Watch Trailer

Justice League [S02 : E01 & E02] Sinhala Subtitles | ඩාක්සයිඩ්. [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි සීසන් එකේ අග පොරොන්දු වෙච්ච විදියටම ඔන්න ගෙනාවා දෙවෙනි අදියරත් පරක්කුවක් නැතුවම. මේ අදියරෙත් කොටස් 26 කින් සමන්විතයි. අන්තිම කොටස් 4 ඇරෙන්න, හැම අනික් කොටස් දෙකක්ම එක කතාවක් විදියට තමා ගලා යන්නෙ. ඉතින් අපි අද බලමු පළවෙනි කොටස් දෙක දිහා. අද කොටසෙ අපිට හම්බවෙන්නෙ DC කොමික් විශ්වයේ ඉන්න ප්‍රබල…

පළවෙනි සීසන් එකේ අග පොරොන්දු වෙච්ච විදියටම ඔන්න ගෙනාවා දෙවෙනි අදියරත් පරක්කුවක් නැතුවම. මේ අදියරෙත් කොටස් 26 කින් සමන්විතයි. අන්තිම කොටස් 4 ඇරෙන්න, හැම අනික් කොටස් දෙකක්ම එක කතාවක් විදියට තමා ගලා යන්නෙ. ඉතින් අපි අද බලමු පළවෙනි කොටස් දෙක දිහා.

අද කොටසෙ අපිට හම්බවෙන්නෙ DC කොමික් විශ්වයේ ඉන්න ප්‍රබල සතුරෙක් වෙන Darkseid ව. හැබැයි ඒ අපි හිතන විදියට නම් නෙවෙයි. කොටින්ම ලීග් එක මුලින් ඩාක්සයිඩ් එකේ මව් ග්‍රහලොව වෙන ඇපොක්ලිප්ස් බේරගන්න පවා සූදානම් වෙනවා බ්‍රේනියැක්ගෙන් එල්ල වෙන තර්ජනයේදී.

ඒ වගේම ලීග් එක Orion, Lightray, සහ Highfather කියන New God ලගේ සහයත් පතනවා මේ කාර්යය ඉටුකර ගැනීමට. හැබැයි මේ සියල්ලේ සැඟවුණු උපායක් තියෙනවා. ඒ කාගෙද, ඒ මොකක්ද කියන එක ඉතින් බාගෙනම බලමු.

එහෙනම් ඊළඟ කොටස් දෙකෙන් හමුවෙමු. ජය෴෴
 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,549 downloadsDownload JLs2e01020430.zip80 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,549 downloadsDownload Subtitles80 KB

6 comments

  1. denizshulz

    thanks for sub.

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. akila_aki

    thanx bro

  5. Hashan M. Priyadarshana

    Thank you bro

  6. Ishara_sw

    බොහොම ස්තූතියි බ්‍රෝ ....එල ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.