Watch Trailer

iZombie [S02 : E01] with Sinhala Subtitles | බෙහෙත හරි ගිහින්ද ? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. සොම්බි කතා මාලාවේ දෙවෙනි සීසන් එකත් ආවා නේද එහෙනම්. මගේ මුල් කඩඉම පහු කලාට පස්සේ ඔන්න ක තමයි ඔයාලාට මුලින්ම අරගෙන ආවේ. ඇත්තටම කතාව එන්නේ බදාදා දවසේ. ඒත් යෙදිලා තියන වැඩ රාජකාරි එක්ක ඔයාලාට උපසිරැසි දෙන්න වෙන්නේ සෙනසුරාදා දවස ඇතුලත තමයි. කොහොමහරි ඉවසා විඳදරාගෙන ඉන්න කියලා ඔයාලාගෙන්…

 

iZombie S2P1

කොහොමද යාළුවනේ. සොම්බි කතා මාලාවේ දෙවෙනි සීසන් එකත් ආවා නේද එහෙනම්. මගේ මුල් කඩඉම පහු කලාට පස්සේ ඔන්න ක තමයි ඔයාලාට මුලින්ම අරගෙන ආවේ. ඇත්තටම කතාව එන්නේ බදාදා දවසේ. ඒත් යෙදිලා තියන වැඩ රාජකාරි එක්ක ඔයාලාට උපසිරැසි දෙන්න වෙන්නේ සෙනසුරාදා දවස ඇතුලත තමයි. කොහොමහරි ඉවසා විඳදරාගෙන ඉන්න කියලා ඔයාලාගෙන් ඉල්ලන්න වෙනවා. දන්නවානේ ඉතින් කොමික් නිසා එයාලාගේ වචන ටිකක් අමාරුයි. ඒකත් ටිකක් පමාවෙන්න පොඩි හේතුවක්. එහෙනම් වැඩි කතා නැතුව කලින් කොටස ගැන මතක් කරලා දීලා අද කොටස ගැන කියන්නම්.

කලින් කොටසේ මතකනේ ලොකු සටනක් ගියා අන්තිමේටම. රවී අර හදපු බෙහෙත ලිව් බ්ලේන්ට විද්දානේ. ඒවගේම තමයි මේජර්ටත් ඒක විද්දා. ඒවගේම මීට් කියුට් එකේ තිබුන බෝම්බයට ලිව්ගේ මල්ලිව අහුවුනා. එයාට ගොඩාක් තුවාල උනා.ඊට පස්සේ එයාගේ මල්ලිට ලේ දෙන්න ඕන වෙලා ලිව්ට කියනවා ලේ දෙන්න කියලා. ඒත් ලිව් බෑ කියනවා. ඔන්න එතනින් තමයි අලුත් කතාමාලාවේ අලුත් කොටස පටන් ගන්නේ. ඉතින් කොහොමහරි ඉස්පිරිතාලේ දොස්තර කෙනෙක් ලිව්ගේ මල්ලිට ලේ දීලා බේරගෙන. ලිව් ලේ දෙන්න බෑ කියපු හේතුව ඉතින් අම්මයි මල්ලියි දන්නේ නැහැනේ. කොහොමහරි ලිව් මල්ලිව බලන්න ඉස්පිරිතාලෙට ගියාම එයාලා ලිව්ට යන්න කියනවා. තව එතකොට රවී අර හදපු බෙහෙතෙන් සේරම ලිව් බ්ලේන්ටයි මේජර්ටයි විදලා. ඒ වැඩෙන් රවීට ආපහු බෙහෙත මුල ඉඳලා හදන්න වෙනවා. ඔයාලා බලාගෙන ඇත්තේ බ්ලේන්ට අර බෙහෙත විද්දාට පස්සේ ආයෙත් එයා මනුස්සයෙක් වෙලාද කියලා. බලන්නකෝ එයාට මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් සොම්බියෙක් නම් නෙමෙයි. ඒත් අර බෙහෙත නිසා ඊට වෙනස් දෙයක් එයාට වෙලා. බලන්නකෝ මොකද වෙලා තියෙන්නේ කියලා.ඒ වගේම තමයි මේ කොටසේදී ලිව්ට බාර්බිනෝව් එක්ක විසඳන්න වෙන්නේ තවත් මිනීමැරුමක් ගැන තමයි. කාර් එකක් හදන්න ගියපු මනුස්සයෙක් ජැක් එක පැනලා කාර් එකට යටවෙලා මැරෙනවා. ඉතින් ඔය ජැක් එක නිකන්ම පැනලා නෑ. කවුරුහරි කෙනෙක් ඒක පන්නලා. ඉතින් අන්න ඒක පන්නපු කෙනාව හොයාගන්න එක තමයි ලිව්ට පොලිස් මාමා එක්ක කරන්න තියෙන්නේ. ඒවගේම තමයි මැක්ස් රේජර් එකේ අතුරුප්‍රතිඵල නිසා එයාලාගේ අලෙවියත් ගොඩාක් පහල බහිනවා. ඔන්න ඒකටත් එයාලා හොඳ ගැටයක් ගහනවා.

එහෙනම් කතාව රසවිඳින්න ඔයාලාට බාරයි. ඊලඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජය.

 

Limitless (2015– ) on IMDb

 

 

199 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

B0FA201A37A2AA0064E33039E129D09E1E41D555

348 MB කොපිය මෙතනින් බාගන්න

25465E302863B4EAE54BE3D2D96719E46C5666DF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,526 downloadsDownload iZombie-S02E01.baiscopelk.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Season                 All Episodes                         Next Episode>>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

1,526 downloadsDownload Subtitles34 KB

16 comments

  1. nisala udara

    oo man hituwe s2 denne nati wei kiyala

  2. Tharindu Nirmal Pieris

    ela ela,kale iddida sub 1 gahuwe nattam kalen eliyata panna gamanda? anywaay thanks aaa

  3. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. achi

    සුපිරි මචං...
    මේක දෙනකං හිටියෙ..
    ස්තූති
    ජය!!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ඇවටාර් ඇන්ග්

    එලෝව් බ්‍රෝ
    මෙච්චර ඉක්මනට සබ් දායී කියලා හිතුවෙ නෑ
    ජයෙන් ජය!!!!!

  7. Suresh Jayathilaka

    එල එල මාත් මේ මොළ බඩිගින්න‍ෙ හිටියෙ :-P

  8. Malka jayathilina

    මම මග බලන් හිට්යේ මෙකට සබ් එනකම් ..
    තැන්කු මචන් .......

  9. Sineth

    Apoi mekath dunna ehenm. Thnkz baiscopelk. Ur the best.

  10. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    දෙනකං උන්නේ!
    ජය!!!!

  11. nishan

    fatta fatta thanks bro.. jaya wewa

  12. tilan

    "The Originals" season 03 sub dennkoooooooo.plzzzz

  13. Ravindu Adithya

    අඩේ මෙන්න මේක ඇවිල්ලා
    සෙනසුරාදාට දුන්නට කමක් නෑ.
    බොහෝම ස්තූතියි.
    -)

  14. CHANNA

    THANKS IKMANTA DUNNATA
    JAYAWEWA!!!!!!!!!!

  15. නලින්

    ස්තුතියි නුවන්ත සහෝ!

    ජය වේවා!

  16. Supun M. Hettigoda

    Thanks saho.....
    Ehenam ayeth zombie mode active una.....
    Jayen jaya.....