මේ හමුවෙන්නෙ පළමු අදියරේ අවසානයත් එක්කයි. විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් මේකට හවුල් කරගත්තට. දෙවෙනි අදියරත් මේ ගමන්ම දෙන්න අපි ලෑස්තියි. කතාව දිහාට පොඩ්ඩක් හැරුණොත්, බැට්මෑන් ඇරෙන්න අනික් කට්ටියව වෙනස් අනාගතයක් කරා යැවුණා. මේ හැම දෙයක්ම වෙන්නෙ වැන්ඩල් සැවේජ් විසින් අතීතය වෙනස් කිරීම නිසයි…

මේ හමුවෙන්නෙ පළමු අදියරේ අවසානයත් එක්කයි. විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් මේකට හවුල් කරගත්තට. දෙවෙනි අදියරත් මේ ගමන්ම දෙන්න අපි ලෑස්තියි.
කතාව දිහාට පොඩ්ඩක් හැරුණොත්, බැට්මෑන් ඇරෙන්න අනික් කට්ටියව වෙනස් අනාගතයක් කරා යැවුණා. මේ හැම දෙයක්ම වෙන්නෙ වැන්ඩල් සැවේජ් විසින් අතීතය වෙනස් කිරීම නිසයි. ඒ හින්දා මිත්‍ර පාර්ශවය පරාජය වී, අක්ෂීය බලකා දෙවෙන ලෝක යුද්ධයෙන් ජය ලබා තිබෙනවා. දැන් ඉතින් ඒ වර්තමානයේ බැට්මෑන්ගෙ උදව්වෙන් ඔවුන් යනවා අතීතෙට. පැය 48 ක් ඇතුළත් ඔවුන් දෙවන ලෝක යුද්දෙ ප්‍රතිඵලය ආපහු හරවන්න ඕනා. හැබැයි ග්‍රීන් ලැන්ටර්න්ගේ මුද්දෙ ආරෝපණය බැහැල හින්දා ඔහු දැන් නිකන්ම සෙබළෙක් විතරයි. අපි බලමු ලීග් එකට මේ දේ කරගන්න පුළුවන් වෙයිද කියලා.
එහෙනම් දෙවෙනි අදියරෙන් හමුවෙනකම්, සමුගන්නවා. ජය වේවා!!!෴෴
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,909 downloadsDownload JLs1e2526-4619442.zip80 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
10 comments
sachintha
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!denizshulz
thanks for sub.
podda
thanks
Vihanga sathsara
thanksss sub ekata machan
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Season 2 එකත් ඉක්මනටම ගේමු...Hashan M. Priyadarshana
Thank you bro
Thushanga Piuminda
Thanks for sub
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට ....එලම....
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Justice League [S01: E25 & E26] Sinhala Subtitles | වෙනස් වූ අතීතය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Justice-League-Common.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
2 වන කතාසමයෙන් නැවත හමුවෙමු....
ජය
The Blacklist සබ් දෙන එක නවත්තලාද අයියේ....