ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හත් වැනි කොටස. මුලින්ම කියන්න ඕනෙ මේ කොටසනම් හුගක්ම පරක්කුයි. Office 1 කේ සෑහෙන්න කාර්යය බහුල වුණා. Site 1 කේ අවසන් මාස දෙක නිසා මේ දවස් වල පොඩ්ඩක් වැඩ අධිකයි. site ගිහින් measurement ගන්නයි, Final bill හදන්නයි, sub Contractor bill හදන්නයි, Progress Report හදන්නයි, අනං මන…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හත් වැනි කොටස. මුලින්ම කියන්න ඕනෙ මේ කොටසනම් හුගක්ම පරක්කුයි. Office 1 කේ සෑහෙන්න කාර්යය බහුල වුණා. Site 1 කේ අවසන් මාස දෙක නිසා මේ දවස් වල පොඩ්ඩක් වැඩ අධිකයි. site ගිහින් measurement ගන්නයි, Final bill හදන්නයි, sub Contractor bill හදන්නයි, Progress Report හදන්නයි, අනං මනං වැඩ ගොඩයි. ඒකයි පරක්කු උණේ. අද නිමාඩු දවසෙ උදේ පාන්දර ඉදන් නැගිටල කොහොම හරි වැඩේ ගොඩ දා ගත්තා. පරක්කු වුණ එකට නම් ඇත්තටම සමාවෙන්න ඕනෙ.
බයිල ගැහුව ඇති කථාව ගැන පොඩ්ඩක් කියන්නම්, ගිය සතියෙ කථාව ඉවර වුණේ ඩවින් සහ සබීන් ලිංගිකව එකතුවීම නිසා සබීන් ට යම් දෙයක් වෙලා. ඒ වගේම අද කොටසින් කට්ටිය හොයාගන්නවා සබීන් කියන්නෙ සාමාන්‍ය කෙනෙක් නොවේ, ඇය හය වැන්නෙක් කියල. ඉතින් අද කොටස ගොඩක්ම ඇය වටා තමයි යන්නේ. කට්ටිය ඇයගෙන් විස්තර දැන ගැනීමට දරන උත්සාහය වැනි දේවල්. ඒ වගේම ජොනීට පොඩි කරදරයකට මුහුණ දෙන්නත් වෙනව. ඒ ඔහු කාටත් හොරෙන් පව්ටර් සමග පවුර බිද දැමීමට තොරතුරු සෙවීමට උත්සහ කරන අතර තුරදී. ඉතින් අද මොකද වෙන්නෙ කියල කථාව බලලම තීරණය කරන්න. ඒ වගේම ප්ලස්මා නිසා ඩවින්ට ඇති වී ඇති හැකියාවක් ගැනත් අද කොටසින් කියවෙනවා. ඉතින් අද කොටස පරක්කු වුණ එකට නැවතත් සමාව ඉල්ලනවා. එහෙනම් ඊළග කොටසින් හමු වෙමු.
සුබ දවසක්……!!!
Due to copyright issues, we do not provide any torrent links.
Killjoys.S02E07.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
573 downloadsDownload Killjoys.S02E07.Baiscopelk.com_.rar31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/RasithaPradeep.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
8 comments
රයන් ද සිල්වා
කවීන් ලහිරු
තෑන්ක්ස් සහෝ සිංහල උපසිරැසියට
ඊලග කොටසෙන් හමු වෙමුඋදාර දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තූතියි
:) ජය :)මිතුල් ලක්ශිත
නියමයි සහෝ #එල්ස්
ඩිලාන් හසිත
8 වෙනි කොටසටත් ආපු ගමන්ම සබ් එක දාමු
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබ් එකට තුති රසිත සහෝ
෴෴ජය වේවා෴෴