Watch Trailer

Nikita [S03 : E04] |සැකිලි යතුර [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී සිදුවුනු සිදුවීමත් එක්ක නිකීටා තරමක් රයන් එක්ක හිත නොහොඳින් තමයි හිටියේ. මොකද කිව්වොත් ඩිවිශන් පවතින එකේ එකම අරමුණ තමයි, ඩිවිශන් මගහැරලා ඉන්න රෝග් සාමාජිකයින්ව ඇතුලට ගෙන්නවලා, හැමෝම රටේ පුරවැසියන් විදියට ලියාපදිංචි කරලා සමාජයට නිදහස් කරලා ඩිවිශන් වහලා දාන එක. නමුත් මියාගේ සිදුවීමත් එ…

Nikita SE3 -1

පසුගිය කතාවේදී සිදුවුනු සිදුවීමත් එක්ක නිකීටා තරමක් රයන් එක්ක හිත නොහොඳින් තමයි හිටියේ. මොකද කිව්වොත් ඩිවිශන් පවතින එකේ එකම අරමුණ තමයි, ඩිවිශන් මගහැරලා ඉන්න රෝග් සාමාජිකයින්ව ඇතුලට ගෙන්නවලා, හැමෝම රටේ පුරවැසියන් විදියට ලියාපදිංචි කරලා සමාජයට නිදහස් කරලා ඩිවිශන් වහලා දාන එක. නමුත් මියාගේ සිදුවීමත් එක්ක රයන් ඒ පොරොන්දුව බිඳලා දැම්මා වගේ වුනා. මොකද කිව්වොත් මියාව ක්‍රියාත්මක මෙහෙයුමකට අනුයුක්ත කරලා තිබීම. FBI වලින් එතනට පැනලා මියාව අත්අඩංගුවට ගත්තට පස්සේ, මියාව හිරෙන් බේරගන්න ගියපු නිකීටාට වගේම ඇලෙක්ස්ට මියා වෙඩි තියලා පැනලා දිව්වා. මේකෙන් ඇලෙක්ස්ට තුවාල සිද්ධ වුනා. මේකෙන් පස්සේ නිකීටා අනිත් අයත් එක්ක එකතුවෙලා මියාව වගේම ගෘහස්ථ ත්‍රස්තවාදීයෝ නවත්තන්න ලොකු වෙහෙසක් ගත්තා කියලා මතක ඇති.

අද කතාවට ඔවන් සම්බන්ධ වෙනවා. ඒ වගේම අමන්දා තමයි අද කතාවේ ඩිවිශන් එක්ක සෙල්ලම් දාන්නේ. අද කතාවේ සිද්ධිය ගලාගෙන යන්නේ ඔවන්ව හිරෙන් එලියට ගැනීමත් එක්ක. හැබැයි එයාව එලියට ගන්නේ ඩිවිශන් වලින් නම් නෙමෙයි, අමන්දාගේ කෙනෙක්. Skeleton Key (සැකිලි යතුර) කියලා පරිගණක වල බිඳිය නොහැකි විදියේ එන්ක්‍රිප්ශන් එකක් හොයාගන්න තමයි මේ විදියට ඔවන්ව එලියට ගන්නේ. ඔයාලට මතක ඇති පර්සිගේ කලු පෙට්ටිය හදපු කෙනා. එයාගෙන් ගන්න තියෙන හැම වැඩක්ම අරගෙන පර්සි ඒවා බර්ක්ඕෆ්ට උගන්නලා  එයාව මරලා දැම්මා කියලා ඔයාලට මතක ඇති. අන්න ඒ ඉංජිනේරුවා තමයි ඔය සැකිලි යතුර හදලා තියෙන්නෙත්. ඔන්න ඔය සැකිලි යතුර අතට ගත්තොත් ඕනේම කෙනෙකුට ලෝකේ ඕනේම පරිගණක පද්ධතියකට ඇතුල් වෙන්න පුළුවන්.

අද කතාවේදී නිකීටා ඔවන්ව බේරගන්න එකයි, සැකිලි යතුර ලබාගන්න එකයි තමයි සිද්ධවෙන්නේ. ඒ වගේම ඔවන් එයාගේ අතීතය ගැන අමුතු දේකුත් නිකීටාට කියනවා. කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම. මම අදට නවතිනවා.

 

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

290 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න

8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,604 downloadsDownload Nikita.S3E04-baiscopelk.7z29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles

2,604 downloadsDownload Subtitles29 KB

16 comments

  1. Gagan

    Thnx Brother Wish u all the best

  2. nuwan

    බොහොම ස්තුතියි....කාර්යබහුල උන නිසා පහුගිය දවස් දෙකේ එපිසෝඩ් නොලැබුන හින්ද කට්ටියට තේරෙන්න ඇති ඔබේ වටිනාකම....බොහොම ස්තුතියි....

  3. Asel

    elaz

  4. R.D

    Thanks man.............eeye episode ekak dunne nathi nisa,kawe ne wage

  5. Naveen Lakshitha

    meka sub eka denakan balagena hitiye machan adath nathi unanam english sub eka ekawath balanawa kiyala hithagena ;)

    sub ekata thanks machan

  6. sonu

    ambeee. ati yanthan .. nikan kaawe na wage meka baluwe nattam :)
    thx ayye

  7. Kulanjana Maduranga

    niayamai…denakm thamai unne...eye dun nathi nisa loku aduwak danuna.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. Dilshan

    thank;s you

  9. sajeevi

    thanks

  10. Gayan

    godak thanx macho :)

  11. Dasu

    බොහොම ස්තුතියි සහෝ..............
    දිගටම උපසිරැසි ගෙන ඒමට ශක්තිය ධෛර්්‍ය ලැබේවා....................

  12. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

  13. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. suranuwan

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.