ගොඩාක් වැඩ අස්සේ කරන්න කෙනෙක් නැතිම නිසා මේක කොහොමහරි ගොඩ දැම්මා. රවිඳු මලයත් කලින් කොටස් දෙකක් ගොඩ දාලා දුන්නා, බොහොම ස්තූතියි මලේ. මේ තමයි අයිසොම්බි තුන්වෙනි කතාමාලාවේ අන්තිම කොටස. එහෙනම් කතාව පැත්තට හැරෙමු. සොම්බි දිවයිනක් හදන වැඩේ ඇත්තටම වෙයිද ? නෑ ඒක වෙන්නේ නෑ. සේරම කනපිට හැරෙනවා. එයාලා වෙනම ස…

ගොඩාක් වැඩ අස්සේ කරන්න කෙනෙක් නැතිම නිසා මේක කොහොමහරි ගොඩ දැම්මා. රවිඳු මලයත් කලින් කොටස් දෙකක් ගොඩ දාලා දුන්නා, බොහොම ස්තූතියි මලේ. මේ තමයි අයිසොම්බි තුන්වෙනි කතාමාලාවේ අන්තිම කොටස. එහෙනම් කතාව පැත්තට හැරෙමු.
සොම්බි දිවයිනක් හදන වැඩේ ඇත්තටම වෙයිද ? නෑ ඒක වෙන්නේ නෑ. සේරම කනපිට හැරෙනවා. එයාලා වෙනම සොම්බි දිවයිනක් හදන්නේ නෑ. බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට කලින් සතියේ රවීගේ කලින් ලොක්කා මරලා දාලා තිබුනා. ඒකට හේතුව තමයි ඉලූෂන් කියලා වෛරස් එකක් ගැන එයා හොයන්න ගත්තු එක. වෛරස් එක පතුරවන්න ගත්තු කෙනා තමයි මෙයාව මරලා දාන්නේ. ඒ කවුරුවත් නෙමෙයි ඒ කෙනා ඉන්නේ filmo graves එකේ.
අනික් වැඩේ තමයි මේජර්ට සමුදීමේ සාදයක් තිබුනා. ඒකෙදී බෝම්බයක් පුපුරලා 12 දෙනෙක් මැරුණා. ඒ මේජර්ගේ යාළුවෝ. ඉතින් මේ නිසා මේජර් ආපහු සොම්බියෙක් වෙලා ආපහු සමාගමට බැඳෙන්න තීරණය කරනවා. අවසානයේ වෙන්නේ තවත් සොම්බි ජනගහනය වැඩිවෙන එක තමයි. ඉතින් ඔන්න ඔහොම තමයි මේ කොටස යන්නේ.
ඊලඟ කතාමාලාව මට නම් අරගෙන එන්න වෙන්නේ නෑ. වෙන උපසිරැසිකරුවෙක් මේක කරන්න බාරගත්තොත් එයා ඔයාලාට අනික් කතාමාලාවේ ඉඳන් උපසිරැසි අරගෙන එයි.
එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,146 downloadsDownload iZombie-S03E13.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
![]()
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
57 comments
Dinesh T Clewz
era
මෙච්චර කල් සබ් ගෙනාව එකට බොහොම ස්තුතියි සහෝ...පුලුවන්නම් ඊලග සීසන් එකත් උබම කරහන් බ්‍රෝ.
ජය!!!Kalana
Thanks broo.......
Isuru
Thanks digatama sub dunnata elaga season eka oyama karanna puluwannam the mist season ekata sub denna jaya wewa
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::
අවසානය වෙනක්ම් මග නවත්තන්නේ නැතුව සබ දුන්නට බොහොම පිං සහෝ. පුලුවන්නම් ඊලග සීසන් එකත් සහෝම බාරගන්න...!
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::Pasindu
thanks bro sub ekata
american gods tv series eke sinhala sub dennako
kauruhari puluwannamKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උදාර දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තූතියි නුවන්ත සහෝ
4 වෙනි කතාමාලාවෙන් හමු වෙමු
#ජය වේවාකවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
සීසන් 4 ත් සහෝම කරන්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා....
සීසන් 3ක් පුරාවට නොකඩවා උපසිරැසි ලබා දුන්නට ගොඩාක් ස්තූතියි සහෝ...රයන් ද සිල්වා
සබ් එකට තෑන්ක්ස් නුවන්ත සහෝ
පරක්කු උනාට කමක් නෑ හැකි පමනින් 4 වෙනි සීසන් එකටත් සබ් කරන්න සහෝගෙ උපසිරැසි හින්දමයි මේක බලන්න ගත්තේ
අත හැරලා දාන්න එපා සහෝ කොහොම හරි කරන්නHimaru
Thanks Bro sub ekata
Sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
ඩිලාන් හසිත
ස්තූතියි සහෝ සබ් එකට
තවත් අලුත් කතාමාලාවකින් හමු වෙමුකනිශ්ක ලක්මාල්
Izombie සීසන් 3 අවසානයක් දක්වා අරගෙන ආවට ගොඩාක් ස්තූතියි සහෝ...
ඒවගේම රවිදු සහෝටත්, බාශිත් සහෝටත් ස්තූතියි මේ කතාමාලාවට උපසිරැසි ලබාදීම සම්බන්දව...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prasanna
ela kollo oyala elatama wede denwaaa
prasanna
kohoma hri sesone 4 sub danna plssssssssss plssssss
SameeraUdayanga
Machan,izombie season 4 sub karanne nadda bn....
sonujey
season 04 sub denda kuruth naddoooooooooo
Srimalsan
Man sub haadala tiyenne
max1000
ehenm ekmanata dapan yalu
HashWarrior
tnx
kg niroshi
I zombie season 4 sub dala nadda thamaaaa
kg niroshi
Koooo season 4.. ekath dennakooooooo
chuubi
S04 sub denne nddd
Srimalsan
Izombie season 4 sub oneda
Supun M. Hettigoda
හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
ජයෙන් ජයම වේවා..Srimalsan
izombie season 4 sub one aya innwd.innawanam cmt ekk dananna
Srimalsan
12
Supun M. Hettigoda
එලම... පුලුවන් නම් සබ් දෙන්න ඉක්මනට....
hiran
sub oni
Lahiru_Wickramanayake
sub dynko mchn
NuwandiSM
Sub ek dilada
max1000
machan yalu season 4 sub eka dnna kawadda
SMPN Induwara
oneeee
MAALnath
Thanks
.................good luck ........season 04 sinhala sub denna .......................Lahiru_Wickramanayake
season 4 sub denne ndda???
NuwandiSM
Season 4 dennko
max1000
season 4 eke sub eka demmanam maru macho..
Dewlithika Dulanjaya
elama bro......
izombie s04 and 05 walata sub dapanko machn......Anonymous
4 5 sub na neda
NuwandiSM
අනේ කවුරුහරි මේ සීරිස් එකේ 4,5 කරන්නකෝ. ගොඩක් අය ආස සීරිස් එකක්නෙ
menaka787
kauru ari 4.5 karannako meke
Kevin__
ෙම කතාව සීසන් 5යි තියෙන්නේ තව සීසන් දෙකයි එක දෙන්න කො
Dushmantha Ranasinghe
Season 4,5 sub den neddo?
Anonymous
meke anik tikath dennako
Shen-U
season 4 & 5 sub denna kenek nadda kawruth?
rockzu
ko s4 s5 sub....admin la mewa balanne naddo
thaveesha
meketh sub naha ituru tika fear of the walking dead eketh ituru tika naha bageta karala navattanna epa tv series ekath epa venava ikmanata sub oneee
thaveesha
meketh sub naha feae of walking dead eketh sub naha hugak kall idan ikmanata denna
Daniel
Izombie serious eke season 4 , 5 sub oni saho
Daniel
subtitles walata thanx
ithuru season 4 , 5 sub oni sahoKamali
අනේ ඉතුරු season 2 sub දෙන්නකෝ..............
plzzzzishara
4. 5. sub nethida ?????????
Amila konara
අඩෙ අන්තිම් සීසන් දෙකටත් සබ් දාන්න කො
ASHEN PIUMal
bro 7 idan 13 epiya wenakan sub wada na bro ..anith season 2 th oni bro puluwan nan e dekath danda ...thanks bro sub walata '
Sandaru Nimsara
අන්තිම දෙකත් තිබ්බා නම් මරු❤️
Advertisement
![iZombie [S03 : E13] with Sinhala Subtitles | හැමදේම කනපිට [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/iZombie-STV1-3.jpg)



බොහොම ස්තුතියි සහෝ උපසිරසට.