ඔන්න iZOMBiE අටවෙනි කොටසත් ගෙනාවා. මේක ගැන කියන්න කලින් කලින් එපියේ සබ් එක ගැන කියන්න ඕනි. ඒකේ ඉස්පිලි, පාපිලි වල වැරදි ගොඩක් තියෙනවා කියලා මං දැක්කේ, බයිස්කෝප් එකට ඒක බාර දුන්නටත් පස්සෙ. තව ඒකෙ පොඩි අවුලකුත් තියෙනවා කියලා (නම මුළු එපිය පුරාවටම වැටෙනව කියල) ගොඩක් අය කමෙන්ට් කරල තිබ්බ. ඒ ගැන ඉතින් ම…

උපසිරැසි ෆයිලය ගැන යමක්:
මේ මං ලබා දෙන උපසිරැසි ෆයිල් එකේ ASS Tags
KMPlayer එකේවත් VLC Player එකේවත් හරියට ප්ලේ වෙන්නෙ නෑ.
ඒ Players දෙකේම ASS OverRide Tags වැඩ නොකරන නිසා. ඒ හින්දා මේ ෆයිල් එක
ප්ලේ කරන්න Pot Player,
MPC-HC , jetAudio වගේ
ASS OverRide Tags support කරන ප්ලේයර්ස් භාවිතා කරන්න. [ Pot Player එක නම් වඩා හොඳයි]
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,729 downloadsDownload IZombie.S03E08.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
20 comments
Hashan
උදාර දිල්ශාන්
සබ් එකේ අවුලක් නෑ සහෝ මම නම් බැලුවේ phone එකේ
සුපිරියට වැඩ...
Hashan
Mona unath sub dunnata ela ela ... thnks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Dilip Asiri
podk aul unta super bro
භාෂිත් උඩවත්ත
මොකද්ද සහෝ අවුල :?:
මලිත් සංදීප
සබ් එකේ කිසිම අවුලක් නෑ සහෝ සුපිරියටම තියනවා
සබ් එකට ස්තූතියි මචෝ
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාරයන් ද සිල්වා
සබ් එකට තුති මචෝ
09 වෙනි එපියේ සබ් එකෙන් නැවත හමු වෙමුඋදාර දිල්ශාන්
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
සබට තෑන්ක්ස්ඩිලාන් හසිත
මැක්සා බ්‍රෝ සබට තෑන්ක්ස් එලම....
Sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
කනිශ්ක ලක්මාල්
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
ඊලග කොටසත් ආපු ගමන් සබ් දාන්න ට්‍රයි එකක් දෙමු
එලම...මිතුල් ලක්ශිත
බාශිත් සහෝ සබ් එකට තුති...
Malindu
sahoo 09 weni kotasa ikmanata denna sahoo
api balan innawaa...Ravindu Rukshan
thx
lakshan
බොහොම ස්තූතියි
MAALnath
Thanks ...............good luck ................season 04 sinhala sub denna .....................
Advertisement
![iZombie [S03 : E08] with Sinhala Subtitles | මොළ තමයි අපේ අනාගතය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/iZombie-STV1-3.jpg)



Anith aya shok ekata denawa .ai oya witharak mehem karanne? Den ithin jet audio daganna epe