අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… පෘථිවියෙන් එපිට විශ්වයේ ජීවය පවතින්න හැකියාවක් තියෙන්න පුළුවන් ද? අපි මේ ප්‍රශ්නෙ අපේ අජටාකාශගාමීන් 8 දෙනාගෙන් අහල බැලුවොත්, ඔවුන් කියන්නෙ, “ඔව් අනිවාරෙන් තියන්න පුළුවන්, හැබැයි ඒක ඔබයි මමයි වගේ සංකීර්ණ ජීවයක් නොවෙන්න පුළුවන්. නමුත් ජීවයෙන් තොරයි කියල කියන්න බැහැ.”…

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි…
පෘථිවියෙන් එපිට විශ්වයේ ජීවය පවතින්න හැකියාවක් තියෙන්න පුළුවන් ද? අපි මේ ප්‍රශ්නෙ අපේ අජටාකාශගාමීන් 8 දෙනාගෙන් අහල බැලුවොත්, ඔවුන් කියන්නෙ, “ඔව් අනිවාරෙන් තියන්න පුළුවන්, හැබැයි ඒක ඔබයි මමයි වගේ සංකීර්ණ ජීවයක් නොවෙන්න පුළුවන්. නමුත් ජීවයෙන් තොරයි කියල කියන්න බැහැ.” ඔබ හොඳින් ම දන්නව සාමාන්‍යයෙන් පෘථිවි වායුගෝලයෙන් එපිට කිසිම ජීවියෙකුට ජීවත් වෙන්න බැහැ කියල. එහෙම තමයි අපි හිතාගෙන ඉන්නෙ. නමුත් බැක්ටීරියා කියන්නෙ ඕනම පරිසර තත්වයක් යටතේ ජීවත් විය හැකි සත්ව විශේෂයක්. ඒ කියන්නෙ ඔවුන්ට රික්තයක් තුළ පවා ජීවත් විය හැකියි. ඉතිං එහෙම වටපිටාවක අපි කොහොමද කියන්නෙ පිටසක්වලයන් නැහැ කියල. හැබැයි එහෙම ඉන්නවම කියල කියමුකො. එහෙනම් ඒ අයටත් විසඳගන්න ඕන ලොකු ප්‍රශ්නයක් තියෙනව. “කෑමට ගන්නෙ මොනවද?” සාමාන්‍යයෙන් බැක්ටීරියාවන් නම් ඕනෑම දෙයක් ආහාරයට ගන්නව. යකඩ, ප්ලාස්ටික්, පාෂාණ, තෙල්, මිනිස් මාංශ පවා ඔවුන් ආහාරයට ගන්නව.
ඉතිං අපි දැක්ක කලින් කොටසකදි කිව්ව ඉර අපිට ඒ තරම් ආදරේ හාදයක් නෙවෙයි කියල. මම කියන්න යන්නෙ ඊට පරස්පර විරෝධී කතාවක්. ඉර තමයි අපිට මේ හැමදේම ලබා දෙන්නෙ. “ප්‍රභාසංස්ලේෂණය” මේ වචනය සාමාන්‍යයෙන් අපි 6 වසරෙ විතර ඉඳල නිතර අහන වචනයක්. ඔව් සූර්යයා නැතිනම් ප්‍රභාසංස්ලේෂණයකුත් නැහැ. නමුත් ඔබ දන්නවද ඇත්තටම ප්‍රභාසංස්ලේෂණය කියල කියන්නෙ මොකද්ද කියල? ඇත්තම ප්‍රභාසංස්ලේෂණය අපි දන්න සරළ කතාව නෙවෙයි. ඒක ලොකු ගැඹුරු කතාවක්. පොඩ්ඩක් හිතල බලන්න, ශාක වල පත්‍රිකා කොළ පාට වුණේ කොහොමද? ඇත්තටම දන්නෙ නෑනෙ. මම මෙහෙම කිව්වොත්, ගස් කොළ පාට වෙන්නේ, අපේ අපේ සූර්යයා කොළ පාට සූර්යයෙක් නිසා කියල. ඒක ටිකක් විශ්වාස කරන්න අමාරුයි නේද? නමුත් අපේ සූර්යයා කොළ පාට සූර්යයෙක්. ඔහු විමෝචනය කරන්නෙ නිල් සහ රතු වර්ණයන්, මේ දෙකෙහි එකතුව අවසාන වශයෙන් කොළ පාට ආලෝකයක්. නමුත් විශ්වයේ බොහෝ තැන් වලින් තවත් නිල් සහ රතු ආලෝකයන් මේ අනෙකුත් වර්ණාවලීන් සමඟ එකතු වෙනව. ඒ නිසා මේ වර්ණ සියල්ලේ එකතුව අපිට පේන්නෙ සුදු පැහැයෙන්. නමුත් මේ රතු, නිල් ආලෝකයන් අපේ පෘථිවියේ ශාක මගින් උරාගෙන වර්ණ දෙකෙහි මිශ්‍රණය විදියට නැවත පරාවර්තනය කරන්නෙ කොළ වර්ණය. ඒ නිසා තමයි අපේ ශාක් කොළ පැහැයෙන් පේන්නෙ. ඉතිං පිටසක්වල ජීවයක් පවතිනවනම්, ඒලෝකයේ ගස් තියෙනව නම්, ඒ ගස් කොළ පාට වෙයි කියල හිතන්න අපිට බෑ. ඒ ගස් වලට පැහැය ලැබෙන්නෙ ඒ ලෝකයට ආලෝකය දෙන සූර්යයාගේ වර්ණයෙන්.

ආහාර කියන්නෙ ජීවයට ශක්තිය ලබා දෙන මූලිකම සැපයුම. අපේ ලෝකයේ ආහාර දාමයක් පවතිනව. ශාක සූර්යාලෝකය අනුභව කරනව, සත්තු ශාක අනුභව කරනව, අනෙක් සත්තු ඒ සතුන්ව ආහාරයට ගන්නව. එක පුරුකක් හෝ මේකෙන් ගිලිහී ගියොත් දාමය විනාශ වෙලා යනව. ශාක වලට පුළුවන් ඉතාම කුඩා සූර්යාලෝකයකින් පවා සූර්‍යාලෝකය උරාගෙන ඒව කාබන්ඩයොක්සයිඩ් සමඟ මිශ්‍ර කරල, පිෂ්ට කැට වශයෙන් ශාක පත්‍ර තුළ ගබඩා කර ගන්න. මේ ශාක පත්‍ර වල ගබඩා වුණු ශක්තිය සත්වයින් ආහාරයට ගනු ලබනව. ඒ ආහාර අනුභව කරන සතුන් අනෙක් සතුන් විසින් ගොදුරු කරගෙන ඔවුන්ගේ ශක්තිය ලබා ගන්නව. දාමයෙන් පිට පැනල ශක්තිය ලබා ගන්න බැරිද?පුළුවන්. එහෙම අයත් අපි අතරෙ ඉන්නව. ඒ වගේම තවත් අබිරහස් ලෝකයක් අපේ දෙපා යටින් තියෙනව. ගවේෂණය නොවුණු හඳුනා නොගත් ලෝකයක් අපි තුළම රඳවගෙනයි ඉන්නෙ. ඉතිං එහෙනම් එකතු වෙන්න මේ අපූරු චාරිකාව යන්න.!
” ඔබගේ දරුවන් දෙපයින් නැගී සිටින්නේ අපගේ මුතුන්-මිත්තන්ගේ භෂ්මාවශේෂයෙන් පෝෂණය වූ භූමියක බව ඔවුන්ට පහදා දෙනු මැනවි. “
රතු ඉන්දියානු නායක,
– සියැටල් –

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,874 downloadsDownload One.Strange.Rock_.S01E08.Alien_.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
39 comments
Krishan NiShalya
imalka128
Thank you Very much Bro, for Subs
krishanmadusanka
SUBA ALUTH AWURUDDAK WEWA BRO.THANKS BISECOP.LK WITH YOU
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයසචින්ත කල්හාර බෙනට්
නියමයි, සුපිරි වැඩක්.
වාර්තාමය වුණාට හරිම ආසාවෙන් බලන්න පුළුවන්.
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි, සහෝ.pryantha gallage
THANKS TO SUB ELA BRO AND HAPPY NEW YEAR ALL OF YOU...
Kulanjana Maduranga
subata thanks
Chanu mikhail
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
isurujayasundara
Ela wedak saho.
Antima 2tat sab danna..
dsdkavishka
Thenks for sub, පුලුවන් නම් මේකෙ ඉතුරු එපි 2ටත් සබ් දෙන්න
Milinda Sadaruwan
thank you bro
DKRPrabod
one strange rock eke last 9,10 epi 2keth sub tika dennako machii....pls!!!!
විමා
මේ සුමානේ දෙනවා
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
Chanakaprasanna
Anthima epi 2ke sub aka tama nadda. Saho
Navanjanaishan
Anith 2ke sub karan nedda
suranuwan
thank you...
Rameshlakmal
දැන් සුමාන් 2ක් විතර ගිහිල්ලා කෝ සබ්
pramod1928
Sub ? last 2 episodes
Tharindu Katuwawala
aiye meke anith dekatath puluwan ikmanata sub dennako..
Waruna Kamalawansha
ඇබ්බැහි වෙලා තමයි ඉන්නේ... බොහෝම ස්තූතියි උපසිරැසියට
Chanakaprasanna
ANIK KOTAS DEKE SUB DENNADDA BRO...
Hsumidu
Itiri sub deka nadoo
DKRPrabod
9,10 Episode @ke Sub Dennakoo...Pls
DKRPrabod
9,10 Episode 2ke Sub Dennakoo...Pls
RAVINDUrd1997
9,10 SUB NADDA BRO?
sahanga
anith ep dekata sub dennadda bro
sam fisherr
ethuru epi 2kath dena plssssssssssssssssssssssssssssssssssssss
Tharindu Katuwawala
aiye anith dekatath ikmanata sub dennao plz...
Nirosha Nirosha
thanks
Lahiru Lakshan
thanks machn.....
lakshansanju
km player eke me sub ekata mehema erro ekak enawa. Unable to parse the subtitlt file.syntax error at line 1940. line ekaka waraddada kiyanne ? how can I fix this ? help me
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
ජය වේවා.!Amila Mudalige
Sub ekata Thanks
Manu
Godak Sthuthi..Jaya wewa!!
Asela Madusanka
parakku wela baluwe thanks baiscope
Asela Madusanka
parakku wela baluwe thanks baiscope
Advertisement



බොහොම ස්තූතී තව ටිකායි