Watch Trailer

Olympus [S01~E03] |මජයිවරුන්ගේ මුදුව.. [සිංහල උපසිරසි සමඟ]

හරි ඉතින් කස්ටිය මම ඉක්මනින්ම 3 වෙනි කොටසත් ගෙනාවා. ඔයාල පහුගිය කොටස බලන්න ඇතිනේ කෝකටත් අපි පොඩ්ඩක් කතාව මතක් කරගමුකෝ එහෙනම්. ඔයාලා දකින්න ඇතිනේ ඔරකල් සහ අපේ ඝාතක උන්නැහේ දේවස්ථානයේ වධ බන්ධනවලින් මිදිලා පලා යනවා. ඉතින් එයාල පැනලා ගියපු විත්තිය මේඩේයා රැජිනටත් ආරංචි වෙනවනේ. පස්සේ එයා මායා බන්ධන එහෙම…

Olympus TV1

හරි ඉතින් කස්ටිය මම ඉක්මනින්ම 3 වෙනි කොටසත් ගෙනාවා. ඔයාල පහුගිය කොටස බලන්න ඇතිනේ කෝකටත් අපි පොඩ්ඩක් කතාව මතක් කරගමුකෝ එහෙනම්. ඔයාලා දකින්න ඇතිනේ ඔරකල් සහ අපේ ඝාතක උන්නැහේ දේවස්ථානයේ වධ බන්ධනවලින් මිදිලා පලා යනවා.

ඉතින් එයාල පැනලා ගියපු විත්තිය මේඩේයා රැජිනටත් ආරංචි වෙනවනේ. පස්සේ එයා මායා බන්ධන එහෙමත් යොදනවනේ ඝාතකයාව ගෙන්වාගන්න. හැබැයි ඉතින් එකෙන් වැඩක් උනෙත් නැහැනේ. පස්සෙන් මිනිස්සුත් යව්වනේ. ඒ කොටහේදී අලුත් චරිතෙකුත් ඉගිල්ලිලා ආවනේ.  ඉතින් ඒ 3 දෙනාම එක්කහු වෙලා මුද්ද හොයන්නත් ගියානේ

කොහොමහරි මේ කොටසේ කට්ටිය මුද්ද හොයාගන්නවා. ඔය අතරේ රජවාසලෙත් පොඩි පොඩි යටිකුට්ටු වැඩ ටිකක් සිද්ධවෙනවා පලස්ගේ මුලිකත්වයෙන් . ඉතින් ඒ මොනවද ?? අද මේඩේයගේ මිනිසුන්ට ඝාතකය ඇතුළු පිරිස අහුවේවිද?? මුද්දේ මොන වගේ බලයක් තියේද ?? වගේ තොරතුරු රැසක් හෙළිවෙනවා. එහෙනම් දැන් ලිපිය කියෙව්වා ඇති ඉක්මනින් බාගෙන බලන්න. අනෙක් කොටසින් ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම යනවා. ඔබේ වටිනා අදහසකුත් පල කරගෙන යන ලෙස ඉල්ලා සිටිනවා.

Olympus (2015– )  on IMDb

 

 

292 MB කොපිය මෙතනින් බාගන්න

424ba87f14edf87f1097502f223627cf6611906c ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,232 downloadsDownload Olympus-S01E03.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                      All Episodes                     Next Episode >>

Subtitles

1,232 downloadsDownload Subtitles29 KB

12 comments

  1. Sam

    Thanks.........

  2. Kulanjana Maduranga

    niayamai…thanks MADHUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. rajitha

    Ela Macho..... Thank You Very Much....................

  4. Dhanushka

    Thanksss!!!!!!!!!!!!!!!

  5. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  6. thisal

    Thank You Very Much

  7. ඉසු ඩිපි (Isu DP)

    ඉක්මනින්ම සමගාමි විකාශයට එමු. මෙකත් Atlantis කතාව වගෙද කියලා කියනවද?
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  8. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට.....තවත් උපසිරසියක් සමග හමුවෙමු.....

  9. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Kasun

    Thanks machan

  11. apexx

    Thanks saho

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra