ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන…

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…
වුදාල්චි චෝයි යන්ග් ද්‍රෝහියෙකු ලෙස සිරගත කර ගි චෝල් සාමි වෙදැදුරුතුමිය නැවතත් තමන්ගෙ මැදුර වෙත රැගෙන යනවා. මේ අතරතුර තුර චෝයි යන්ග් එවූ පණිවිඩකරුවා රජතුමා වෙත තමන් ගෙන ආ පණිවිඩය ලබා දෙනවා. එයින් කියවෙන්නේ රජතුමා තමන්ට බාරදුන් මෙහෙයුම තවමත් අවසන් නොමැති බවයි. චෝයි යන්ග් සිදුකල දෙය පිළිබඳව කිසිවක් සිතාගැනීමට නොහැකිව සිටි රජතුමා මේ පණිවිඩයත් සමග ඔහුගේ ක්‍රියාවන් තේරුම් ගන්නවා. ගි චෝල්ගේ මෙහෙයවීම මත අමාත්‍යවරුන් කියා සිටිනවා චෝයි යන්ග් පරීක්ෂණයකට යටත් කර හැකි උපරිම දඬුවම් දියයුතු බව. මෙය ප්‍රයෝජනයට ගත් එතුමා තමන් ඊට එකඟ බවත් තමා පෞද්ගලිකවම එය සිදුකරන්න කැමති බවත් පවසා සිරමැදිරිය වෙත යනවා. සියලු අමාත්‍යවරුන් රවටා චෝයි යන්ග් සමග කතිකා කිරීමට රජතුමාට එහිදී හැකිවෙනවා. වෙදැදුරුතුමිය සමග නැවත මාලිගයට පැමිණි චෝල් සාමි හට දැන ගැනීමට ලැබෙන්නේ සිරගත කර සිටි යන්ග් පැනගොස් ඇති බවයි..
700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න
08F21AC76207BD3588CF5D98567C2192791B6498 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,422 downloadsDownload Faith-08.-baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
7 comments
ඉසුරු දිල්ශාන්
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
banu
txz
Sadu..
බොහොම තුති අක්කියෝ.ඔයාවනම් අදහන්න වටිනවා අප්පා.ඊයේ එකත් එක්කම අද දුන්න නේද?ඒකනේ මම දවල් කිව්වේ.මම හිතපු එක හරියටම හරි.බය්ස්කෝප් එක අප්ඩේට් කරාඉන් පස්සේ පොඩි පොඩි අවුල් වගෙයක් තියෙනවා වගේ නේද අක්කියෝ.ඔයාට බුදු සරණය්!!!
kavinda
ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Advertisement

තෑන්ක්ස් සිස්!
ජය!!!!!!