Kaiju No. 8 [S01 : E06] Sinhala Subtitles සෑහෙන්න ප්‍රමාදයකින් පස්සේ Kaiju No. 8 කතාමාලාවේ 6 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි ඔන්න අරගෙන ආවා. ඔව්, ඔව්, කට්ටියට දැන් යකා නැගල ඇත්තේ එපි තුනක ම සබ් නැතිවුණු එක ගැන. විශේෂයෙන්ම මේ වගේ සුපිරි සීරිස් එකකට එහෙම වෙනකොට ඒක සාධාරණයි. ඒත් විභාගේ වැඩ අස්සේ සබ් ම…

Kaiju No. 8 Sinhala Subtitles
සෑහෙන්න ප්‍රමාදයකින් පස්සේ Kaiju No. 8 කතාමාලාවේ 6 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි ඔන්න අරගෙන ආවා. ඔව්, ඔව්, කට්ටියට දැන් යකා නැගල ඇත්තේ එපි තුනක ම සබ් නැතිවුණු එක ගැන. විශේෂයෙන්ම මේ වගේ සුපිරි සීරිස් එකකට එහෙම වෙනකොට ඒක සාධාරණයි. ඒත් විභාගේ වැඩ අස්සේ සබ් මොකුත් කරගන්න බැරි වුණා. කොහොමහරි දැන් ඒක ඉවරයි. ඉතින් ඉතිරි සබ් ටික ඉක්මනින් බලාපොරොත්තු වෙන්න.
පසුගිය කොටසින්…
ඉතින් කෆ්කා සම්පූර්ණ නිලධාරියෙක් විදියට නොවුණත් කැඩෙට් කෙනෙක් විදියට හරි ආරක්ෂක බලකායට බැඳුණා. ඒවගේම කෆ්කා සහ කයිජු අංක 8 අතරේ මොකක් හරි සම්බන්ධයක් තියෙන බව වයිස් කැප්ටන් හොෂිනාට ඉව වැටිලා තියෙනවා. ඉතින් ඉස්සරහට හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන් වෙයි වගේ.
කලින් එපිසෝඩ් එකේ ලොකු අවධානයක් යොමු වෙලා තිබුණේ අලුතින් බඳවගත්ත අය අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධයක් ද කියලා බලන්න සහ ආරක්ෂක බලකායේ ජීවිතය මොන වගේද කියලා බලන්න. කොහොමෙන් කොහොමෙන් හරි කෆ්කා සහ මිනාගේ කතාව ඔක්කොම දැනගත්තා. එපිසෝඩ් එක ඉවර වුණේ කෆ්කා ඇතුළු කණ්ඩායම එයාලගේ පළවෙනි මෙහෙයුමට ලෑස්ති වෙන තැනිනුයි.
එහෙනම් ඒ මෙහෙයුම ගැන බලන්නකෝ. ඉතුරු එපි ටිකටත් ඉක්මනට සබ් අරන් එන්නම්. පීස් ✌️.
Kaiju No. 8, Kaiju No. 8 , Kaiju No. 8 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,546 downloadsDownload Kaiju-No.-8-S01-E06-Sinhala-Subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Anime
- #Editor's Pick
- #Kaiju No. 8
- #Kaiju No. 8 [S01 : E05]
- #Kaiju No. 8 [S01 : E06] Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Tharindu Dilshan
Dovindu
Thanks
Ithuru 2katath ikmanata denna.Geun dae
Thank You brother!
Akila Dilhara
Thanks for Sub Brother...❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kaiju No. 8 [S01 : E06] Sinhala Subtitles | පළමු මෙහෙයුම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/04/Kaiju-No.-8-Out.jpg)



godakma godak thanks