හොදයි මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මෙච්චර පමා වුනාට සබ් එක ගේන්න. එහෙමනම් අපි කතාව ගැන කෙටියෙන් බලලා ඉම්මු නෙහ්? රෙඩ් 17වලින් කයිලන් යැව්ව අවසන් සම්ප්‍රේෂණය ගිය තැන හොයාගෙන කිල්ජෝයිස්ලා එහාට යනවා. වැඩේ කියන්නේ ඒක පාසලක්.හැබැයි කට්ටිය එතනට යනකොට ළමයි සේරම මැරිලා.හැමෝම හිතන්නේ ඒක කලේ ළමයින්ගේ බ…

හොදයි මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මෙච්චර පමා වුනාට සබ් එක ගේන්න. එහෙමනම් අපි කතාව ගැන කෙටියෙන් බලලා ඉම්මු නෙහ්?
රෙඩ් 17වලින් කයිලන් යැව්ව අවසන් සම්ප්‍රේෂණය ගිය තැන හොයාගෙන කිල්ජෝයිස්ලා එහාට යනවා. වැඩේ කියන්නේ ඒක පාසලක්.හැබැයි කට්ටිය එතනට යනකොට ළමයි සේරම මැරිලා.හැමෝම හිතන්නේ ඒක කලේ ළමයින්ගේ බාරකාරය කියලා.ඔතනට කිල්ජෝයිලගේ පරණ මිතුරියකුත් එනවා. ඇය ක්රේෂි රාජකියෙක්. ඉතින් කයිලන් ඇයි තමන්ගේ දත්ත පාසලකට යවන්නේ? එතකොට මේ ළමයින්ට මොකද වුනේ? වගේ දේවල් ඔයාලා බලලම දැනගන්න.
හොදයි එහෙමනම් මම ඔයාලට මේ කතාවට ගෙන එන අවසන් උපසිරැසිය තමා මේ. බයවෙන්න එපා කතාව මග නවතින්නේ නැහැ. ලබන සතියේ ඉදන් ඔයාලට උපසිරසි ගේන්නේ මම නෙවේ. ඒ කෙනා කවුද කියලා මම දැන්ම කියන්නේ නැහැ ඔන්න. ඔයාලා උපසිරැසිය ලැබුනහම ඒක බලාගන්න.එහෙනම් කිල්ජෝයි රසිකයන්ට මම අදින් සමුදෙනවා.මට දැක්වූ සහයෝගයම ඉදිරියටත් ඔබ වෙනුවෙන් උපසිරසි ලබාදෙන තැනැත්තාට දක්වන්න කියලා තමා ඉල්ලන්න තියෙන්නේ.
ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent link.
Killjoys.S02E04.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
499 downloadsDownload Killjoys.S02E04.Baiscopelk.com_.rar53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
6 comments
NAdeera
Kulanjana Maduranga
niayamai…thanks NILUPUL saho..sub ekata..digatama sub demu.jaya wewa……
harsha
මධුක ස්තූතියි සබ් එකට. හැම දාම එකම වේගයෙන් සබ් දෙන්න බෑ කියන එක සාමාන්‍ය දෙයක්. මොකද ජීවිතය කියන්නේ වැඩ රාජකාරි ගොඩක එකතුවක් නේ ඉතින් පුලුවන් විදීහට කරගෙන යමු. එකම ඉල්ලීම අතර මග නතර කරන්න එපා ඉවර වෙන කල්ම සබ දෙන්න. ස්තූතියි ජයවේවා
praneeth madu
බොහෝම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru Gayashan
බොහෝම ස්තූතියි සබ් එකට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thz