Watch Trailer

Treadstone [S01 E04] Sinhala Subtitles | ඇත්තටම මං කවුද [සිංහල උපසිරැසි සමඟ]

Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමා…

Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමාන්‍ය ජීවිත ගත කරන මේ නියෝජිතයන්ව සක්‍රීය කරාට පස්සේ ඔවුන්ගේ ඉලක්ක සාර්ථකව ඝාතනය කරනවා. ඔවුන්ව හදුන්වන්නේ සිකේඩාවන් විදිහට. කතාව ගලා යන්නේ ට්‍රෙඩ්ස්ටෝන් වල ආරම්භය හා ජේසන් CIA එකේ රහසිගත තොරතුරු එලි කිරීමෙන් CIA එක ට්‍රෙඩ්ස්ටෝන් නවතා දැමීමෙන් පසු ට්‍රෙඩ්ස්ටෝන් රහස් නියෝජිතයන් අභිරහස් ලෙස අවදි වී ලොව පුරා ඝාතන සිදු කරන්න පටන් ගන්නවා. CIA නියෝජිත මැට් එඩ්වර්ඩ්ස් මේ අවදිවීම් වලට හේතුව සොයාගෙන යෑමත් ඒ අවදිවන නියෝජිතයන් තමන්ගේ ජීවිතය රැකගැනීමට උත්සහ කරන ආකාරයයි.

තුන්වෙනි කොටස අවසානයෙදි ඩග්ව මුණ ගැහෙන්න අමුත්තෙක් එනවනේ. හැබැයි සමන්තාගෙ අතින් ඔහුව මැරෙනවා. cryptocurrency ඩ්‍රයිව් එක ටාරා ට ලැබෙනවා.හේන්ස් ව මෝහනය කලාට පස්සෙ දැනගන්න ලැබෙනවා ඔහු ට්‍රෙඩ්ස්ටෝන් ක්‍රියාකරුවෙක් කියලා.

අද කතාවෙදි ඩග්ට තමන්ව මරන්න ආවෙ කවුද ඇයි ආවෙ කියලා දැනගන්න ලැබෙනවා. හේන්ස්ව අවදි කරපු කාන්තාව කවුද කියලා දැනගන්න මැට් ආයෙත් මාර්ටින් වෙල්ස් එක්ක හේන්ස් ව බලන්න යනවා. මීට වඩා කියන්න යන්නෙ නෑ. මීලඟ කොටසෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසිය AMZN WEB-DL පිටපත් සඳහා අදාල වේ

2,800 downloadsDownload Treadstone-S01-E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


All BT1

Subtitles by

LaHIRU

Subtitles

2,800 downloadsDownload Subtitles24 KB

16 comments

  1. kevinpetersen

    Thank you!

  2. Achi

    Thank bokka

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Thiranka Sachimal

    Thnx

  5. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ....
    ජය වේවා.!

  7. Ayesh Prashan

    Thank You

  8. Suranjan

    Thanks jayawewa.....!

  9. kodagoda

    tnx saho sub ekta

  10. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  11. Sanath Perera

    thanks for sub bro...

  12. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  13. dush135

    ela

  14. suranuwan

    thanks broo..

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Malaka prasad

    තෑන්ක්ස් මා බ්‍රෝ සබ් එකට. පට්ට කතාව.... ජයවේවා බයිස්කෝප්...❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.