Watch Trailer

The Whispers [S01:E06] with Sinhala Subtitle | ඩ්‍රිල්ව දැකීම. [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පළමුවෙනි කතා මාලාවේ 6 වන වන කොටසයි මේ .කාර්යය බහුලවීම නිසා ගොඩක් ප්‍රමාද වුණා මේක ගෙන්න . පහුගිය කොටස බලපු නැති අයට මන් කතාව ටිකක් කියන්නම්. වෙස් හා ක්ලෙයාර් ෂෝන්ගෙන් ප්‍රශ්න කරනවා.ක්ලෙයාර් එයාලගේ ෆොටෝස් එහෙමත් පෙන්නනවා. එත් ෂෝන්ට කිසිම දෙයක් මතක නෑ . එයාව ප්‍රශ්න කරන්නේ බහුරේඛන උපකරණය…

The Whispers TVSE1

The Whispers පළමුවෙනි කතා මාලාවේ 6 වන වන කොටසයි මේ .කාර්යය බහුලවීම නිසා ගොඩක් ප්‍රමාද වුණා මේක ගෙන්න . පහුගිය කොටස බලපු නැති අයට මන් කතාව ටිකක් කියන්නම්.

වෙස් හා ක්ලෙයාර් ෂෝන්ගෙන් ප්‍රශ්න කරනවා.ක්ලෙයාර් එයාලගේ ෆොටෝස් එහෙමත් පෙන්නනවා. එත් ෂෝන්ට කිසිම දෙයක් මතක නෑ . එයාව ප්‍රශ්න කරන්නේ බහුරේඛන උපකරණයකට සම්බන්ධ කරලා. ෂෝන් එයාගේ පච්ච වලින් කියැවෙන දේවල් ක්ලෙයාර්ට කියනවා.එක වරම ෂෝන්ගේ බහුරේඛනයේ අමුතු දෙයක් පෙන්වනවා. ඒක කාන්තාරේ යානය කඩාගෙන වැටිච්ච තැන තිබුණ දේට සමානයි දකිනවා. මේ අතරේ නොවිසුදු පච්චයක් ක්ලෙයාර් දකිනවා.එයා ඒක මොකද්ද කියල හොයාගන්නවා. ඒ අතරේ වෙස් තීරණය කරනවා නැවත මාලි යන්න. වෙස් මාලි වලට යන්න යොමු කළේ ඩ්‍රිල් පොඩි ළමයෙක් මාර්ගෙන් කියල ක්ලෙයාර් දැනගන්නවා. ක්ලෙයාර් හිතනවා වෙස් ඉලක්ක කරලා කරපු දෙයක් කියල. වෙස් මාලි වලදී කැණීම් කරලා පොළව යටින් දෙයක් හොයාගන්නවා. ඔතනින් තමයි පහුගිය කොටස අවසාන වුණේ.

අද කොටසත් ගොඩක් රසවත්. මන් එකේ කතාව ටිකක් කියන්නම්.වෙස් කාන්තාරේ තිබිල හම්බුනා දේ පරීක්ෂා කරන්න විද්‍යාඥවරියක් ගෙන්නනවා. ෂෝන් ක්ලෙයාර්ගෙන් වෙස් මාලි වලදී හොයාගත්ත දේ අහනවා. එත් වෙස් ක්ලෙයාර්ට ඒ ගැන කියන්න නෑ . ඩ්‍රිල් ගැන හෝඩුවාවක් හොයාගන්න ක්ලෙයාර් ළමයින්ව එක තැනකට රැස් කරලා කතා කරන්න කල්පනා කරනවා.ඒකට වෙස් හවුල් වෙනවා. එතනට ගොඩක් උණුසුම් දේවල් වෙනවා. ඒ වගේම ෂෝන්ට එයා ඉල්ලපු දේත් ලැබෙනවා.වෙන්නේ මොනවාද, ෂෝන්ට ලැබුණේ මොනවාද කියල ඔයාල බලන්නකෝ.

ඊළග කොටසින් ආයේ හම්බෙමු! සුබ දවසක් ! 🙂

The Whispers (2015– ) on IMDb

 

 

252 MB කොපිය මෙතනින් බාගන්න

e3541349773df44b7fc2cdf1eb34271d18d381f5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

631 downloadsDownload 201509080832baiscopelk.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/PoornimaM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                         All Episodes                        Next Episode >>

Subtitles

631 downloadsDownload Subtitles25 KB

19 comments

  1. Ama

    ගොඩක් ස්තුතියි,

    ජයෙන් ජය!!

  2. Nilupul Madukapriya Perera

    උපසිරසියට ස්තුතියි

  3. purni

    Comment dekak wenuwenda me nahenne. Wispers aye danne na MN meke comment 50k watenakam

    1. Purnima

      Ane mayura,oya mn gana kochchara hithanavada :(. Kanduluth enava :'( :P

    2. Nilupul Madukapriya Perera

      හම්මේ එහෙනම් අපිට හත්වෙනි කොටහ බලන්න මාසයක්වත් බලන්
      ඉන්න වෙයි වගේ...

    3. purni

      Akki man sanduuuu. Hamathissema hoda Wada krnne mayura neme :(

    4. purni

      Ohhh

  4. thushara

    එලග 1කත් එක්ම්නට දෙන්න පුර්නි එ'

  5. Sandun

    thanks sis!!

  6. Ashen Thakshila

    meke sub eka ikmanata denna help ekak oni nam kiyandooooooo..... ikmanata balanna oneeeeeee..........
    :3 :3

    1. purni

      No thnx. I'm an independent woman. Not a dependent :)

    2. Mayura

      Ai ani oya purnigenma ahanne? Math sub karanavane. Mtath help krannako

    3. ashen

      oky... i'll help..........

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!

  8. Dasitha Dilshan

    Thanks sis sub walata

  9. Kulanjana Maduranga

    niayamai…thanks SIS..sub ekata..digatama sub demu.jaya wewa……

  10. රොයිලි

    බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. lakshitha

    thnx sis :D

  12. Udamith Damith (b\k )

    maru.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.