Watch Trailer

Scream [S01 : E06] |තවත් සැකකරුවෙක්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හයවෙනි කොටස අරන් ආවා! කලින් කොටසේ වුනු දේවල් මතක් කරගමු! විල් සහ ජේක් බෘක්ගේ තාත්තගේ සැකකටයුතු වීඩියෝ එකක් ලඟ තබාගෙන ඔහුව බ්ලැක්මේල් කරනවා. එතනදී වෙන සිද්ධිය නිසා විලුයි ජේකුයි තරහ වෙනවා.ඒකෙ තරහටම ජේක් බෘක්ට කියනවා ඒ වීඩියෝ එක විල් ලග තබාගෙන ඇයගේ තාත්තාව බ්ලැක්මේල් කරනවා කියලා. ඒ වගේම අර වීඩිය…

Scream TV SE1

ඔන්න හයවෙනි කොටස අරන් ආවා! කලින් කොටසේ වුනු දේවල් මතක් කරගමු! විල් සහ ජේක් බෘක්ගේ තාත්තගේ සැකකටයුතු වීඩියෝ එකක් ලඟ තබාගෙන ඔහුව බ්ලැක්මේල් කරනවා. එතනදී වෙන සිද්ධිය නිසා විලුයි ජේකුයි තරහ වෙනවා.ඒකෙ තරහටම ජේක් බෘක්ට කියනවා ඒ වීඩියෝ එක විල් ලග තබාගෙන ඇයගේ තාත්තාව බ්ලැක්මේල් කරනවා කියලා. ඒ වගේම අර වීඩියෝ එක හැදුනු විදිය ගැන බෘක් විසින් එමාට කිව්වනේ.ඒ නිසා විල්ගේ සහ එමාගේ සම්බන්දයත් එමා විසින් ඉවරකරලා දානවා. අළුත් සම්බන්දෙකුත් ඇතිවුනා දකින්න ඇතිනේ. මේ කොටසේදී,නීනාගේ ඝාතනය ගැන නව සැකකරුවෙක් හොයාගන්නවා.ඒ කව්ද කියලා කතාව බලලාම දැනගමු. අද කොටස ඉවරවෙන්නත් භයානක සිදුවීමකින්.වැඩිය දෙයක් කියන්නේ නෑ,කව්ද මේ අලුත් සැකකරුවා?මේ කොටසේදී වෙන්නේ මොනාද?
කියලා කතාව බලලාම දැනගන්න.

හත්වෙනි කොටසින් මුනගැහෙමු! හැමෝටම ජයවේවා!

Scream (2015– ) on IMDb

 

 

267 MB කොපිය මෙතනින් බාගන්න

D85A7D02EB5D4A558A1C3C96164E2F2A9E847137 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

976 downloadsDownload Scream-S01E06-baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                     All Episodes                       Next Episode >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

976 downloadsDownload Subtitles28 KB

8 comments

  1. Ama

    ස්තුතියි සහෝ..!!!

  2. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. bluesbeautyworld.blogspot.com

    Greetings! I knw this is kinda off topic however , I'd figured I'd ask.
    Would you bee interested in trading links or maybe guest writing
    a blog article or vice-versa? My website addressws a lott of
    the same subjects as yours andd I believe wwe
    could greatly benefit from each other. If you might be interested
    fee free to send me an e-mail. I look forward to hearing from you!
    Awesome blog by the way!

  4. kasunkasun

    ZOO tv ekata mokada une.. zoo eke bageta sub dila nawaththala thiyenne mokada?

  5. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. lakshitha

    thnx saho sub 1te :D

  8. Dushan Tharuka

    Niyami....Thanks...Jaya wewa !!!