Watch Trailer

Gu Family Book : E15 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 15 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො…ඉතින් පසුගිය කොටසේදී ඔයාලාට දැකගන්න ලැබුනානේ, කන්ග් චිගේ පියා දැන් මොනවගේ කෙනෙක්ද කියලා, ඔහු දැන් අද…

 

Gu Family Book KTV 1

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 15 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො…ඉතින් පසුගිය කොටසේදී ඔයාලාට දැකගන්න ලැබුනානේ, කන්ග් චිගේ පියා දැන් මොනවගේ කෙනෙක්ද කියලා, ඔහු දැන් අදුරු ආත්මයක් බවට පත්වෙලා මිනිසුන්ගේ ජීවය උරා බොන නපුරු සත්වයෙකු වෙලානේ. ඔහුට දැන් ඔහුගේ පරන ජීවිතය ටිකෙන් ටික අමතක වෙලානේ තියෙන්නෙ,ඒ වගේම කන්ග් චිගේ මව ඇය ජපන් වෙලද කාන්තාවක් බවට පත්වෙලානේ.

එමෙන්ම ඉස්සර කන්ග් චිට කරදර කරපු මා බොං දැන් හොද කෙනෙක් බවට පත් වෙලානේ. ඒවගේම යො වුල්ගේ පියා ඇයට අනකරනවානේ ඇයගේ කඩුව අතහැරලා සාමාන්‍ය කාන්තාවක් වෙන විදිහ ගැන ඉගෙන ගන්න කියලා.ඒ වගේම පාසලේ සිටින කිම් සහෝදරයාව ඝාතනය කරපු එකට එහි සිටින අනෙක් සහෝදරයන් කන්ග් චිව සැක කරනවානේ. නමුත් එය කන්ග් චි නෙමෙයිනේ සිදු කරන්නෙ ඒ කන්ග් චිගේ පියා වොල් රෙයොන්නේ එය සිදු කරන්නෙ.ඒ වගේම ඩම් පයොන්ග් පවසනවනේ යො වුල්ව මේ දේවල් අවසන් වුනාට පසුව තෙ සොට විහහා කර දෙනවා කියලත්,එමෙන්ම තෙ සො පාසල අතහැර ඔහුගේ රාජකාරිය ඇරබීමට හෝටලයට යන්න තිරනය කරනවානේ…

ඒ වගේම යො වුල්ට කන්ග් චි ගැන අදහසකුත් තියෙනවානේ.එමෙන්ම කන්ග් චිට යො වුල් ගාව සිටිද්දී වලල්ල ගැලෙව්වත් ඔහුගේ මිනිස් පෙනුම ඔහුට තියාගන්න පුලුවන්නෙ. ඒ වගේම අද්මිරාල් ලීට හතර ශාස්ත්‍රපතියන්ව හදුන්වලත් දෙනවනේ,ඒ ගොන්,මාස්ටර් ගොං ඩැල්,තෙ සො හා ප්‍රධාන ස්තානාධිපතිනිය චුන් යන හතර දෙනානේ.එමෙන්ම පාසලින් කන්ග් චි අතුරුදහන් වෙනවනේ, ඔහුව සොයන්න යො වුල් යනවනේ.ඇයට කැලේ කන්ග් චිගේ පියාව හමුවෙනවානේ.එතනින් පසුගිය කොටස නිමා වුනානේ… ඉතින් යාලුවනේ අද කොටස ගැන මම කියන්න යන්නෙ නැහැ…. අද කොටස ඔයාලාටම බාරයි එහෙනම් ඊලග කොටසින් හමුවෙමු…! .. ජය…!

a brand new life (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න

AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

541 downloadsDownload Gu.Family.Book_.E15.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/තරිඳු-ලක්ෂ්මන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

541 downloadsDownload Subtitles24 KB

2 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.