Watch Trailer

iZombie [S02 : E09] with Sinhala Subtitles |සුපිරි වීරයෙක් [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් නමවෙනි කොටසත් අරගෙන ආවා. අද කොටසත් ගොඩාක් රසවත්. හැමෝම කලින් සතියේ කොටස බලන්න ඇති කියලා හිතෙනවා. ඒ කොටස ගැන මතක් කරන්න යන්නේ නෑ. අද කොටස ගැන ටිකක් කියන්නම්. මේ සතියේ ඔන්න ඝාතනයට ලක්වෙන්නේ සුපිරි වීරයෙක්ව. සුපිරි වීරයෙක් කියලා තමයි එයා හිතන් ඉන්නේ. එහෙමයි කියලා ඉතින් එයාට අමුතු විදියේ බ…

iZombie S2P1

මෙන්න එහෙනම් නමවෙනි කොටසත් අරගෙන ආවා. අද කොටසත් ගොඩාක් රසවත්. හැමෝම කලින් සතියේ කොටස බලන්න ඇති කියලා හිතෙනවා. ඒ කොටස ගැන මතක් කරන්න යන්නේ නෑ. අද කොටස ගැන ටිකක් කියන්නම්. මේ සතියේ ඔන්න ඝාතනයට ලක්වෙන්නේ සුපිරි වීරයෙක්ව. සුපිරි වීරයෙක් කියලා තමයි එයා හිතන් ඉන්නේ. එහෙමයි කියලා ඉතින් එයාට අමුතු විදියේ බල එහෙම නම් නෑ. එයා නගරයේ රෑට හොරුන්ගෙන් මංකොල්ලකාරයන්ගෙන් කරදර වලට ලක්වෙන අයට උදව් කරන කෙනෙක්. ඉතින් එයාව තමයි කවුරුහරි කෙනෙක් මරලා දාන්නේ. එයාව හම්බවෙන්නේ කුණු ලොරියක ඉඳලා. ඉතින් සුපුරුදු පරිදි ලිව්ට මේ වතාවේදී කන්න වෙන්නේ සුපිරි වීරයෙක්ගේ මොලයක්. කොහොම වෙයිද කියලා හිතාගන්න පුලුවන්නේ.ඔයාලාට කියන්න ඕනා ඔන්න අනික් කොටස එන්නේ නම් ඊලඟ අවුරුද්දේ තමයි.

එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ඔයාලාට ජයෙන් ජය!!!

Limitless (2015– ) on IMDb

 

 

186 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

b4d6432aeab53adcbf68bb9fec408cdcfa1adafd

245 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

901a07d5887e2bc0e9fb03b3f5fe52da71c49e86 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,040 downloadsDownload izombie.S02E09.baiscopelk.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                All Episodes                         Next Episode>>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

1,040 downloadsDownload Subtitles57 KB

8 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Bhashith Udawatte

    Niyamai saho... ;)
    ThanQ :smile:

  3. jina

    thank you saho

  4. srkpoorna

    eelaga episode eka awith hugak kal den, eka denne nadda bro?

  5. Rasitha

    Kooo bn E10????

  6. srkpoorna

    macho meka wena kenekta denawada ? nettam amathaka welada bro? ko eelaga epiya?

  7. thilina

    E 10 awith godak kalne.ai Thana naththe sub aka

  8. LAKSHAN

    බොහොම ස්තූතියි