හොදයි ඔන්න පුළුවන් ඉක්මනට තුන්වන කොටසත් අරගෙන ආවා.. කලින් කොටස ගැන මතක කිරීමක් නැතුවම මම මේ කොටස ගැන කියන්නම්. ජෝන්ගේ සහෝදරයා ජෝන්ට වඩා ඉහල මට්ටමකට පත්වෙන නිසා ජෝන්ට අවශ්‍ය වෙනවා ඔහුගේ වැඩකිඩ පෙන්වන්න මෙහෙයුමක් කරන්න.ඉතින් ඒක නිසා ඔහු ගොවිපලකට යනවා නැතිවුණා පුද්ගලයෙක් සොයන්න..නමුත් ඇත්තටම මේ පුද්ගල…
හොදයි ඔන්න පුළුවන් ඉක්මනට තුන්වන කොටසත් අරගෙන ආවා.. කලින් කොටස ගැන මතක කිරීමක් නැතුවම මම මේ කොටස ගැන කියන්නම්. ජෝන්ගේ සහෝදරයා ජෝන්ට වඩා ඉහල මට්ටමකට පත්වෙන නිසා ජෝන්ට අවශ්‍ය වෙනවා ඔහුගේ වැඩකිඩ පෙන්වන්න මෙහෙයුමක් කරන්න.ඉතින් ඒක නිසා ඔහු ගොවිපලකට යනවා නැතිවුණා පුද්ගලයෙක් සොයන්න..නමුත් ඇත්තටම මේ පුද්ගලයා නැතිවෙලා නෙවෙයි ඔහු සැගවිලා ඉන්නේ කැලයක යම්කිසි ව්‍යාපාරයක් කරමින්.
ඉතින් ජෝන් තනියම කැලය ඇතුලට යන්න තීරණය කරනවා වගේම මෝඩ වැඩකුත් කරනවා කියමුකෝ.ඉතින් ඔහුට හැකිවෙයිද මේ මෙහෙයුම සපුරන්න ? ඒවගේම ඩාවින්ටත් හතරවෙනි මට්ටමට පත්වෙන්න වෛද්‍යවරයකුගේ නිර්දේශයක් අවශ්‍ය වෙනවා..ඒකනම් ලැබෙනවා.. ඉතින් එහෙනම් ඔයාලම කතාව බලලා ඉන්නකෝ.අදනම් ලිපිය අවුල් අවුල් වගේ..එහෙනම් යමින් ගමන් කොමෙන්ටුවක් දාගෙන යන්නෝ.
9D7BD5D04B64C030851E5B9B7A32096BB04A02D8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,240 downloadsDownload Killjoys-S01E03.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
14 comments
aa
නලින් පෙරේරා
ස්තුතියි මධු සහෝ!
ජය වෙවා!
Januka
ela mchn................
Ama
ස්තුතියි සහෝ!!!!!!
asitha
thanks
thisal
ස්තුතියි සහෝ!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!Kulanjana Maduranga
niayamai…denakm unne...thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
lakmal
thankx saho
00
Mountain of Diamonds
movie
Mountain of Diamonds burning shore 1991
movie
Mountain of Diamonds burning shore 1991 sinhala dubbed in rupavahini ginigath weralatha
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Daemon Suchira Max
තැන්ක්ස් සබට !!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Killjoys [S01- E03] |ජෝන් වීරයෙක්ද, මෝඩයෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/Killjoys-TV3.jpg)

txz