කොහොමද කට්ටියට? හැමෝම මේ කතාමාලාව ආශාවෙන් රසවිඳිනවා ඇති කියල හිතනවා. මේ අරගෙන ආවේ දහතුන සහ දාහතර වෙනි කොටස් දෙකයි. එහෙනම් කථාවෙන් පොඩ්ඩක් කියන්නම්. ෆසාන් කියන කැරලි නායකයව අල්ලගන්න එන සතර දෙනෙක් ගෙන් යුක්ත හමුදා කණ්ඩායමකට ඔහුගේ වාහනය දකින්න ලැබෙනවා ජනශූන්‍ය කඳූකර පෙදෙසකදී. හැබැයි ඔවුන්ට අදාළ ෆසාන්…

කොහොමද කට්ටියට? හැමෝම මේ කතාමාලාව ආශාවෙන් රසවිඳිනවා ඇති කියල හිතනවා. මේ අරගෙන ආවේ දහතුන සහ දාහතර වෙනි කොටස් දෙකයි. එහෙනම් කථාවෙන් පොඩ්ඩක් කියන්නම්.
ෆසාන් කියන කැරලි නායකයව අල්ලගන්න එන සතර දෙනෙක් ගෙන් යුක්ත හමුදා කණ්ඩායමකට ඔහුගේ වාහනය දකින්න ලැබෙනවා ජනශූන්‍ය කඳූකර පෙදෙසකදී. හැබැයි ඔවුන්ට අදාළ ෆසාන් එනකම් රැකල ඉද්දි දකින්න ලැබෙන්නෙ වෙනත් වයසක මනුස්සයෙක් කඩුවකුත් අරගෙන කඳූ මුදුන් වලින් බොහොම සාමාන්‍ය වැඩක් වගේ පැන පැන ගුහාවකට ඇතුල් වෙන ආකාරයයි. දැන් මේ ගුහාවට ඇතුල් වෙන අර හමුදා භටයන්ට විඳින්න වෙන්නෙ නොසිතන අත්දැකීමකටයි. ඒ වගේම ඔවුන් නිදහස් කරන්නෙ බලගතු ශාපයකට අහුවෙලා ඉන්න කෙනෙක්වයි. ඒ දේ මොකක්ද? ඒකට ලීග් එක ගෑවෙන්නෙ කොහොමද කියන එක ඉතින් බාගෙනම බලමු නේද?
එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,127 downloadsDownload JLs2e13140443.zip84 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
6 comments
LuckyDhananjaya
Hashan M. Priyadarshana
Sub ekata thank you saho..
Jaya wewa.!Ishan Madusha
ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Anonymous
බොහොම ස්තූතියි සහෝදරා උපසිරැසියට .... බයිස්කෝප් සෙට් එකට අපිට කරන්නෙ ලොකු උපකාරයක්....❤️❤️❤️
AVISHKA
බොහොම ස්තූතියි රොයිලි සහෝදරයා.. මේ වගේ පරන සීරියස් පවා Sub කරනවට ❤️❤️❤️...
Advertisement
![Justice League [S02 : E13 & E14] Sinhala Subtitles | පෞරාණික ශාපය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Justice-League-Season-2.jpg)



Thanks for the sub...