සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්? පසුගිය කොටසින් කලින් සතියේ වෙච්ච දේ හොදටම පැහැදිලි ඇති කියලා හිතනවා. ජැක්ට එයාගේ බලයන් හසුරවන එක හරිහැටි කරගන්න බැරි වෙලාවක මේරි එයා ලගට ගිහින් උදව් කරන්න යද්දී එයාගේ හිතින් හිතපු දෙයක් නිසා මේරි අළු වෙලාම ගිහිල්ලා තිබුණා. මේ වෙච්ච දේ නිසා ජැක් සෑහෙ…

සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්?
පසුගිය කොටසින්
කලින් සතියේ වෙච්ච දේ හොදටම පැහැදිලි ඇති කියලා හිතනවා. ජැක්ට එයාගේ බලයන් හසුරවන එක හරිහැටි කරගන්න බැරි වෙලාවක මේරි එයා ලගට ගිහින් උදව් කරන්න යද්දී එයාගේ හිතින් හිතපු දෙයක් නිසා මේරි අළු වෙලාම ගිහිල්ලා තිබුණා. මේ වෙච්ච දේ නිසා ජැක් සෑහෙන කලබල වෙලා වගේම, තරහවකින් හිටියෙ. එයාට ඕන වුනේ කොහොම හරි කරලා මේරිට ආයෙමත් පණ දෙන්න. මේකට එයා රොවීනාගේ උදව් තමයි බලාපොරොත්තු වුනේ. නැවත පණ දෙන්න පුලුවන් විදිහක මන්තරයක් රොවීනා ලග තිබුනත් ඒ මන්තරේ සම්පුර්ණ කරගන්න අවශ්‍ය කරන මේරිගේ ශරීරය නැති නිසා ඒ වැඩේ කරගන්න ලැබුනේ නැහැ. හැබැයි තිබුණු හිතුවක්කාර කමට ජැක් අර මන්තරේ මතුරලා මේරිගේ ශරීරය ගෙන්නුවා. පණ ලැබුණු එකක් නම් නෙවෙයි. නිකන්ම නිකන් හිස් එකක් විතරයි.
මොකද මේ වෙද්දී මේරි ස්වර්ගයේ ජෝන් එක්කලා ඉන්න විත්තිය කෑස්ට ඩූමා හරහා දැනගන්න ලැබෙනවා වගේම එයාට ස්වර්ගයට ඇතුළු වෙන්න ලැබෙන අවසරයත් එක්ක කෑස්ට ඇස් දෙකෙන්ම දැකගන්න ලැබෙනවා. ඉතින් අමාරාගෙන් ලැබුණු මේරිව ආයෙ වතාවක් නැතිවෙන සෑම් වගේම ඩීන් දෙන්නා සෑහෙන දුකකින් ඉන්නේ. ජැක් කියන්නේ ආත්මයක් නැති කෙනෙක් විත්තිය දැනගෙනත් කෑස් වින්චෙස්ටර් සහෝදරයෝ දෙන්නට කිව්වේ නැති එකට ඩීන්ට සෑහෙන ලොකු හිත් අමනාපයක් තිබුණු පාටයි. කොහොමහරි ජැක් ගෙන්නපු හිස් ශරීරයට දඩයක්කාරයෙක්ට ලැබෙන ආදාහනයක් ලැබුනා. වෙච්ච දේ නිසාම ජැක්ට වින්චෙස්ටර්ලට මුහුණ දෙන්න බැරිව ඉන්නෙ.
එහෙනම් ඉතින් ලබන සතියෙ සුපර්නැචුරල් 14’වැනි කතාසමයෙ අවසන් කොටස එක්කලා මුණගැහෙමු! සුභ සතිඅන්තයක් හැමෝටම!!
——
අද කතාවේ නම “Jack in the Box”
අධ්‍යක්ෂණය: Robert Singer
ලිව්වේ: – Eugenie Ross-Leming & Brad Bucker
විකාශනය වුනේ: 2019 අප්‍රේල් 18
මීලග කොටසින්: “Moriah” | 2019 අප්‍රේල් 25
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,058 downloadsDownload Supernatural-S14-E19.zip74 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
26 comments
Vihanga sathsara
Kanchana
Thanx saho
Rumesh Asanka
thank you
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා............!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsachintha
The Blacklist සබ් දෙන එක සයිට් එකෙන් නවත්තලාද සහෝ...
DimuthuMadhumal
Thq mcn..
Niroshani maduka
Sub ekata thank you dr..
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Pramukmili
Thanxx bro..........
gayan215
bohoma sthuthi saho..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ....
තව එක කොටසයි...Ayesh Prashan
Thank You
Tharangatharka
thankxxx machoo...
Naween_pasindu
thans bro
sanjeewakbg
Thanks bro..
D.Chamara
bohoma sthuthi sahooo
Eranda Malith 2.0
Thanks mcn
suranuwan
thanks...
ravidu ishan
Tnx mchn sub ekata ..!!
Ara N Madhu
Awankawama sthuthi may wedeta.... Hungaak aasawen balapu balana tv series ekak....umbata jaya malli....
kent parker
thanks
Amila Mudalige
Sub ekta Thanks
Sandarunimsara
Sub ekata tnx bro
Anonymous
ලිපියටත් උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S14 : E19] Sinhala Subtitles | කවුරු විශ්වාස කරන්නදෝ?? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/SPN-S14.jpg)


1st man
thankss sub ekata machan....