Watch Trailer

Ocean Girl [S01: E04] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. අද කොටස සම්පූර්ණම වගේ ඕර්කා වටා ගෙතෙන්නේ. භූමිකම්පාවක් නිසා සිදුවෙන සිදුවීම් වටා තමයි අද දේවල් වෙන්නේ. ඒ වගේම ගිටාර් එකකින් දොරක් අරින්න පවා සිද්ද වෙනවා අද කට්ටියට. දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලා…

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.

අද කොටස සම්පූර්ණම වගේ ඕර්කා වටා ගෙතෙන්නේ. භූමිකම්පාවක් නිසා සිදුවෙන සිදුවීම් වටා තමයි අද දේවල් වෙන්නේ. ඒ වගේම ගිටාර් එකකින් දොරක් අරින්න පවා සිද්ද වෙනවා අද කට්ටියට.

දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.

#Hail_Hydra

Ocean Girl on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න

8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

798 downloadsDownload Ocean-Girl-S01-E04.zip12 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Thisara-Neo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

තිසර නියෝ

Subtitles

798 downloadsDownload Subtitles12 KB

9 comments

  1. Kulanjana Maduranga

    niayamai…menna suba gatta.thanks THISARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Udamith Damith (b\k )

    ස්තුතියි++++++++++++++++++
    ++++++++++++++++++++++

  3. Udamith Damith (b\k )

    --------------------------------------------------------------
    -----+--+-+-+-+
    +-*/*-++++++++++++++++
    *//=-=-\=--\-9=-\=-9\=-9\=8-\=-
    56456496
    9659**/7 thanks
    ..
    ++9+

  4. kavinda

    දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
    මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
    ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  5. Razor ­­

    elama bokka

  6. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. yeshu

    ස්තූතියි....

  8. Tharindu Athukorala

    නියමයි.ජය

  9. Rumesh Asanka

    thank you