Watch Trailer

Let’s Fight Ghost [2016 – E05 & E06] with Sinhala Subtitles | එන්න යමු අවතාර අල්ලන්න!!! [සිංහල උපසිරැසි සමඟ]

5 කොටස ලස්සනට කරුණාවන්ත විදිහට හිටියට මහාචාර්යතුමා ඒ තරම් හොඳ කෙනෙක් නෙවෙයි නේද? එයා හයින් ජූව මරල දානවා. ඒත් ඒක හැමෝටම රහසක්. මේ අතර මහාචාර්යතුමාටත් ඕනෙ වෙනවා බොන්ග් පල් ගැන දැනගන්න. ඒකට එයා හොඳ උපායකුත් යොදනවා. බොන්ග් පල්ගෙ ජේෂ්ඨ ශිෂ්‍යයො දෙන්නා බොන්ග් පල්ට යෝජනාවක් ගේනවා තුන් දෙනා එකතු වෙලා අවතා…

Let's-Fight-Ghost 5 කොටස ලස්සනට කරුණාවන්ත විදිහට හිටියට මහාචාර්යතුමා ඒ තරම් හොඳ කෙනෙක් නෙවෙයි නේද? එයා හයින් ජූව මරල දානවා. ඒත් ඒක හැමෝටම රහසක්. මේ අතර මහාචාර්යතුමාටත් ඕනෙ වෙනවා බොන්ග් පල් ගැන දැනගන්න. ඒකට එයා හොඳ උපායකුත් යොදනවා. බොන්ග් පල්ගෙ ජේෂ්ඨ ශිෂ්‍යයො දෙන්නා බොන්ග් පල්ට යෝජනාවක් ගේනවා තුන් දෙනා එකතු වෙලා අවතාර අල්ලමු කියලා. ඒ වෙනුවෙන් බොන්ග් පල්ට හොඳට ගෙවන්නත් එයාලා කැමති වෙනවා. ඒත් එයාලගෙ කණ්ඩායමට එකතු වෙන්න නම් බොන්ග් පල් කැමති වෙන්නෙ නැහැ. මේ දේට බොන්ග් පල්ව කැමති කරගන්න අපූරු ක්‍රමයක් එයාලා හොයාගන්නවා. තමන්ගේ ජේෂ්ඨ ශිෂ්‍යයො එක්ක එකතු වෙලා කරන පලවෙනි වැඩේ වෙන්නේ පුංචි දරුවෙක් බේරගන්න එක. ඒකෙන් බොන්ග් පල්ට එයාගෙ අම්මව ආයෙත් මතක් කරල චෙනවා. ඒත් ඒ මතකයෙන් ඔහු ගොඩක් දුකට පත්වෙනවා.   6 කොටස හින් ජී බොන්ග් පල්ට ආදරය කරන්න පටන් අරගෙන වගේ. ඒ නිසා ඇය බොන්ග් පල් ඉයුන් හී ලඟට යනවට හරිම තරහයි. ඔවුන් දෙන්නා ලං වුනාම මොනවම හරි ඇය කරනවා. මේ අතර හයින් ජූගෙ මිනිය පොලීසියට හමුවෙනවා. ඇගේ මරණය ගැන පරීක්ෂකතුමාට යම් සැකයක් ඇති වෙලා වගෙයි. සුන්ඩේ සුප් නමින් අලුතෙන් හදාගන්න මිතුරු සමාජයෙන් විනෝද ගමනක් යන්නයි යන්නේ. ඒත් මියුන්ග් හී යන නිසා හන් ජී කැමති නැහැ බොන්ග් පල් මේ ගමන යනවට. ඇය බොහොම දේවල් කරනවා එතනදි ඔවුන් දෙන්නා ඈත් කරල තියන්න. ඒත් මියුන් හී තමන්ට ආදරය නොකරන බව බොන්ග් පල් දැනගත්තම ඔහුට බොහොම දුක හිතෙනවා මේ අතර මෙන්න හින් ජීට නොහිතපු අනතුරකට මුහුණ දෙන්න වෙනවා.

මෙම කතාංග දෙකේම උපසිරසි පහත ගොනුව තුළ ඇතුලත් වේ.

 

Bring It On, Ghost (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Bring.it.on.Ghost.E05[360p;450p;720p;1080p]-NEXT

Bring.it.on.Ghost.E06[360p;450p;720p1080p]-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

1,151 downloadsDownload Bring.it_.on_.Ghost_.E05.E06.Baiscopelk.com_.rar40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episodes                         All Episodes                         Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,151 downloadsDownload Subtitles40 KB

23 comments

  1. nalika

    thanks

  2. Tharu

    Thank you

  3. Ishan Madusha

    උපසිරැසියට ස්තුතියි අක්කේ.ජය වේවා!

  4. nadun

    thanks a lot sis

  5. lakshitha

    සොහොයුරියට අප සැමගේ ස්තූතිය

  6. buddhika

    thanx akke sub ekata........

  7. Baiscope LK

    බොහෝම ස්තූතියි අක්කේ

  8. රයන් ද සිල්වා

    සබ් එකට තුති කනිශ්කා අක්කේ
    ෴෴ජය වේවා෴෴

  9. කවීන් ලහිරු

    නියමයි සබ් එකට ස්තූතියි

  10. kavinda

    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

  11. තරිඳු ලක්ෂ්මන්

    tanx...akke..!!

  12. Tilantha Hansanath

    ඉක්මනට උපසිරැසි දෙනවට බොහෝම ස්තූතියි :)

  13. jinadaree

    thank you akke....

  14. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Dish

    Denakan balana hitiye.... tnx akke sub ekata.

  16. jeewantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  17. Chami.S

    Thanks..
    Good Luk...

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. කවීන් ලහිරු

    ස්තූතියි කනිශ්කා අක්කේ

  20. SEO SPIDER

    දෙනකම් හිටියෙ . ස්තූතියි

  21. Udara Damith B\K

    බො
    හො
    ම

    ස්තූ
    ති
    යි

  22. silent$

    Thanxxxx for sub !!!!!!!

  23. Suu

    thank u