Watch Trailer

Kill Me, Heal Me [EP 13] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

දවස් දෙකකට පස්සෙ මෙන්න ඩූ හයින් ආයෙත් එනවා. ඒත් බලාපොරොත්තු නොවුන විදිහට රි ජින් සේ ගීව පාලනය කරගෙන තියෙන හැටි දැක්කම ඩූ හයින්ට පුදුම හිතෙනවා. ඩූ හයින් උත්සහ කරනව සේ ගි තමන්ට හදල දීල තියෙන ලෝකෙ පරිස්සම් කරගන්න. ඒ වගේම ඩූ හයින්ගෙ ආච්චි දැනගන්නවා ඩූ හයින් ගෙ රෝගය ගැන. ඒත් ඩූ හයින් තීරණය කරනව තමන්ගෙ […

Kill Me, Heal Me

දවස් දෙකකට පස්සෙ මෙන්න ඩූ හයින් ආයෙත් එනවා. ඒත් බලාපොරොත්තු නොවුන විදිහට රි ජින් සේ ගීව පාලනය කරගෙන තියෙන හැටි දැක්කම ඩූ හයින්ට පුදුම හිතෙනවා. ඩූ හයින් උත්සහ කරනව සේ ගි තමන්ට හදල දීල තියෙන ලෝකෙ පරිස්සම් කරගන්න. ඒ වගේම ඩූ හයින්ගෙ ආච්චි දැනගන්නවා ඩූ හයින් ගෙ රෝගය ගැන. ඒත් ඩූ හයින් තීරණය කරනව තමන්ගෙ දුර්වලකම් වලට විරුද්ධව සටන් කරල ඒව පදරවන්න. ඒ වගේම තමන්ගෙ නැතිවුන මතක, පොඩි කාලෙ තමන් එක්ක තවත් කෙනෙක් හිටියද කියන විස්තර හොයාගන්න.

Kill Me, Heal Me (2015– )  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

465 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න

8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

783 downloadsDownload Kill-Me-Heal-Me-EP-13.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

      << Previous Episode                      All Episodes                     Next Episode>> 

Subtitles

783 downloadsDownload Subtitles32 KB

7 comments

  1. lakshani

    Nice work

  2. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa......

  3. tharindu

    thank u .. akka............. my girlfrnd is a gumiho katawatat sub eka dennako

  4. widuranga

    thanxxxxxxxxxxxxx sisterrrr
    sub aduwen gaththata
    watetam yanawa 1 sub eka hodeeeeeeee
    thanx again

  5. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට……තවත් උපසිරසියකින් හමුවෙමු…………..

  6. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්ක සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.