පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති මයිකල්ගේ නැතිවුනු අතට අලුත් අතක් ගන්න කියලා හයිඩෙකර් කියලා විද්‍යාඥයෙක් පස්සේ ගිය බව. ඒ වුනත් ඒ අතරමගදී නිකීටාට වගේම හයිඩෙකර්ටත් ලොකු කරදරයකයට මුහුණ දෙන්න සිදුවුනා. අන්තිමේදී මයිකල් නිකීටාව බේරගන්න ගියත් කොසෝවෝ දේශපාලනික අතින් අස්ථායී රටක් නිසා ගොඩක් ප්‍රවේශමෙන් මෙයාලට…

පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති මයිකල්ගේ නැතිවුනු අතට අලුත් අතක් ගන්න කියලා හයිඩෙකර් කියලා විද්‍යාඥයෙක් පස්සේ ගිය බව. ඒ වුනත් ඒ අතරමගදී නිකීටාට වගේම හයිඩෙකර්ටත් ලොකු කරදරයකයට මුහුණ දෙන්න සිදුවුනා. අන්තිමේදී මයිකල් නිකීටාව බේරගන්න ගියත් කොසෝවෝ දේශපාලනික අතින් අස්ථායී රටක් නිසා ගොඩක් ප්‍රවේශමෙන් මෙයාලට මේක බේරුමක් කරගන්න සිද්ධ වුනා. ඒ වගේම මයිකල්ගේ රොබෝ අත වෙනුවෙන් අලුත් අතක් පිලිබඳව බලාපොරොත්තු තියාගන්නත් පුළුවන් කමක් ලැබුණා. ඒත් හයිඩෙකර් විසින් ළමයින් විද්‍යාත්මක පරීක්ශණ වලට යොදාගන්න කියලා පැහැරගෙන යනවා දැකපු නිකීටා, එතනදීම හයිඩෙකර්ට වෙඩි තියලා මරලා දැම්මා කියලත් ඔයාලට මතක ඇති. ඒ වගේම තමයි කොසෝවෝ වල තත්වය බුද්ධිමත් විදියට සමථයකට පත් කරපු නිසාවෙන් ඩෑන්ෆෝර්ත් විසින් රයන්ට තවත් රජයේ රහසිගත මෙහෙයුම් වගයක් ලබා දුන්නා.
ඔය විදියට ඉවර වුනු කතාවේ 11 වෙනි කොටස සමගයි ඔයාලා මේ එකතු වෙන්න සූදානම් වෙන්නේ. අද කතාව ආරම්භයේදීම තරුණ ගැහැණු කෙනෙක් ලියුම් පෙට්ටිය විවෘත කරනවා. ලියුම් පෙට්ටිය විවෘත කරපු ඇයට ඒක ඇතුලේ තිබිලා ලියුම් කවරයක් ලැබෙනවා. මේ ලියුම් කවරයේ ඇතුලේ තියෙන්නේ මෙමරි ඩ්‍රයිව් එකක්. මේ ගෑණු කෙනා CIA වල විශ්ලේශිකාවක්. ඔයාලට මතක ඇති පපුව හැක් කරපු CIA අධ්‍යක්ශක කෙන්ඩ්‍රික්ව. මෙයාව හමුවෙන්න තමයි මේ විශේලේශිකාව යන්නේ. මේ විශ්ලේශිකාවගේ නම තමයි නයෝමි. මැයත් ඉස්සර කාලේ රයන් වගේම රජයේ රහසිගත මෙහෙයුම් අංශයක් තියෙනවා කියලා සැක කරන කෙනෙක්. මැයට හමුවුනු ඩ්‍රයිව් එකේ තියෙන්නේ ඩිවිශන් වල මෙහෙයුම් වාර්ථා වගයක්. මේ වාර්ථා බාරදෙන්න මෙයා අධ්‍යක්ශක කෙන්ඩ්‍රික් ලඟට ගියාට පස්සේ අධ්‍යක්ශක කෙන්ඩ්‍රික් ඩිවිශන් ගැන නොදන්න ගානට රඟපානවා. නමුත් මැයට ලැබුණු ඩ්‍රයිව් එක කෙන්ඩ්‍රික් ඇයගෙන් අරගෙන ඩිවිශන් වලට බාර දෙන්න තමයි සූදානම් වෙන්නේ. නමුත් ඔය අතරේ ලොකු අනතුරක් සිද්ධ වෙනවා.
එතැන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ. ඉතුරු ටික බලමු නේද? 🙂 මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු – බෝ – වේවා !!!
246 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න
8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,770 downloadsDownload Nikita.E03E11-baiscopelk.7z34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
13 comments
Asel
chacha
keep it up nice show...well done ...thanks so much
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
R.D
Thanks bro...........next sub ekath ikmanatama gemu
nuwan
බොහොම ස්තුතියි........
Dilshan
thank"s
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshitha
thanx saho sub 1te :D
sajeevi
thanks
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
suranuwan
thanks...
Advertisement

Elaz
ai machan paraku unee
digatama dawasa gane dena