ඔන්න අදත් පරක්කු වෙලා iZOMBiE ගෙනාවා, මං. කෙලින්ම කතාව පැත්තට යං නේද? අද නම් කතාව පට්ටයි. අද ලිව් කන්නේ කලින් එපියකදී රවී බ්ලූ ජූස් එකේ ඔබපු ජේම්ස් වෙක්ලර්ගේ මොළේ. වෙක්ලර්ට මැරිච්ච තමන්ගේ බිරිඳ පේනව වගේ, ලිව්ටත් මැරිච්ච ඩ්‍රේක්ව පේනව. ඒවගේම වෙක්ලර් එල්ලිලා මැරුණා නෙමෙයි, එල්ලලා මැරුවා කියලා හෙළි වෙ…

ඔන්න අදත් පරක්කු වෙලා iZOMBiE ගෙනාවා, මං. කෙලින්ම කතාව පැත්තට යං නේද?
අද නම් කතාව පට්ටයි. අද ලිව් කන්නේ කලින් එපියකදී රවී බ්ලූ ජූස් එකේ ඔබපු ජේම්ස් වෙක්ලර්ගේ මොළේ. වෙක්ලර්ට මැරිච්ච තමන්ගේ බිරිඳ පේනව වගේ, ලිව්ටත් මැරිච්ච ඩ්‍රේක්ව පේනව. ඒවගේම වෙක්ලර් එල්ලිලා මැරුණා නෙමෙයි, එල්ලලා මැරුවා කියලා හෙළි වෙනවා. ඒවගේම එයාගේ පාපොච්චාරණයත් සම්පූර්ණ ඇත්තයි කියලත් හෙළි වෙනවා.
කලින් එපියේ ස්ටේසි බොස් සියැට්ල් වලට ආව මතක ඇතිනේ. අද මිනිහා බ්ලේන්ව මරන්න යද්දී බ්ලේන් හෙළි කරනවා සොම්බි කියන්නේ කවුද කියලත් තමනුත් සොම්බියෙක් කියලත්. එහෙම කරලා බ්ලේන් හදන්නේ මිනිහවත් තමන්ගේ බිස්නස් එකට සෙට් කරගන්න. මේ අතරේ සොම්බි විරෝධීන් සෙට් එක, ඩොන් ඊ.ව අල්ලගත්තා මතක ඇතිනේ හැමෝටම. අද එයාට කන්න නොදී බඩගින්නේ තියලා, වීඩියෝ එක මුළු ලෝකෙටම ලයිව් පෙන්නනවා. අද කොටස ඉවර වෙන්නේ, ඇත්තටම ඉවසීමේ කට්ට පනින තැනකින්. දැන් ඉතින් තව සතියක් බලන් ඉන්නම වෙනවා.ඉතින් හැමෝටම ජයින් ජයම වේවා…. :!
මෙම උපසිරැසිය වලංගු වන්නේ iZombie.S03E10.WEB.x264-TBS හා iZombie.S03E10.720p.WEB.x264-TBS යන පිටපත් වලට පමණි. අනෙක් HDTV හා WEB පිටපත් වලට වලංගු නොවේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,809 downloadsDownload iZombie-03x10-1.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
21 comments
Hashan
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාඋදාර දිල්ශාන්
මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
අම්මෝ ඇති යාන්තන් මම ගත්ත පිටපතට සබ් ගැලපෙනවා
මේක බලන්න තියන හදිසියට ආපු දවසෙම ඇවිල්ලා තිබුන එකම පිටපත ගත්තා
පස්සේ තවත් පිටපත් නිකුත් කරලා තිබුනා මේකට ගැලපෙන්න සබ් එක
දුන්නට ගොඩාක් ස්තූතියි සහෝ...රයන් ද සිල්වා
තෑන්ක්ස් සහෝ සබට
11 වෙනි කොටසෙන් ඊලග සතියේ නැවත හමු වෙමු
෴එලම෴මේක ඉවර කරලා Fear the Walking Dead 3 වන කතාසමයට සබ් කරන්න
පුලුවන්ද? සහෝ බලලා තියනවද දන්නෑ සුපිරි කතාමාලාවක් ඒකත්...Sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
**#Ruwan_Malinda**
Thanks..
Good Luck..Aruna
Thanks saho
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මිතුල් ලක්ශිත
සිංහල උපසිරැසියට ස්තූතියි
තව 2 කයි දිගටම සබ් දෙමුඩිලාන් හසිත
තෑන්ක්ස් සබ් එකට ඕන් දැන් තමයි එපිය බලන්න
නිදහසක් ලැබුනේ ඒ නිස Comment එකක් දාන්නත්
පරක්කූ උනා ලබන සතියේදී නැවත මුන ගැහෙමු
එතකන් සුබ සතියක්...කනිශ්ක ලක්මාල්
ස්තූතියි සහෝ
ජයින් ජයම වීවාඋදාර දිල්ශාන්
සහෝ 11 වෙනි කොටසටත් සබ් දෙන්න...
era
thankx for sub
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Manoj
12t avit machaan
nadun
ithuru sub ko. 12t awith
lakshan
උපසිරැසියට බොහොම ස්තූතියි
MAALnath
Thanks .............good luck .....................
Advertisement
![iZombie [S03 : E10] with Sinhala Subtitles | අළුත් හවුල්කරුවෙක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/iZombie-STV1-3.jpg)



Ela ela supiri.ohoma yan