ඉතින් යාළුවනේ අද අරන් ආවෙ සුපර්ගර්ල් අට වෙනි කොටස. කලින් සතියෙ කට්ටිය බලන්න ඇති නෙ. මම හිතුව විදියටම හෑන්ක් තමයි මාෂන් මෑන් හන්ටර් නැත්තම් ජෝන් ජෝන් වුනේ. කොහොම වුනත් දැන් නම් සුපර්ගර්ල් හොද වේගන එනවා වගේ. අද සුපර්ගර්ල්ට ඇස්ට්‍රාගෙ ප්‍රශ්ණය වගේම කැට් ග්‍රාන්ට් ට ඇති වෙන ප්‍රශ්ණෙකුත් විසඳන්න වෙනවා.…
ඉතින් යාළුවනේ අද අරන් ආවෙ සුපර්ගර්ල් අට වෙනි කොටස. කලින් සතියෙ කට්ටිය බලන්න ඇති නෙ. මම හිතුව විදියටම හෑන්ක් තමයි මාෂන් මෑන් හන්ටර් නැත්තම් ජෝන් ජෝන් වුනේ. කොහොම වුනත් දැන් නම් සුපර්ගර්ල් හොද වේගන එනවා වගේ.
අද සුපර්ගර්ල්ට ඇස්ට්‍රාගෙ ප්‍රශ්ණය වගේම කැට් ග්‍රාන්ට් ට ඇති වෙන ප්‍රශ්ණෙකුත් විසඳන්න වෙනවා. ඒ වගේම බලාපොරොත්තු නොවන දේකුත් සිද්ද වෙනවා. බලන්නකො මොකද වෙන්නෙ කියලා.
අධ්‍යාපන කටයුතු නිසා ටිකක් කාර්යය බහුල වෙන්න සිද්ද වෙන නිසා ලබන සතියෙ ඉදන් අපේ DC පිස්සා හෙවත් පූස් මල්ලි තමයි සුපර්ගර්ල් අරන් එන්නෙ. ඇහුව ගමන් බෑ නොකියා හා කිව්වා ඉතින්. ස්තූතියි පූසො. ලබන සතියෙ ඉදන් ඔයාට බාරයි සුපර්ගර්ල්.
එහෙනම් ජය…
199 MB (720P.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
35D3EF18BA11C1FE5FB7E6810E88F68FE6B9073A287 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
5E94624E69A41E8767C6661AB4C3374C47FE984E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,554 downloadsDownload Supergirl-S01-E08.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
31 comments
sunilakalanka
නලින් පෙරේරා
ස්තුතියි නිර්මාණි! මෙන්න ගත්තා.. දැන්ම බලන්න ඕනේ...
ජය වේවා!
kaveen
tnx for the sub.. sis
kavinda
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
Sajeevi
Thanks
lahiru
thanx akkio....ela......
sanath indika
thx sisi
Nicol Vishan
Elama tamai. digatama sub denna.. sub eka thanks
Kulanjana Maduranga
niayamai…denakm unne..thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Charith
thanks sis!
සමන් ප්‍රසාද් [ පූසා ]
ඔන්න සබ් එක ගත්තා අක්කෙ...
ජය වේවා...!!!Iraj Asela
Thanks
S.K.Ruchiranga
thz sub ekata
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. කොටස් දෙකක් බලන්න තියෙනවා. ඉක්මනට සමගාමී විකාශයට එනවා. ජය෴෴ :P :P
Dimuthu
Thank you!
දිල්ශාන් සචින්ත(සචී)
tnx
Suranjaya_91
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.................
Razor
9 naddooooooooooooooooo
gaya
thanks......
Nipun
9 ko
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
sandun
machan meka download karaganna haduwata bena bn.... seeding kauruth nena...mata podi help ekak denna barida
Udara Damith B\K
thankiw..........
.
.
.
.alpha
Niyamai.sthuthiyi
alpha
Niyamai.sthuthiyi.digatama karagena yanna
සයුරු තරංග
සබ් එකට ගොඩක් ස්තුතී................සුපිරි වැඩක්......අපේ රසවින්දනයට මෙහෙම ඔයාගෙ වටිනා කාලෙ කැප කරනවට ගොඩක් ස්තුතී.........................
෴෴ඔයාට ජය෴෴Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට
Dewadithya
Thanks for Sub!
Anonymous
Good Luck Bro!!
Pathum
I Like Your Sub Bro!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S01 : E08] with Sinhala Subtitles | කරදර ගොඩයි. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Supergirl-TV-S1P2.jpg)

thanks sub 1 dunnata