Watch Trailer

Doom Patrol [S01: E11] Sinhala Subtitles | මිනීමරු කිඹුළා සොයා. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ගිය සතියේ කොටස ගැන කියනවනම් තවත් හරිම අමුතු සිදුවීම් පෙළක් තමයි සිද්දවුණේ. මේ අතරේ දකින්න ලැබුණු චරිතයක් තමයි බියර්ඩ් හන්ටර් කියන්නෙ. මිනිහගේ මෙහෙයුම වුනේ නයිල්ස් කෝල්ඩර්ව හොයාගන්න එකයි. ඉතින් එයාගේ ගමන අන්තිමට නතර වුනේ විකෘතිකයන් නැවතිලා ඉන්න ඩූම් මන්දිරයෙන් තැන. කලින් කොටසත් කලින්…

පසුගිය කොටසින්

ගිය සතියේ කොටස ගැන කියනවනම් තවත් හරිම අමුතු සිදුවීම් පෙළක් තමයි සිද්දවුණේ. මේ අතරේ දකින්න ලැබුණු චරිතයක් තමයි බියර්ඩ් හන්ටර් කියන්නෙ. මිනිහගේ මෙහෙයුම වුනේ නයිල්ස් කෝල්ඩර්ව හොයාගන්න එකයි. ඉතින් එයාගේ ගමන අන්තිමට නතර වුනේ විකෘතිකයන් නැවතිලා ඉන්න ඩූම් මන්දිරයෙන් තැන. කලින් කොටසත් කලින් කොටසෙ, ඒ කිව්වේ නවවැනි කොටසෙ ජේන්ව බේරගන්න රොබට්මෑන් (ක්ලිෆ්) ගිය අතරතුරේ රීටා වගේම වික්ටර් ඊළගට මොකක් කරන්නද කියලා කල්පනා කර කරා ඉන්න අතරේ තමයි බියර්ඩ් හන්ටර් එහෙට ඇවිත් ලොකු ප්‍රශ්න ගොඩක් මේ දෙන්නට ඇති කලේ. නිකන් නෙවේ මිනිහා සයිබෝර්ග්වත් පරාද කරලා මිනිහා යන්න ගියෙ. නයිල්ස්ගේ සිදුවීම් මාලාව නම් පැහැදිලි වෙන්න ඇතිනේ. එයා ඒ හිටිය සිදුවීම් සියල්ල නොබොඩිගෙ තවත් දහංගැට කිහිපයක්ම විතරයි.

අද කොටසින්

ජේන්ව ආයෙ ගෙන්නුවට පස්සෙ ආපහු වතාවක් කට්ටිය චීෆ්ව හොයන වැඩේට බහින්නයි ලෑස්තිය. ඒත් ඉතින් හැමෝටම ඒ වැඩේට බහින්න වෙන්නෙ නැහැ. මොකද මේ වෙද්දී ක්ලිෆ්ගෙ දුවව බලාගත්ත බම්ප්ව කිඹුලෙක් කාලා මැරිලා. ඉතින් මේ වෙලාවේ ක්ලිෆ්ට ඕන තමන්ගේ දුව ගැන හොයලා බලන්න. ඒ අතරේ ලැරී තවත් ප්‍රශ්නයක වැටිලා. මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකො එහෙනම්.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,648 downloadsDownload Doom-Patrol-S01-E11.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,648 downloadsDownload Subtitles59 KB

25 comments

  1. devil_11

    THX BROTHER

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Mr.pamz

    thanks

    1. Mjpeiris

      Anith sub tikakth diyan puluwan ikmanata... thanks godak oyalage site ekata

  4. Praneeth priyadarshana

    Tks sahooooo

  5. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා............!

  7. Stranger

    thanks

  8. Bambara

    thanks bro

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි

  10. Ayesh Prashan

    Thank You

  11. dx12

    thanks bro

  12. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  13. YasasPerera

    thanks...

  14. Vihanga sathsara

    thankss machi sub ekata

  15. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  16. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට....❤️

  17. Thilankadissanayake

    thanks

    1. assassin111

      බොහොම ස්තුඉති.
      12 වෙනි එපියටත් ඉක්මනටම සබ් දෙමු

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  20. chamath2

    tnx

  21. Shehan putha

    Thanks bro jaya wewa !

  22. Amila Mudalige

    Sub ekata Thanks

  23. MAALnath

    Thanks ......................good luck ................................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.