මේ අරගෙන අවේ එහෙනම් කතාමාලාවේ පස්වෙනි කොටස. අද කතාවේ වෙන්නේ මොකද කියලා එහෙනම් ටිකක් කියන්නම්. කතාව පටන්ගන්නේ ඔන්න කලින් සතියේ ඉවරවුනු තැනින්මයි. ලිව් සහ මේජර් ගෙදර තනිවුනු වෙලාව. ඉතින් ඒ අතරේ ආයතනයක මුරකාරයෙක්ව වෙඩි තියලා මරලා දානවා. ඉතින් ඒ ගැන තමයි අද ලිව් හොයන්නේ. ඒ අතරේ බ්ලේන් අර දූෂිත යුටෝපියම…
මේ අරගෙන අවේ එහෙනම් කතාමාලාවේ පස්වෙනි කොටස. අද කතාවේ වෙන්නේ මොකද කියලා එහෙනම් ටිකක් කියන්නම්. කතාව පටන්ගන්නේ ඔන්න කලින් සතියේ ඉවරවුනු තැනින්මයි. ලිව් සහ මේජර් ගෙදර තනිවුනු වෙලාව. ඉතින් ඒ අතරේ ආයතනයක මුරකාරයෙක්ව වෙඩි තියලා මරලා දානවා. ඉතින් ඒ ගැන තමයි අද ලිව් හොයන්නේ. ඒ අතරේ බ්ලේන් අර දූෂිත යුටෝපියම් හදපු කෙනාව සොම්බියෙක්කරලා පන්නලා දැම්මානේ බෙහෙත ඕන නම් එයාට ඒවා හදන වට්ටෝරුව අරන් එන්න කියලා. ඉතින් ඔන්න එයා ආපහු බ්ලේන් ලඟට එනවා. අර දූෂිත යුටෝපියම් හදලා දෙන්නම් කියලා බෙහෙත ඉල්ලනවා. එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරයි. ඊලඟ කොටසින් හමුවෙමු.
200 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
64ADB7FDA84BCA5CF050FD2344FA5D34D47409EA 697A5CA097F27319A34444C0D43C9A9CF4EB4C8B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,175 downloadsDownload iZombie.S02E05.baiscopelk.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
9 comments
Kasun Widusha
achi
ස්තූතියි සහෝ උපසිරැසියට...
ජය!!!Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...අද ඉක්මනට දීලා...
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
ජය!!!!!!!රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
ස්තූතියි සහෝ උපසිරැසියට
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි නුවන්ත සහෝ
ඊලග කොටසෙන් හමු වෙමුරයන් ද සිල්වා
තෑන්ක්ස් සහෝ සබට
06 වෙනි කොටසත් ඉක්මනට දාමු...
Advertisement
![iZombie [S02 : E05] with Sinhala Subtitles | මුරකරුවා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/iZombie-S2P1.jpg)

Tnx mcn...........Ash vs Evil Dead mekatat sub diyanko puluwannam epi 2 i awith thiyenne