Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitles ඉන්දියානු මූල්‍යමය ඉතිහාසය තුළ සිද්ධ වුණූ ලොකුම වංචාව ගැන තමා මේ Tv Series එකෙන් කියවෙන්නේ. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණු එකක්.1992 දී ඉන්දියාවේ Share Market එක සහ Money Market එක අතර සිද්ධ වෙච්ච හුවමාරු ගනුදෙනුවලින් එතෙක් සිද්ධ වුණු විශා…
Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitlesඉන්දියානු මූල්‍යමය ඉතිහාසය තුළ සිද්ධ වුණූ ලොකුම වංචාව ගැන තමා මේ Tv Series එකෙන් කියවෙන්නේ. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණු එකක්.1992 දී ඉන්දියාවේ Share Market එක සහ Money Market එක අතර සිද්ධ වෙච්ච හුවමාරු ගනුදෙනුවලින් එතෙක් සිද්ධ වුණු විශාලම චංචාව සිද්ධ වෙනවා.
මේ කතාවේ කතා නායකයා හර්ෂාද් මෙහෙතා කියන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක තරුණයෙක්, විශ්ව විද්‍යාල උපාධිදාරියෙක්, ඒත් ඉගෙන ගන්න කැමැත්තක තිබ්බ කෙනෙක් නෙමේ. Share Market එකෙන් ගොඩ ආපූ කෙනෙක්. ඔයාලා The Wolf of Wall Street බලලා තියෙනවා නම් ඒකේ මුල් සිදුවීම්වලයි මේකෙයි ලොකු වෙනසක් නෑ. මෙහෙම ගමන පටන් අවුරුදු 10 යන්න කලින් හර්ෂාද් 1992 දී ඉන්දියාවේ ඉහළම බදු ගෙවන්නා වෙනවා. ඒකාලෙදි එයාගේ වත්කම්වල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4000ක්,උද්ධමනයත් එක්ක බැලුවොත් දැන් වෙද්දී කෝටි 20000ට වැඩියි. ඉතින් මොකද්ද මේ වෙච්ච වංචාව? කොච්චර ගාණක්ද? ඒක නම් කියන්න පුලුවන් තරමේ සරල දෙයක් නෙමේ. ටිකක් සංකීර්ණයි. ඒක බලලාම තමා දැන ගන්න වෙන්නේ. අනික මේක තනි පුද්ගලයෙකුට විතරක් කරන්න පුලුවන් තරමේ වංචාවකුත් නෙමේ.
Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitlesමේ කතාව ආකාර 2කින් ඉන්දියාවේ පෙරළියක් කරපු කතාවක්. පළවෙනි එක මන් කියපු විදිහටම ඉන්දියාවේ ලොකුම මූල්‍ය වංචාව දෙවනි එක තමා මේ Series එක Release වෙන්නේ 2020 අවුරුද්දේ. ඒත් තවමත් ඉන්දියානූ ටෙලි සීරිස් එකකට හම්බ වුණ වැඩිම IMDb ratings තියෙන්නේ මේ කතාවට අවුරුදු 2ක් ගත වුණත්. IMDb පරිශීලකයන් 150,000කට ආසන්න මනාප වලින් 9.3 ක IMDb Rating Point එකක් තියාගෙන ඉන්නවා . මේ කතාව ලංකාවේ නම් වැඩිය ප්‍රසිද්ධ වුණේ නෑ මන් දන්න විදිහට. ඒත් මේකේ Intro Music එක නම් ඔයාලා ගොඩක් දෙනෙක් කොහේ දි හරි අහලා ඇති.
Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,851 downloadsDownload Scam-1992-The-Harshad-Mehta-Story-E01-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදුන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-04-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
නදුන් පියුමන්ත
Subtitles
- #2020
- #Aakanksha Gade
- #Anant Mahadevan
- #Anjali Barot
- #Brinda Trivedi
- #Chirag Vohra
- #Faisal Rashid
- #Hansal Mehta
- #Harshad Mehta Story
- #Hemant Kher
- #Himanshu Kohli
- #Jai Mehta
- #Jay Upadhyay
- #K.K. Raina
- #Kavin Dave
- #Kumkum Das
- #MaxxA
- #Nikhil Dwivedi
- #Paresh Ganatra
- #Pratik Gandhi
- #Raghav Raj Kakker
- #Scam 1992
- #Scam 1992: The Harshad Mehta Story
- #Scam 1992: The Harshad Mehta Story Sinhala Sub
- #Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitles
- #Shreya Dhanwanthary
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #Varun Kulkarni
- #උපසිරැසි
- #නදුන් පියුමන්ත
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Lahiru Bandara
Buddhika Lakmal
සුපිරි මචං....
ස්තූතියි උපසිරැසියටKantha_DLA
ගොඩක්ම ස්තූතියි .
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා.. මේක බලන්න අසාවෙන් හිටියට සබ් නැතිව මේක බලලුවට තේරෙන්නේ නැති නිසා බැලුවේ නෑ. ඉතිං මේවගේ සුපිරි කතාවකට සබ් දෙන්න තීරණය කලාට බොහොම පිං සහෝ... ඔයාට ජයෙන් ජයම වේවා සහෝ.... මේ වගේ සුපිරි හින්දි වෙබ් සිරිස් වලට දිගටම සබ් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා සහෝ... ජය.... kota factory එකටත් පුළුවන් කාලෙක සබ් දෙන්න ලැබේවා කියලා පුංචි ඉල්ලීමකුත් කරනවා... බොහොම ස්තූතියි නැවතත්.
Anonymous
the big bull 2021 film eka abishek inna.okamai neda
Sahan Gayantha
Thanks a lot Nandun saho sub ekata
Advertisement



සුපිරි කතාවක් බලපු නැති අය මිස් කරගන්න එපා. මන් ගිය සතියේ බලල ඉවර කලෙ