඩ අස්සේ මේකත් ඉක්මනින් දෙන එකට බොහොම ස්තුතියි.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  2. lakmal

    ගොඩාක් ස්තුතියි.... THXXXXXX.................. :)

  3. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaa

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. Nushan Sangeeth

    ගොඩාක් ස්තුතියි….

  6. alan wake

    sub ekata thanks

  7. යශෝධ හේමාල්

    නියමයි අක්කියො :*
    ඉතුරුවත් මේ වගේ ඉක්මනට දෙමු ඈ :D

  8. Malith

    niyamai

  9. Rasidu

    නියමයි,sub එකට thanx.එනකන් බලන් හිටියේ

  10. Leo~Oshan

    Thanks....................................
    Congrayz!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  11. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ :D

  12. sajeevi

    thanks

  13. udara

    thnx akkiyo e05 denna ikmnta

  14. kavinda

    ගොඩාක් ස්තුතියි….

  15. Kulanjana Maduranga

    niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  16. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. dev

    bohoma stuti sis......... . .

  18. DjU9

    සබට තුති... Arrow, Flash කතා වලට වඩා මේක නැගල යනවා..

  19. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :shock: :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
    ජයවේවා…… :lol:

  20. Supun Madhusanka (Bunny)

    Thanks sis.....

  21. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. මධුකප්‍රිය පෙරේරා

    සබට තුති ...
    ඔහොම යමු .. ජය වේවා ..

  23. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  24. manula

    thanks!!!

  25. Madhuranga

    thanks

  26. D.Chamara

    sub ekata thanks...

  27. Dilusha Nuwan Narasinghe

    Thanks for the subtitle!

  28. vimukthi

    bohoma sthuthi subtitle ekata,jaya wewa !

  29. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  30. ඉෂාන් මදුෂ

    බෝහෝම ස්තූතියි

  31. pubudu

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  32. pubudu

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  33. Dave

    Thanx sis

  34. Milinda Sadaruwan

    thank you sis...

  35. සචින්ත කල්හාර බෙනට්

    thanks

  36. Bimbisha

    Appreciate it !
    Thank you !
    Good luck !

  37. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  38. Bimbisha Adithya

    ස්තූතියි ♥️ ජය ✨️

  39. Shaggy

    Thank you very much

  40. Binidu sumal

    thanks for sub

  41. Udara Damith

    එල