සමාවෙන්න ඕන මේක මේ තරම් පරක්කු උනාට මේක එක දිගට කරන්න ගත්ත විතරයි කම්පියුටරේ කැඩුන ඉතිං පවරන්න වෙන කෙනෙක් හිටියෙත් නෑ කොහොමින්හරි දෙතුන් දෙනෙක්ගේම සහය අරගෙන ඉක්මනට මේ ටික කරලා ඉවරයක් කරනවා, කට්ටිය මට හොදවයින් බනිනවා ෆේස්බුක් එකෙන් එහෙම :/ මොන කරන්නද හිතා මතා පරක්කු කල දෙයක් නෙමේ. අද ක්ටහ්ව අරන් එන්…

සමාවෙන්න ඕන මේක මේ තරම් පරක්කු උනාට මේක එක දිගට කරන්න ගත්ත විතරයි කම්පියුටරේ කැඩුන ඉතිං පවරන්න වෙන කෙනෙක් හිටියෙත් නෑ කොහොමින්හරි දෙතුන් දෙනෙක්ගේම සහය අරගෙන ඉක්මනට මේ ටික කරලා ඉවරයක් කරනවා, කට්ටිය මට හොදවයින් බනිනවා ෆේස්බුක් එකෙන් එහෙම :/ මොන කරන්නද හිතා මතා පරක්කු කල දෙයක් නෙමේ. අද ක්ටහ්ව අරන් එන්නේ ලෙජන්ඩ් ඔෆ් ටුමොරෝ සහෝ. එහෙමනම් අද මොකෝ වෙන්නේ කියල කියාගෙන යන්නම් කෙටියෙන්. ලුක් ජෙසිකගෙන් උදව් ගන්න එනවා අයෙමත්, ඒ එයාගේ මියගිය බිරිඳ ගැන හොයාගන්න. ලුක් දන්නේ නෑ කිල්ග්රෙව් ජෙසිකා ලව්වා එයාගේ බිරිදව මාරුව කියල, මේක සැහෙන වේදනාවක් ජෙසිකට. කොහොමින්හරි අන්තිමේදී ජෙසික තීරණය කරනව….
- ප.ලි: ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
- HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.
271MB (WEBRiP) කොපිය මෙතනින් බාගන්න
3959DF76EE8E091D921C415D484D4579397AB0A01.94 GB (HEVC) සම්පූර්ණ පිටපත මෙතනින් බාගන්න
2BD08727EB400FA38F5B52791A61376D243184939 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
1,063 downloadsDownload Marvels.Jessica.Jones_.S01E07.baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරක ශාමින්ද ඉලංසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
චාරක ශාමින්ද ඉලංසිංහ
Subtitles
- #2015
- #Carrie-Anne Moss
- #David Tennant
- #Editor's Pick
- #Eka Darville
- #Erin Moriarty
- #Krysten Ritter
- #MaxxA
- #Mike Colter
- #Must Watch
- #Rachael Taylor
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Susie Abromeit
- #TV
- #Wil Traval
- #උපසිරැසි
- #චාරක ශාමින්ද ඉලංසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
21 comments
Ysa
Sajeevi
Thanks
me
Thanks
Dimuthu
Thank you!
Reno
හම්මෝ ඇති යන්තන් . මන් හිටියේ අයේ සබ දෙන්නේ නතුවවත්දෝ කියල . තැන්ක්ස් මචෝ .ඉතුරු ටිකත් ඉක්මනට දෙන්ඩ
chamika
ithuru tikath ikmanata denna saho.sabata thankzzzzzzzzzzzz
Rasindu Perera
අම්මෝ...එනකන් හිටියේ...මේ පාරවත් එක දිගට දීලා ඉවර කරන්න...
නියමයි...සබ් එකට තැන්ක්ස්...Lahiru
Thanks
Haritha Dayanga
එල එල
සබට ස්තූතී
දිගටම සබ් දෙන්න
ජයෙන් ජයKulanjana Maduranga
niayamai…thanks CHARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නලින් පෙරේරා
බොහොම ස්තූතියි චාරක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
රොයිලි
බොහොම ස්තූතියි චාරක8 සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් එකට
MAALnath
Thanks .............good luck ..................................
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
ජය වේවා.!nilanka_baiscop
thanks
බිම්බිෂ
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️
Bimbisha Adithya
ස්තූතියි ❣️ජය✨️
Binul
Niyamai
Advertisement

ඉතුරු ටික වත් ඉක්මනට දෙන්ඩ බලපන් සහෝ... ජය වේවා෴