Watch Trailer

Killjoys [S01- E10] with Sinhala Subtitle |වෙස්ටර්ලි ලොවේ අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම අවසන් කොටහ අරගෙන එන්නයි මේ සුදානම. මම කිව්වා වගේම කලින් කොටස හොද වුනා නේද? ඉතින් කිල්ජෝයි විකාශය අවසන් වුනාට පස්සේ තමයි මම උපසිරසි දීම ආරම්භ කලේ. ආරම්භයේ සිටම මගෙත් එක්ක හිටපු ප්‍රේක්ෂක අදහස් පලකල සහ පල නොකළ බයිස්කෝප්වාසීන්ට මගේ ස්තුතිය. ඉතින් ඔයාලට මම කතාව ගැන යම් මතක් කිරීමක් කරන්න…

Killjoys TV2

ඔන්න එහෙනම් මම අවසන් කොටහ අරගෙන එන්නයි මේ සුදානම. මම කිව්වා වගේම කලින් කොටස හොද වුනා නේද? ඉතින් කිල්ජෝයි විකාශය අවසන් වුනාට පස්සේ තමයි මම උපසිරසි දීම ආරම්භ කලේ. ආරම්භයේ සිටම මගෙත් එක්ක හිටපු ප්‍රේක්ෂක අදහස් පලකල සහ පල නොකළ බයිස්කෝප්වාසීන්ට මගේ ස්තුතිය. ඉතින් ඔයාලට මම කතාව ගැන යම් මතක් කිරීමක් කරන්නම්. ඩච් සහ ජෝන් පමණක් හිටපු කණ්ඩායමට පසුව ජෝන්ගේ අයියා ඩාවින් එක්වීමත් සමග ඔවුන් හිටියට වඩා ශක්තිමත් කණ්ඩායමක් වෙනවා. ඒවගේම කයිලන්ගේ තර්ජන මැද තමන්ට ලැබෙන සෑම වරෙන්තුවක්ම පාහේ නිවැරදිව ඉටු කරමින් කිල්ජෝයිලා ඉදිරියට ආවා. ඒ අතරමගදී ඩෙල් සේයා වැනි බලවතුන් සමගද ඔවුන්ට හැප්පෙන්න වුනා.

නමුත් කියන්න ඕනේ අවසන් කොටස් තුන ගලාගියේ වරෙන්තු පසුපස හඹායාමකට වඩා ඔවුන්ගේ ජිවිතවල ඇති ගැටළු විසදා ගැනීමට බව කිව යුතුයි. නමුත් ඒ අතරේ නගර වැසියන්ට එහෙමත් උදව් නොකලම නෙවෙයි. කලින් කොටසේ ඔයාලට මතක ඇතිනේ කයිලන් කියන්නේ කවුද කියන ගැටලුව විසදුනා. ඔහු හයවෙනි මට්ටමේ කිල්ජෝයි කෙනෙක්. එය විය හැකිද ?? එහෙත් red 17 ගැන ඉගියක් ලබාදුන්නට තවමත් ඒක විසදුවේ නැහැනේ. අද කතාවෙන් red 17 ගැන ගැටලුව විසදෙනවා. ඒවගේම අද කතාවේ වෙන දේ ගැන මම මෙතනදී සදහන් කරන්නේ නැහැ. ඔයාලටම කුතුහලයක් සමග එය නරඹන්න ඉතුරු කර මම සමුගන්නවා. අහා ඒවගේම කියන්න ඕනේ මේකේ දෙවෙනි කතාමාලාවක් එනබව නිවේදනය කර අවසන්. මොකද කතාමාලාව අවසන් කල විදිහට මටනම් හිතෙන්නේ සැබෑම ආරම්භයක් සිදුවන්නේ දෙවෙනි කතාමාලාවෙන් තමයි. ඔයගොල්ලෝ මොකද ඒ ගැන හිතන්නේ ??

ඉතින් හැකියාවක් ලැබුනොත් ලබන වසරේත් අපි කිල්ජෝයි සමගින් හමුවෙමු. එහෙනම් මෙතෙක් කල් කතාමාලාව නැරඹු ඔයාලගේ අදහස් උදහස් යන දෙකම මට බලාගන්නත් එක්ක පහලින් කොටාගෙන යන්නකෝ. ඉක්මනින්ම තවත් කතාමාලාවකින් මා ඔබ හමුවට එනවා. එතෙක් ඔබටයි මටයි බයිස්කෝප් අඩවියටයි ජයම වේවා.

Killjoys (2015– ) on IMDb

 

 

340 MB කොපිය මෙතනින් බාගන්න

13F2944A53E05AE11098CC4E58078EF4DC960D52   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,187 downloadsDownload Killjoys.S01E10-baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 <<Previous  Episode                             All Episodes                          Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,187 downloadsDownload Subtitles29 KB

12 comments

  1. Ama

    වැඩ අස්සේ කොහොමහරි මේ කතාව ගෙනාවට බොහොම ස්තූතියි....

    ජයෙන් ජයම වේවා!!!

  2. Rasidu

    නියමයි..............එල කතාවක්.......2 වෙනි season එක එනකන් ඉන්නේ...එකත් ආවහම sub එක දෙන්න...
    තව සුපිරි කතාවක් අරන් ඉක්මනට එන්න...
    සබට තැන්ක්ස්...

    1. මධුකප්‍රිය පෙරේරා

      අනිවා සහෝ..ඉක්මනටම නව කතාවකින් එන්නම්,,

    2. kasun

      Yalu mka sesan 2 aka thama damma nedda

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එහෙනම් ඒකත් අවසානයි!
    ජයවේවා!!

  4. Kulanjana Maduranga

    niayamai…mm asawen balapu tv series 1k...season2 awama ekatath sub denn.thanks MADUKA saho..sub ekata..thawa hoda tv series 1k demu.jaya wewa……

  5. සුපුන් බුද්ධික

    අනිත් එපි වලටනම් අදහසක් දාන්න බැරි උනා..
    ඔන්න මේකත් ඉවර කරලා දුන්නට බොහොම ස්තූතියි..
    පුලුවන්නම් Netflix එකේ ගියපු Narcos Series එකට උපසිරැසි කරන්න බලන්න..
    9.1 IMDb Rarings තියෙන සුපිරි කතාවක්..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!!

  6. Ravindu Adithya

    හම්මෝ තවත් එක් කතාවක් ඉවරයි.(තාම ඔක්කොම බලන්න උනේ නැති උනාට)
    :-)
    බොහෝම ස්තුතිවන්ත වෙනවා මේ වගේ සුපිරි කතාවකට සිංහල sub එක දීම ගැන.
    බොහෝම ස්තූතියි.

  7. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට වගේම මේ කතා මාලාව අපි එක්ක බෙදාගත්තටත්. ජය෴෴ :P :P

  8. kasun

    Yalu mka sesan 2 aka thama damma nedda

  9. devinda

    ty bro.fatta aaaaaaaaaa.....

  10. devinda

    646k suba down krla.bt cmnt 11i.munta lajjawak na Madu bro.wadiya hithanna epa.oyage gamana yanna.hadawathinma wish krnwa oyata.horen suba bagena horek wage yanne nathuwa cmnt ekak dala ape kollata help ekak deepalla.:P